පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,362
    113
    එහෙනම් ඒ තර්ක ටික කියලා ඉන්නකෝ. තර්ක පැමිණිල්ල කියනවා මේ කුණු කියලා. දැන් විත්තිය ඒ තර්කය බිඳින හැටි පෙන්වන්නකෝ
    මම ලෝයර් කෙනෙක් නෙමෙයි. මම අදහස් කරේ නඩුවක් මෙච්චර සරළව ගන්න බෑ කියන එක විතරයි
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    1. kunu neme dhaala thiyenne.
    2. podu thanaka video karanna thahanamak na
    3. prasidda karana nama puwaru video kalata aulak na


    kanna nathi asarana saththunta kanna dena eka kochchara honda wadakda.
    kalin kunu daapuwawala arears cover karanawa uncle pora. notaris un kohomath ali oluwen nithiyen inne.
    පොදු තැනක් වීඩියෝ කාරාට ප්‍රසිදද කරන්නේ එතන ඉන්න අයගේ අවසරය නැතිව නම් ඔවුනගේ අනන්‍යතාව හෙළි නොවන පරිදි බොඳ කළ යුතුය. ඒකයි ගූගල් street view වල මුන සහ නාමපුවරු වල තියෙන අවශ්‍ය කොටස් බොඳ කරන්නේ.
    ඒ වගේම පුවරුව වීඩියෝ කරලා නම පෙන්වන්නේ අපහසෙට.
    නීතිය අනුව වරදක් ගොනු කරන්න නම් අරමුණ සලකා බලනවා. මෙතන පැහැදිලිව අපහාස කිරීම අරමුණෙන් කළ ක්‍රියාවක්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113


    *****************************************************************************************************




    කට්ටිය මොකද හිතන්නෙ? මගේ Personal View එක, Uncle කියන කතාවෙත් ඇත්තක් තියෙනව.

    මුන් කෑම දාල යනව විතරයිනෙ ඊට පස්සෙ අහලපහල් උන් එපායනෙ ඒව සුද්ද කරන්න. පෙනුමෙ හැටියට නන් නගරසභාවකට ලගත් නෑ වගේ.
     
    • Like
    Reactions: mr.sgthilina

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,362
    113
    පොදු තැනක් වීඩියෝ කාරාට ප්‍රසිදද කරන්නේ එතන ඉන්න අයගේ අවසරය නැතිව නම් ඔවුනගේ අනන්‍යතාව හෙළි නොවන පරිදි බොඳ කළ යුතුය.
    එහෙම බැලුවොත් ලංකාවෙ මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් කී පාරක් හිරේ යන්න ඕනද? සැකකාරයො අමු අමුවෙම පෙන්නනව. CCTV දර්ශන පෙන්නන්නෙ ඒකෙ ඉන්න අයගෙන් අවසර අරගෙනද?
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මම ලෝයර් කෙනෙක් නෙමෙයි
    උබ කියනවා නේ කුණු නොවෙයි කි යන්න තර්ක තියෙනවා කියලා ඒකයි මම අහන්නේ.

    මෙතන පැහැදිලිව බල්ලොන්ට කන්න කෑම දානවා එතන කෑම එතන කෑම බාරගන්න සහ කාලා ඉවරවෙල සුද්දා කරන්න බල්ල වගකීම ගන්නේ නැහැ. බල්ලාට කෑම බාරදෙන්න නැහැ. බාරගන්න බැහැ.

    බල්ලාට කෑම දාලා ඌ කළා ඉවරවෙලා සුද්ද කරලා යනවා නම් විතරයි කුණු නොදා හිටියා වෙන්නේ.

    කෙනෙක් යමක් මග දාලා යනවා නම් එය කුණු දැමීමක්. එතනදී කැන්ද කොලේ, කෙසෙල් කොලේ, රඹුටන් ලෙල්ල කියලා නැහැ. පරිසරයට මිනිසා එක් කරන සියලු දේ කුණු. එතනදී කෑම, ගූ කියලා වෙනසක් නැහැ

    එහෙම බැලුවොත් ලංකාවෙ මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් කී පාරක් හිරේ යන්න ඕනද? සැකකාරයො අමු අමුවෙම පෙන්නනව. CCTV දර්ශන පෙන්නන්නෙ ඒකෙ ඉන්න අයගෙන් අවසර අරගෙනද?
    නීතිය අනුව කෙනෙක් එයට විරුද්දව නඩුවක් දැම්මේ නැත්නම් එය වරදක් වුනත් දඬුවම් ලැබෙන්නේ නැහැ. කවුරුවත් ඔවාට නඩු දාගෙන රස්තියාදු වෙන්නේ නැහැ. ඒත් වරද වරදමයි
    ------ Post added on Feb 14, 2023 at 10:16 PM
     
    • Like
    Reactions: sarika406

    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    Pare inna saththu maranna one kiyana unta kiyanna thiyenne, me loke minissunta withrak aithi ekak, liyala dipu ekak neme.. Saththuth me loke innone untath meka aithiyi.

