මගේම කියා දඬු මොණරයක් මිලදී ගැනීමට මම සිතමි. ඒත් ඒක ඇතුලේ ගහන්න ඉඩ නැ. ඕක පාරේ නැවැත්තුවොත් කචල් වෙයිද? එහෙම අවුල් වෙනවනම් ගන්න වෙන්න නැ. තේරුමක් නැනේ 
aran para hadaganin ... uba koheda inne kiyana eka matha thamai pare danawada nadda kiyana eka theeranaya wenne
මට අවුල කව්රු හරි හප්පයිද කියලා. Bus halt එකක් ළඟ තියෙන්නේ ගේ.car cover ekak ganna. cctv hai karanna. stearing wheel lock karanna.
හූරන් වද්දන් ගලවන් යන්න ඉඩ තියනව.මට අවුල කව්රු හරි හප්පයිද කියලා. Bus halt එකක් ළඟ තියෙන්නේ ගේ.
Kill Switch ekak daganna puluwan nam hodai pare nawattanawanam.මගේම කියා දඬු මොණරයක් මිලදී ගැනීමට මම සිතමි. ඒත් ඒක ඇතුලේ ගහන්න ඉඩ නැ. ඕක පාරේ නැවැත්තුවොත් කචල් වෙයිද? එහෙම අවුල් වෙනවනම් ගන්න වෙන්න නැ. තේරුමක් නැනේ![]()
patta risky and car eka sauththu wenawa sun/rain ekataමගේම කියා දඬු මොණරයක් මිලදී ගැනීමට මම සිතමි. ඒත් ඒක ඇතුලේ ගහන්න ඉඩ නැ. ඕක පාරේ නැවැත්තුවොත් කචල් වෙයිද? එහෙම අවුල් වෙනවනම් ගන්න වෙන්න නැ. තේරුමක් නැනේ![]()
killswitch ekak daganna puluwan nam hodai pare nawattanawanam.
ඇතුලේ වාහනයක් දාන්න ඉඩ තියෙනව. ඒකේ වාහනයක් දාලා තියෙන්නේ. දැන් තව පොඩි එකක් දාන්න ඉඩ තියෙනව හැබැයි ඔක්කොම බ්ලොක් වෙනවා.පාරෙ දන්න එපා යකො
එක්කො ඉඩ තියන තැණකට යමන්
නැත්නන් ගෙදරින් කෑල්ලක් කඩල ඉඩ හදාගනින්
ඔව්Lankaweda?
තාම ගත්තෙ නෑ. නිකං මුදලාලි මුරුංගා ගහ කැපුවා වගේ. ලක්ෂ 35 ක් budget එක OK. පොඩි එකක් තමයිmokakda wahane. parana ladiyak nam aulak wen nathi wei.