පාරේ වාහන පාර්ක් කරන එක

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මගේම කියා දඬු මොණරයක් මිලදී ගැනීමට මම සිතමි. ඒත් ඒක ඇතුලේ ගහන්න ඉඩ නැ. ඕක පාරේ නැවැත්තුවොත් කචල් වෙයිද? එහෙම අවුල් වෙනවනම් ගන්න වෙන්න නැ. තේරුමක් නැනේ 😬
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    aran para hadaganin ... uba koheda inne kiyana eka matha thamai pare danawada nadda kiyana eka theeranaya wenne

    car cover ekak ganna. cctv hai karanna. stearing wheel lock karanna.
    මට අවුල කව්රු හරි හප්පයිද කියලා. Bus halt එකක් ළඟ තියෙන්නේ ගේ.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    මගේම කියා දඬු මොණරයක් මිලදී ගැනීමට මම සිතමි. ඒත් ඒක ඇතුලේ ගහන්න ඉඩ නැ. ඕක පාරේ නැවැත්තුවොත් කචල් වෙයිද? එහෙම අවුල් වෙනවනම් ගන්න වෙන්න නැ. තේරුමක් නැනේ 😬
    Kill Switch ekak daganna puluwan nam hodai pare nawattanawanam.

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    මගේම කියා දඬු මොණරයක් මිලදී ගැනීමට මම සිතමි. ඒත් ඒක ඇතුලේ ගහන්න ඉඩ නැ. ඕක පාරේ නැවැත්තුවොත් කචල් වෙයිද? එහෙම අවුල් වෙනවනම් ගන්න වෙන්න නැ. තේරුමක් නැනේ 😬
    patta risky and car eka sauththu wenawa sun/rain ekata

    also eka eka kariyo okata anan manan karanwa. hama tissema bayen inna ona. ballo choo karai etakota badu diranawa
     
    • Like
    Reactions: guestbro

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    රෑට ඒකෙම නිදාගන්න වෙනව උබට එලියෙ දැම්මොත්නම්
     
    • Like
    Reactions: guestbro

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    පාරෙ දන්න එපා යකො
    එක්කො ඉඩ තියන තැණකට යමන්

    නැත්නන් ගෙදරින් කෑල්ලක් කඩල ඉඩ හදාගනින්
    ඇතුලේ වාහනයක් දාන්න ඉඩ තියෙනව. ඒකේ වාහනයක් දාලා තියෙන්නේ. දැන් තව පොඩි එකක් දාන්න ඉඩ තියෙනව හැබැයි ඔක්කොම බ්ලොක් වෙනවා.

    Lankaweda?
    ඔව්

    mokakda wahane. parana ladiyak nam aulak wen nathi wei.
    තාම ගත්තෙ නෑ. නිකං මුදලාලි මුරුංගා ගහ කැපුවා වගේ. ලක්ෂ 35 ක් budget එක OK. පොඩි එකක් තමයි 😬
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,012
    13,909
    113
    126
    Hogwarts
    Man danna ekek main road eke uge ge hadala mulu wattema
    Idak ne car ekata.
    U dawalta ge ussaraha parema nawattala tyeno

    reta ge gawa shop ekaka (food city, bank wage) car park ekata dano
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,770
    113
    සේදවත්ත
    දඩු මොනරේ යාපෙනෙන් හම්බෙයි ආ


    ෂයිඩ් මිරර් ලෙප්ට් මල්ලි තව ටිකක් තිබ්බොත් ac රේඩියෝ යුනිට් ටිකත් ලෙප්ට් තව ටිකක් තිබ්බොත් උබේ වාහනේ පාතාලෙන් අරන් ගහලා ගිහින් දාමරික වැඩකට අරන් කැලෑවක අත ඇරලා යයි