පාරේ පොල් විකිණීම

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    පාරේ පොල් විකිණීම

    උබල ඉන්න පැත්තේ පොල් ගණන් කොටගෙන යමන්කෝ පැත්ත එකක්ම

    මම කුරුණෑගල. පිට වත්තකින් පොල් ටිකක් අරගෙන නුවර දිහා ගිහින් විකුනන්න බැලුවේ. පාරේ විකුනන්න. ඔය කට්ටිය ගස්ලබු, අන්නාසි වගේ විකුණන් නෙහ්. ඒ පැත්තේ කඩ මුදලාලි ලා කචල් දාවිද ?
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    kandy 70-85 athare yanne Oyata kiyatada denna Puluwan mata Ganan puluwan 50 Habaii denna puluwan last price onii
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    අඩෝ පොඩ්ඩක් කියපන්. මමත් කුරුනෑගල. අපේ ගෙදරත් පොල් නෑ. උබ කොහෙද? Pm එකක් වත් දාපන්. වැඩිය නෙමෙයි ටිකක් ගන්න