පාරේ යන්න බයයි නේ යකෝ

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    පාරේ යන්න බයයි නේ යකෝ

    බලහන්කො නින්ද ගිහින් ලු ඩයිවරයට...
    නිදිමත නං මොන ප#කටද drive කරන්නේ ??

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අපේ ඩ්‍රයිවින් කොච්චර සේෆ් උනත්, වෙල් ඩිසිප්ලීන්ඩ් උනත්බං පාරට වාහනේ දැම්මම ඉතින් මරණ සහතිකේ අරන් යනවා වගේ තමයි. මෝඩ වේසිගෙ පුතාලා ඉන්නෙ දැන් වැඩිමනක්.

    වාහන නැති තනි කෙලින් පේන පාරක ඇරෙන්න මම ස්පීඩ් එක දැන් නම් 70 න් උඩ යවන්නෙ නැතිම තරම්.ඒත් ඉතින් අනික් පැත්තෙන් මෝඩ මූසලයෙක් ආවොත් හබක්. 120 ට විතර ඇවිත් ඇන්නම මොන එයා බෑග්ද බං. පෙට්ටියෙ ගෙදර යන්න පුලුවන්.
     
    Last edited:

    ow ban kiyala wadak na..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    accident වෙලා මැරෙන එක වාසනාවක් .... වැදිච්ච ගමන් ෂෝක් වෙනවා දන්නෙම නෑ මැරෙනවා...
    ඒ වගේද වයසට ගිහිල්ල ,ලෙඩ වෙලා මැරෙනවා එක...
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    අපේ ඩ්‍රයිවින් කොච්චර සේෆ් උනත්, වෙල් ඩිසිප්ලීන්ඩ් උනත්බං පාරට වාහනේ දැම්මම ඉතින් මරණ සහතිකේ අරන් යනවා වගේ තමයි. මෝඩ වේසිගෙ පුතාලා ඉන්නෙ දැන් වැඩිමනක්.

    වාහන නැති තනි කෙලින් පේන පාරක ඇරෙන්න මම ස්පීඩ් එක දැන් නම් 70 න් උඩ යවන්නෙ නැතිම තරම්.ඒත් ඉතින් අනික් පැත්තෙන් මෝඩ මූසලයෙක් ආවොත් හබක්. 120 ට විතර ඇවිත් ඇන්නම මොන එයා බෑග්ද බං. පෙට්ටියෙ ගෙදර යන්න පුලුවන්.

    aththa kathawa.... dan nam issara wage wegen yanne na.godak himin yanne. lankawe drive karanawa kiyana eka dan epa wena wadak.pitaratawala parawal wala minissu kochcara sahalluwen windoden relax eke drive karanawada:no:
     
    Feb 9, 2019
    833
    64
    0
    පාරවල් වල බස් වැඩියි. ස්කූල් වෑනුයි ත්‍රීවිල් පිරිලා. මේ ක්‍රෙම් තව අවුරුදු 500ක් ගියත් වෙනස්වෙන එකක් නෑ.
     
    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    accident වෙලා මැරෙන එක වාසනාවක් .... වැදිච්ච ගමන් ෂෝක් වෙනවා දන්නෙම නෑ මැරෙනවා...
    ඒ වගේද වයසට ගිහිල්ල ,ලෙඩ වෙලා මැරෙනවා එක...
    මැරිලා පලයන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,053
    34,571
    113
    accident වෙලා මැරෙන එක වාසනාවක් .... වැදිච්ච ගමන් ෂෝක් වෙනවා දන්නෙම නෑ මැරෙනවා...
    ඒ වගේද වයසට ගිහිල්ල ,ලෙඩ වෙලා මැරෙනවා එක...

    උඹටත් ඒවගේ වාසනාවන්ත මරණයක් පතමි.
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    accident වෙලා මැරෙන එක වාසනාවක් .... වැදිච්ච ගමන් ෂෝක් වෙනවා දන්නෙම නෑ මැරෙනවා...
    ඒ වගේද වයසට ගිහිල්ල ,ලෙඩ වෙලා මැරෙනවා එක...
    Eka nam aththa bn. Ape paththe mama danna kiyana ekek accident ekak wela oya kakulak nathuwa inne. Issarana u ithin sellam karanna ehema nitharama enawa. Accident eken passe marila wage gedarata wela innawa. Luck eka thamayi ithin...

    https://www.youtube.com/results?search_query=vehicle+accident
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,558
    113
    lankawa hodai ban anithya menehi karanna.parata bessama koi wele mareida danne ne.issara minisssu sri pade ehema yanakota gedraa geni lamai adanawalu ai aye ena eka sure nethi hinda kale madin podi parawal wala sathu horu asse yanna one hinda.dan wenneth eka thama.car eke yanakota gedara ayata adanna wenne
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    ඇස් ඇරගෙනත් දැක්කේ නැ වගෙනෙ බන් රොද 3 අය්යලයි බස් අන්කල්ලයි යන්නේ. පෙනි පෙනි ඇගට කපනවනෙ
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    accident වෙලා මැරෙන එක වාසනාවක් .... වැදිච්ච ගමන් ෂෝක් වෙනවා දන්නෙම නෑ මැරෙනවා...
    ඒ වගේද වයසට ගිහිල්ල ,ලෙඩ වෙලා මැරෙනවා එක...

    එසේම වේවා. :yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,558
    113
    accident වෙලා මැරෙන එක වාසනාවක් .... වැදිච්ච ගමන් ෂෝක් වෙනවා දන්නෙම නෑ මැරෙනවා...
    ඒ වගේද වයසට ගිහිල්ල ,ලෙඩ වෙලා මැරෙනවා එක...

    akal marana prarthana karanna epa ban.naki wela marenawa wage newe taruna kale shock wela marunama.rebirth ekak nethuwa awurudu 1000 ganan oya shock ekenma pretha athmyak wage seri sara sara inna one.man kiyana ekak newe hindu,buddagame dekema tiyenawa,katatwath mewan akal maranayak sidda nowewa kiyala prarthana karanne ekai.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    akal marana prarthana karanna epa ban.naki wela marenawa wage newe taruna kale shock wela marunama.rebirth ekak nethuwa awurudu 1000 ganan oya shock ekenma pretha athmyak wage seri sara sara inna one.man kiyana ekak newe hindu,buddagame dekema tiyenawa,katatwath mewan akal maranayak sidda nowewa kiyala prarthana karanne ekai.

    කතෝලික ආගම අනුව නම් පොඩි කාලෙම මැරුණම කෙලින්ම සුවර්ගේ...:rolleyes: