පාර අයිනෙ බලු පැටියෙක්

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,271
    8,164
    113
    Galaha
    පාර අයිනෙ බලු පැටියෙක් හිටියා වාහනේකටවත් යටවෙලා මැරෙයි කියල ගෙදර ගෙනාව. මාසයක් 2ක් වයස ඇති. මම දැන් මොකද කරන්නෙ?
    LIO.jpeg
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    හදා ගන්න පුළුවන් නම් එහෙම කරන්න. නැත්තං හදා ගන්න කැමති හොඳ කෙනෙක්ට දෙන්න පුළුවන් නේ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,271
    8,164
    113
    Galaha
    laga paatha puppiyage amma hitiye nadda? hitiyanam u awilla baluwama duka upset wei patiya nathi ekata.
    kamak naa dan ithin hodin balaganna, amaru nam hodata balaganna puluwan kenekta denna.
    මම දැන් රෑත් එතනට ගිහින් බැලුව. කඩේක පොරක් කීවා දවල් බල්ලෙක්නම් වාහනේකට යට උනා කියල. ඒත් මම කිරි තියන බැල්ලියොන්ට තියල බැලුව උන් අරන් ගියෙත් නෑ. ඊට පස්සෙ මමම හදාගන්නව කියල ගෙනාවා. පාරෙන් තිබ්බාම මගේ පස්සෙන් එනව. හෙට බෙහෙත් විදල ගෙදර ගේනව. මැක්කො ටිකක් ඉන්නව ඒකත් බෙහෙතක් කරන්න වෙයි වගේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මම දැන් රෑත් එතනට ගිහින් බැලුව. කඩේක පොරක් කීවා දවල් බල්ලෙක්නම් වාහනේකට යට උනා කියල. ඒත් මම කිරි තියන බැල්ලියොන්ට තියල බැලුව උන් අරන් ගියෙත් නෑ. ඊට පස්සෙ මමම හදාගන්නව කියල ගෙනාවා. පාරෙන් තිබ්බාම මගේ පස්සෙන් එනව. හෙට බෙහෙත් විදල ගෙදර ගේනව. මැක්කො ටිකක් ඉන්නව ඒකත් බෙහෙතක් කරන්න වෙයි වගේ.
    හදපන් බන් පුළුවන් නම්. වල්බල්ලෝ හදන්න වැඩි වියදමයක් යන්නෙත් නැ. උඹටත් හිත සතුටුයි බලු පටිය මරණයෙන් බෙර ගත්ත කියල.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,271
    8,164
    113
    Galaha
    හදපන් බන් පුළුවන් නම්. වල්බල්ලෝ හදන්න වැඩි වියදමයක් යන්නෙත් නැ. උඹටත් හිත සතුටුයි බලු පටිය මරණයෙන් බෙර ගත්ත කියල.
    ඔව් මට දාල එන්න හිතුනෙ නෑ. ගොඩක් වාහන යන පාරක මම බඩු අරන් එනකොට වාහනේ අස්සෙ රස්නෙට රිංගලා. අනිවා දවස් 2ක් ඉඳී වැඩිම උනොත් ඔය පාර අයිනෙ වාහනේකට යටවෙනවමයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    Toyota බල්ලෝ..... 15 years gurantee. හිතපන් යාලුවෙක් වත් අවුරුදු 15ක් ඉන්නවා ද? මගේ මහගෙදර එකෙක් මැරුණේ ළඟදී.... 2008 ගෙනාවේ.

    2040 වෙද්දී මේක කියවන අය මොන වගේ තත්ව වල ඉඳියි ද?
     
    • Sad
    Reactions: max_pain