    Samahara saththu me loke idiye nathnam (ex: bees), minisatath pawathmak natha !!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    මමත් විරුද්දයි, ඔය කෑම දාන වැඩේ ට.
    වෙන රටක නම් පාරෙ කෙල වත් ගහන්න දෙන්නෙ නැහැ.
    අන්තිමට සත්තු බෝ වෙලා අහල පහල මිනිස්සුන්ට තමයි කරදරේ.
    ඔච්චර ඇම්ම නම් ගෙදර අරන් පලයන්කො. නෑ එහෙම කරන්නෙ නැ. ඒ අනුකම්පාව තියෙන්නෙ පොශ් ලුක් එකක් තියෙන බල්ලොන්ට විතරයි.
    වෙන රටවල් වල මෙහෙම දඩාවතේ ඉන්න සත්තුන්ව ශෙල්ටර් වලට ගෙනියලා ඇඩොප්ට් කරගන්න කැමති අයට දෙනවා. ලෙඩ වෙලා ඉන්න සත්තුන්ව බේරගන්න වෙනම රෙස්කිව් ටීම් තියෙනවා. ඒ රටවල් වල එහෙම දේවල් තියෙන්නෙ මිනිස්සු ඒවට ආධාර උපකාර කරන නිසයි. අපේ රටේ මේවා වැඩිය නැත්තෙ ඒවා පවත්වගෙන යන්න ආධාර උපකාර ලැබෙන්නෙ නැති නිසයි. උබලා උබලගෙ පාර්ට් එක කරන්නෙත් නැතුව, අතින් කයිට් කරගෙන තමන්ට පුළුවන් විදිහකට කරගෙන යන එවුන්ට අකුල් හෙලන පාට් එක නම් අකුරටම කරන්න දන්නවා.

    තොපිලෑ පකේ ස්ටෑන්ඩර්ඩ්ස් නම් තියෙනවා.
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    Pare inna saththu maranna one kiyana unta kiyanna thiyenne, me loke minissunta withrak aithi ekak, liyala dipu ekak neme.. Saththuth me loke innone untath meka aithiyi.
    ස්වාභාවික වරණය අනුව උචිත උන්නතියට ඉඩ දෙන්න. බල්ලෝ සවභාවික පරිසරයේ ඉන්නවා නම් නැත්නම් ගෙදර ගිහින් හදාගන්න පාරේ ඉන්නවාට දුකනම්. පාරට කෑම දානවා නම් ඒවා සුද්ද කරලා බෙටි අස්කරල වන්දාකරාය සහ එන්නත් ගැසීමත් කරන්න.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    වෙන රටවල් වල මෙහෙම දඩාවතේ ඉන්න සත්තුන්ව ශෙල්ටර් වලට ගෙනියලා ඇඩොප්ට් කරගන්න කැමති අයට දෙනවා. ලෙඩ වෙලා ඉන්න සත්තුන්ව බේරගන්න වෙනම රෙස්කිව් ටීම් තියෙනවා. ඒ රටවල් වල එහෙම දේවල් තියෙන්නෙ මිනිස්සු ඒවට ආධාර උපකාර කරන නිසයි. අපේ රටේ මේවා වැඩිය නැත්තෙ ඒවා පවත්වගෙන යන්න ආධාර උපකාර ලැබෙන්නෙ නැති නිසයි. උබලා උබලගෙ පාර්ට් එක කරන්නෙත් නැතුව, අතින් කයිට් කරගෙන තමන්ට පුළුවන් විදිහකට කරගෙන යන එවුන්ට අකුල් හෙලන පාට් එක නම් අකුරටම කරන්න දන්නවා.

    තොපිලෑ පකේ ස්ටෑන්ඩර්ඩ්ස් නම් තියෙනවා.
    Rescue karala marana eka karanne.

    Umba hitanne un hamadama shelters wala tiyan innawa kiyalada

    සිංහලුන්ට බල්ලගෙය් පුසගේය් බෙට්ට ගන්දය් හැබය් ඔකුන්ගේ කුස්සි වලට ගියාම බල්ලෝ බත් කන්නේ නෑ.
    ------ Post added on Feb 14, 2023 at 10:38 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    Rescue karala marana eka karanne.

    Umba hitanne un hamadama shelters wala tiyan innawa kiyalada
    නෑ. අපේ රටවල් වල වගේ නෙවේ ඒ රටවල් වල ඇඩොප්ට් කරගන්න මිනිස්සු ඉන්නවා. තමන්ගෙ ආසවට හොඳ බ්‍රීඩ් එකක එකෙක්ව හදන ගමන්, තමන්ට හැකිකමක් තියෙනව නම් ශෙල්ටර් වලින් එකෙක්ව ගෙදර ගේනවා.
     
    • Like
    Reactions: Solo Rider

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    නෑ. අපේ රටවල් වල වගේ නෙවේ ඒ රටවල් වල ඇඩොප්ට් කරගන්න මිනිස්සු ඉන්නවා. තමන්ගෙ ආසවට හොඳ බ්‍රීඩ් එකක එකෙක්ව හදන ගමන්, තමන්ට හැකිකමක් තියෙනව නම් ශෙල්ටර් වලින් එකෙක්ව ගෙදර ගේනවා.
    Okkoma adopt wenne nane ban. Google karala balapan awruddakata kiyak maranawada kiyala US wala
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මුලින්ම තේරුම් ගන්න ඕනේ බල්ලො පාරේ ඉන්නෙ උන්ගෙ අම්මලා තාත්තලා උන්ව අතහැරපු නිසා නෙවෙයි. උන්ව මිනිස්සු අතහැරපු නිසයි පාරේ ඉන්න වෙලා තියෙන්නෙ.

