කන්න දුන්නා නම් අයින් කරලා පලයල්ලා... සිම්පල්
බත් ගොඩවල් බාලා, පිලුනු වෙලා ගියාම ගෙවල් ලග උන්ට තමයි වදෙ....
බත් ගොඩවල් බාලා, පිලුනු වෙලා ගියාම ගෙවල් ලග උන්ට තමයි වදෙ....
එහෙම අත අරින සත්තු ඔක්කොටම වඩා පවු. උන්ට survival instincts කියලා දෙයක් අත්තෙම නෑ. අපිත් පාරේ ඉඳලා ඔය වගේ GSD එකෙක්ව rescue කරා. ඌ මර විදිහට depress වෙලා සවුත්තු වෙලා හිටියේ. මාස හයක් විතර ගියා හරි යන්න. අන්තිමට අවුරුදු දෙකක් විතර ඉඳලා renal failure වෙලා මැරුනා. එකට හේතුවත් කලින් මූව හදපු උන් පොඩි කාලේ ඉඳන් සීමාවක් නැතිව එක් එක supplement එහෙම දීලා kidneys හොඳටම සවුත්තු වෙලා. පව් අහිංසක සත්තු. උන්ගෙන් හම්බ කර ගත්ත එකේවත් කෙලෙහිගුණයක් නැති කාලකන්නි නිසා දුක් විඳිනවා.ඔය හොදයි යකෝ.
මම දන්න පරයෙක් ඉන්නවා, ඒක හොද breed වල බල්ලෝ හදනවා.
පැටව් මුර ටික අරගෙන බල්ලා weak වේගෙන එද්දී වාහනේ දාගෙන ගිහින් කොහේ හරි අතෑරලා එනවා.
පැටව්න්ගෙන් හොද ගෑනු සතෙක් විකුනන්නේ නැතුව තියාගන්නවා ඊළගට පැටව් ගන්න.
------ Post added on Feb 14, 2023 at 3:05 PM
me tika balahan
ekaga naItin Umba me kathawata ekangaida nadde kiyela mama ahuwe….
Materialistic, logical or Nira mindset ekak tiyena ekekta oya kathawa gon kathawak kiyela hithei…
Religious, sentimental dial ekak nan shooii kathawak kiyela hithei..
Majority eka uncle ekka ekagai ne…ekaga na
pare saththunta kama dana eka waradi, eka anith minissunta karadarayak!
reply vala tiyena gon katha dakkama rata mehema tiyena eka ok
ehema inna saththu gana care karana ayata karanna tiyenne a sattu adopt karana eka or shelter ekakata bara dena eka, a vage shelter valata adara karana eka.
උඹ දන්නෑ අපේ පූසිට වද සැත්කම කරා කිව්වම එළකිරියෙ එවුන්ම විතරක් වැලලෙන්න ගිය හැටිවිහිලු නෙවේ බන්. අපිත් සත්තුන්ට ආසයි, ආදරෙයි. ගෙදර බැල්ලියක් පුසීයක් හදනවනම් පැටව් හම්බෙන්න පුළුවන් කියනදේ තේරෙන්නේ නැති උන්ද ලංකාවේ ඉන්නේ? එහෙම වෙනවා උනොත් මොකද කරන්නේ කියල හිතාගන්න බැරි උන් ඔක්කොටම කලින් වද කරන්න ඕන. ආසාවට සත්තු හදල පැටව් හම්බෙනකන් ඉදල පාරට ගිහින් දානවා. උන්ම තමා පස්සේ අනේ පව් පව් ගන්නේ ඒ කරපු සක්කිලි වැඩ මතක් වෙලා . ගෙදර එක ගැනු සතාට වඩා හදන්න බැරිනම් වද ඔපරේෂන් කරන්න ඕන. එතකොට සතාට අවුලකුත් නෑ. පාරේ දාන්න ඕනෙත් නෑ.
