පාරේ සුදු ඉරි මගුල්.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පාරේ සුදු ඉරි මගුල්.

    ආර් ඩි එ එකෙන් සුදු ඉරි අදින උත්සව සදහා කෝටි 200 ක් වෙන කරලා ලු:rofl:යකෝ පට්ට ආන්ඩුවක් නේ මේක බදු ගහලා එකතු කරන්නේ කෝටි 180 ලු මේ අවුරුද්දට. ‍පාරේ මගුල් වලට කෝටි 200 ක් වෙන් කරගෙන.:P
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    කහ ඉරි සුදු ඉරි වීම.ඒකත් වෙනසක්නේ..:rofl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    මේකයි සීන් එක දැන් ලංකාව ටිකක් පොෂ් වේගෙන එනවා
    උබල දැක්කේ නැද්ද දැන් සැකකරයෝ උසාවියට ඉදිරිපත් කරනකොට ඉස්සට වගේ බෙඩ් ශීට් වලින් වහගෙන ගේන්නේ නෑ දැන් එකට වෙනම dress එකක් තියෙනවා රතුපාට හරියට U.S. Marshal ලගේ වගේ

    ගමේ බය්යෝ රට කරන විදිහටම කොලබ හතේ ලොකු හැමුලා කරන්නේ නෑ වෙනස පෙන්න කහ ඉරේ පාට හරි වෙනස් කරනවා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේකයි සීන් එක දැන් ලංකාව ටිකක් පොෂ් වේගෙන එනවා
    උබල දැක්කේ නැද්ද දැන් සැකකරයෝ උසාවියට ඉදිරිපත් කරනකොට ඉස්සට වගේ බෙඩ් ශීට් වලින් වහගෙන ගේන්නේ නෑ දැන් එකට වෙනම dress එකක් තියෙනවා රතුපාට හරියට U.S. Marshal ලගේ වගේ

    ගමේ බය්යෝ රට කරන විදිහටම කොලබ හතේ ලොකු හැමුලා කරන්නේ නෑ වෙනස පෙන්න කහ ඉරේ පාට හරි වෙනස් කරනවා

    ඔව් බන් සිවුරක් පොරවලා වගේ ඈතට පේන්නේ හාමුදුරු කෙනෙක් වගේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකයි සීන් එක දැන් ලංකාව ටිකක් පොෂ් වේගෙන එනවා
    උබල දැක්කේ නැද්ද දැන් සැකකරයෝ උසාවියට ඉදිරිපත් කරනකොට ඉස්සට වගේ බෙඩ් ශීට් වලින් වහගෙන ගේන්නේ නෑ දැන් එකට වෙනම dress එකක් තියෙනවා රතුපාට හරියට U.S. Marshal ලගේ වගේ

    ගමේ බය්යෝ රට කරන විදිහටම කොලබ හතේ ලොකු හැමුලා කරන්නේ නෑ වෙනස පෙන්න කහ ඉරේ පාට හරි වෙනස් කරනවා

    n-img_2893.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක ඉන්දියාවේ ෆෝට් එකෙක් නේද ?
    ලංකාවේම එකෙක් දැම්මනම් නේද වැඩේ ගැලපෙන්නේ ?
    බය්යෝ හැමෝම ඔහොමද ?
    :rofl::rofl::rofl:
    රිදිල නේහ්.....
    මම බයියෙක් ද ටොයියෙක් ද නැත්තං මැදහත් කෙනෙක් ද කියල හොයල බලපං කෑගහන්න කලින්...

    මරා හොදයි කියනව නෙවෙයි නමුත් උගේ කාලේ කොළඹ පිළිවෙළකට තිබ්බා...
    දැන් ඔහොම තමා....ඉන්දියාව වගේ.....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    :rofl::rofl::rofl:
    රිදිල නේහ්.....
    මම බයියෙක් ද ටොයියෙක් ද නැත්තං මැදහත් කෙනෙක් ද කියල හොයල බලපං කෑගහන්න කලින්...

    මරා හොදයි කියනව නෙවෙයි නමුත් උගේ කාලේ කොළඹ පිළිවෙළකට තිබ්බා...
    දැන් ඔහොම තමා....ඉන්දියාව වගේ.....

    ඔව් දැන් ඉන්දියාව වගේ . උබ බය්යෙක් තමයි එක ක්‍රියාවෙන් පේනවා වහල් බවෙන් අත්මිදේවා කියල ප්‍රර්ථනා කරනවා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ වගේද යකෝ සුදු ඉරි ඇන්දාම නිකං ඇමරිකාවෙ පාරවල් වල යනව වගේ :baffled: :baffled:
    මොනා වුනත් ජාත්‍යන්තර ප්‍රමිතියට ගෙනාවනෙ :rolleyes: :rolleyes:
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    ethakota bn ethakota sudu irai kaha irai kohomada hoyaganne . paara maaru wena kaha ira newei anith eka zibra crossing eka patan ganna theai iwara wena thnai