    ගෙවල් හරිය ලස්සනට සුද්ද කරන් ඉඳලා විතරක් මදි, ඒ හරියෙ ඉන්න පූසොන්ට බල්ලොන්ට කාලා ඉතිරිවෙන දෙයක් අඩුම ගානේ දෙන්න තරම් මානුෂික වෙන්න ඕනේ. තමන්ට කරන්න බැරි නම් පිටින් ඇවිල්ලා කරන යන අයට උදව් කරන්න ඕනේ. කන්න දෙන්න එන අයට බල්ලො කාලා ඉවර වෙනකම් බලන් ඉන්න වෙලාවක් නෑ.
    ඔච්චර දොරේ ගලනවනම් ගෙදර ගිහින් කන්න දුන්නනම් ඉවරයිනේ
     
    • Like
    Reactions: mr.sgthilina

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    Okkoma adopt wenne nane ban. Google karala balapan awruddakata kiyak maranawada kiyala US wala
    සමාජය යහපත් නම් ළමා නිවාස වැඩිහිටි නිවාස තියෙන්න හේතුවක් නෑනේ. එකෙක් ඇඩොප්ට් කරගන්නකොට 100ක් බල්ලොන්ව පාරේ අතරමන් කරලා යනවා. මිනිස්සුන්ගෙ අවුලකුත් තියෙනව නේද?
     
    • Like
    Reactions: Solo Rider

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මමනම් කියන්නේ ඔතන වැරදි බල්ලො සෙට් එක තමයි. අංකල් වැරදිත් නෑ, 2000න් පස්සේ පොඩි පගයො සෙට් එක වැරදිත් නෑ.. ඕකුන්ට වැලේ වැල් නැතුව හාමතේ ඉන්දෙද්දී කන්න ටිකක් දුන්නම කාල ඇවිත් ගෙවල් ඉස්සරහ රීලත් යනවා. කාපු බත් පතේ රෙන එකනම් බලු කම හැබැයි....
     
    • Haha
    Reactions: chami2015

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    ඔච්චර දොරේ ගලනවනම් ගෙදර ගිහින් කන්න දුන්නනම් ඉවරයිනේ
    ගෙදර හදන්න පුළුවන් සීමාවක් තියෙනවනෙ බන්
     
    • Like
    Reactions: Solo Rider

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Unpopular openion මචං,පට්ටම ගොන් වැඩක් පාරේ ඉන්න බල්ලනට කන්න දෙන එක.ඔය වේස බල්ලෝ පාරේ යන එන මනූස්සයන්ව හපනවා.මාවත් හැපුවා එකෙක් ගිය අවුරුද්දේ දෙසැම්බර් 26.බෙහෙත් විදින්න ගිය කට්ට දන්නේ මම විතරයි..ඊට අමතරව රේබීස් එන්නත පුද්ගලිකව ගෙන්නේ නෑ රජයෙන් විතරයි ගහන්නේ.ඒකටත් රජය එක පුද්ගලයෙක් වෙනුවෙන් වියදම් කරන ගාන ගොඩක් වැඩි( එක එන්නතක් ඒ කාලෙ නන් 30කට වැඩිලු) ඒවට වියදම් කරන්නේ බදු සල්ලි අපේ...රටේ පාරේ ඉන්න බල්ලෝ අයින් කරන්න වැඩ පිලිවලකුයි ඕනි..දැක්කම සුන්දරයි,මමත් සත්තුන්ට ආදරෙයි,කලින් මගේ කමෙන්ට් දැකලා ඇති සමහර විට..හැබැයි පාරෙ ඉන්න බල්ලනට කන්න දෙන එක ගොන්..එකෙක් අරන් ගිහින් බෙහෙත් දීලා කන්න බොන්න දීලා හදා ගන්න එක okay..
    @Solo Rider sorry sago... :sorry:

    let me share my two cents regarding this topic.

    I too agree with what you have posted, We shouldn't meddle with the natural order. (feeding wild dogs)...meken wenne minissunta karadarayak. saththu gana hithanna one na kiyalai mage idea eka nan
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ගෙදර හදන්න පුළුවන් සීමාවක් තියෙනවනෙ බන්
    බල්ලෝ ටික ගෙදර ලග පාරේ කන්න දීල පුරුදු කරදත්තනම් ඉවරයිනේ.පාරේ ඕන තරම් ඉඩ තියෙන්නේ.කන්න දෙනවා කියල දන්නවනම් එතන පාරේම කාල පාරේම රීල පාරේම පැටව ගහල පටව්න්ටත් කන්න දෙන්න තිබ්බ අනුන්ගේ රෙද්ද අස්සේ රිංගන්නේ නැතුව .