සත්ව කරුණාවද පුකේ අමාරුවද මංද
දැං මැරෙන්න හදනව පාරෙ ඉන්න සතෙක්ට කන්න ටිකක් දුන්න කියල
පුදුම සහ සම්බන්ධකම් නෙ උඹල ගොඩනගන්නෙ 100% trueමනසින් උසස් වෙලා තියෙන්නෙ කපටිකමට විතරයි බං
නැතුව ඇති හොදක් නෑ ඕකුන්ගෙ
මම නං කරන තරමක් කරන්නෙ සත්තුන්ට විතරයි, කැරි මනුසතාට නෙමේ![]()

කව්ද බන් ඒ මෝඩයෝ ටික පූසිට වද සැත්කම් කරන්න එපා කියපු, යකෝ පුසෝ න්ට පුලුවන් එකපාර පැවට් 5-4 ගහන්න මාස 4-5 සැරයක් එචර ගොඩක් පුසෝ උන්ගේ අම්මගේ ගෙදර තියලද බලාගන්නේඋඹ දන්නෑ අපේ පූසිට වද සැත්කම කරා කිව්වම එළකිරියෙ එවුන්ම විතරක් වැලලෙන්න ගිය හැටි
උන්ට තියෙන්නෙ අමුතුම සත්ව කරුණාවක්සත්ව කරුණාවද පුකේ අමාරුවද මංද
දැං මැරෙන්න හදනව පාරෙ ඉන්න සතෙක්ට කන්න ටිකක් දුන්න කියල
හැබැයි උඹෙ කතාවෙ පොඩි වැරැද්දක් තියෙනව. ඔහොම සත්තුන්ට කන්න දෙන අය කවදාවත් තමන්ගෙ සතාව පාරෙ දාල යන්නෙ නෑපුදුම සහ සම්බන්ධකම් නෙ උඹල ගොඩනගන්නෙ
![]()
https://elakiri.com/threads/බැල්ලියන්ට-පූසියන්ට-වඳ-සැත්කම්-කළාම.1984133/කව්ද බන් ඒ මෝඩයෝ ටික පූසිට වද සැත්කම් කරන්න එපා කියපු, යකෝ පුසෝ න්ට පුලුවන් එකපාර පැවට් 5-4 ගහන්න මාස 4-5 සැරයක් එචර ගොඩක් පුසෝ උන්ගේ අම්මගේ ගෙදර තියලද බලාගන්නේ

කොහොමද මචන්ලා මෙහෙම කරන්නෙ මනුස්සයෙක් ඇත්තටම 
saththu paw untath jeewath wenna ayithiyak thiyena oni kiyana un thama ban ballonta puusonta haal masso, maalu kanna denne kaden genathLogics
siraවෙන එකෙක්ගේ ගේ ඉස්සරහ කෑම දාල එන උන්ම තමයි වෙන උන්ගෙ ගෙවල් ඉස්සරහ බලුපැටව් දාල යන්නෙත්..
Machan ohoma dammama thawa ekek kunu wisik karanawaපබ්ලික් පාරක් අයිනෙ කැන්ද කොලවල කෑම ටිකක් කන්න දුන්නාම පුකේ අමාරුව හැදෙන්නෙ කොහොමද මේ තරම්?
බඩගින්නෙ ඉන්න සතෙකුට කන්න ටිකක් දෙනවා බලන් හිටියත් සැනසීමක් මටනංකොහොමද මචන්ලා මෙහෙම කරන්නෙ මනුස්සයෙක් ඇත්තටම
(මේකෙ රිප්ලයි දැක්කාම තේරුනා මං හිතන විදිහත් වැරදියි කියලා)
උඹට ඔපරේෂන් එක කරන එක සතෙක් මරන එකට වඩා ලොකු වෙන්නේ මේ ලෝකෙ ලොක්කො අපි කියල හිතන් ඉන්න නිසා.එහෙම හිතන්න එපා.මසට සත්තු මරන එකේ තර්කයක් හරි තියෙනවා.ඒත් අපේම වරදින් පාරට වැටුන සත්තු ජීවිතෙන් වන්දි ගෙවන්න ඕන නෑ.උඹ හරිනම් ඕක කියන්න ඕන පාරට සත්තු ගෙනත් දාන අයට.ප්රශ්නෙ එන්න ඕන ඒගොල්ලො එක්ක.උඹේ ඔය හැරමිටියෙ කතාව ඔය සතාටත් ඇප්ලයි කරන්න පුලුවන්.ඌත් ඉන්නෙ ඌව ගෙනත් දාපු තැනනෙ.උඹ උගෙ නිදහසට බාධා කරනව වෙන්නත් පුලුවන්.මුලින්ම මේ ලෝකෙ ඉන්න ඕන අපි විතරයි,අපිව අපහසුතාවට ලක් කරන හැම කෙනෙක්ම විනාශ කරන්න ඕන කියල හිතන එක නැවැත්තුව නම් හරි.හිට්ලරුත් හිතුවෙ ඔහොමයිඔයා ඔය කියන දේවල් මචං දඩාවතේ ඉන්න හැම බල්ලටම කරන්න අමාරුයි.
මම මහන්සියෙන් හම්බ කරලා මගේ බදු වලින් හදපු පාරේ මට බයක් සැකක් නැතුව යන්න තියෙන්න ඕන.
ඔයා ඔයාගේ හැරමිටිය කොච්චර හයියෙන් වැනුවත් මට ප්රශ්නයක් නැහැ. ඒත් ඒක මගේ නහයේ වැදුන දවසට මට ප්රශ්නයක් එනවා.
පිටරට කරන්නෙත් දඩාවතේ යන සතා අරන් ගිහින් shelter එකකට දාල කිසියම් කාලයක් ඇතුලත සතාව හදාගන්න කව්රුවත් බාරගත්තේ නැත්තන් සතාව මරල දාන එක.
මම ආයෙත් කියනවා මචං මේ වෙලාවේ operation එකකට යන ලෙඩෙක් Catheter එකත් පව්ද්ගලික සල්ලි වලින් ගේන්න ඕන.
මේ වෙලාවේ මරණ එක තමයි විසදුම.
ඔය හොදයි යකෝ.
මම දන්න පරයෙක් ඉන්නවා, ඒක හොද breed වල බල්ලෝ හදනවා.
පැටව් මුර ටික අරගෙන බල්ලා weak වේගෙන එද්දී වාහනේ දාගෙන ගිහින් කොහේ හරි අතෑරලා එනවා.
පැටව්න්ගෙන් හොද ගෑනු සතෙක් විකුනන්නේ නැතුව තියාගන්නවා ඊළගට පැටව් ගන්න.
------ Post added on Feb 14, 2023 at 3:05 PM