මම ලෝයර් කෙනෙක් නෙමෙයි. මම අදහස් කරේ නඩුවක් මෙච්චර සරළව ගන්න බෑ කියන එක විතරයිඑහෙනම් ඒ තර්ක ටික කියලා ඉන්නකෝ. තර්ක පැමිණිල්ල කියනවා මේ කුණු කියලා. දැන් විත්තිය ඒ තර්කය බිඳින හැටි පෙන්වන්නකෝ
මම ලෝයර් කෙනෙක් නෙමෙයි. මම අදහස් කරේ නඩුවක් මෙච්චර සරළව ගන්න බෑ කියන එක විතරයිඑහෙනම් ඒ තර්ක ටික කියලා ඉන්නකෝ. තර්ක පැමිණිල්ල කියනවා මේ කුණු කියලා. දැන් විත්තිය ඒ තර්කය බිඳින හැටි පෙන්වන්නකෝ
පොදු තැනක් වීඩියෝ කාරාට ප්‍රසිදද කරන්නේ එතන ඉන්න අයගේ අවසරය නැතිව නම් ඔවුනගේ අනන්‍යතාව හෙළි නොවන පරිදි බොඳ කළ යුතුය. ඒකයි ගූගල් street view වල මුන සහ නාමපුවරු වල තියෙන අවශ්‍ය කොටස් බොඳ කරන්නේ.1. kunu neme dhaala thiyenne.
2. podu thanaka video karanna thahanamak na
3. prasidda karana nama puwaru video kalata aulak na
kanna nathi asarana saththunta kanna dena eka kochchara honda wadakda.
kalin kunu daapuwawala arears cover karanawa uncle pora. notaris un kohomath ali oluwen nithiyen inne.
*****************************************************************************************************
කට්ටිය මොකද හිතන්නෙ? මගේ Personal View එක, Uncle කියන කතාවෙත් ඇත්තක් තියෙනව.
එහෙම බැලුවොත් ලංකාවෙ මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් කී පාරක් හිරේ යන්න ඕනද? සැකකාරයො අමු අමුවෙම පෙන්නනව. CCTV දර්ශන පෙන්නන්නෙ ඒකෙ ඉන්න අයගෙන් අවසර අරගෙනද?පොදු තැනක් වීඩියෝ කාරාට ප්‍රසිදද කරන්නේ එතන ඉන්න අයගේ අවසරය නැතිව නම් ඔවුනගේ අනන්‍යතාව හෙළි නොවන පරිදි බොඳ කළ යුතුය.
උබ කියනවා නේ කුණු නොවෙයි කි යන්න තර්ක තියෙනවා කියලා ඒකයි මම අහන්නේ.මම ලෝයර් කෙනෙක් නෙමෙයි
නීතිය අනුව කෙනෙක් එයට විරුද්දව නඩුවක් දැම්මේ නැත්නම් එය වරදක් වුනත් දඬුවම් ලැබෙන්නේ නැහැ. කවුරුවත් ඔවාට නඩු දාගෙන රස්තියාදු වෙන්නේ නැහැ. ඒත් වරද වරදමයිඑහෙම බැලුවොත් ලංකාවෙ මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් කී පාරක් හිරේ යන්න ඕනද? සැකකාරයො අමු අමුවෙම පෙන්නනව. CCTV දර්ශන පෙන්නන්නෙ ඒකෙ ඉන්න අයගෙන් අවසර අරගෙනද?
වෙන රටවල් වල මෙහෙම දඩාවතේ ඉන්න සත්තුන්ව ශෙල්ටර් වලට ගෙනියලා ඇඩොප්ට් කරගන්න කැමති අයට දෙනවා. ලෙඩ වෙලා ඉන්න සත්තුන්ව බේරගන්න වෙනම රෙස්කිව් ටීම් තියෙනවා. ඒ රටවල් වල එහෙම දේවල් තියෙන්නෙ මිනිස්සු ඒවට ආධාර උපකාර කරන නිසයි. අපේ රටේ මේවා වැඩිය නැත්තෙ ඒවා පවත්වගෙන යන්න ආධාර උපකාර ලැබෙන්නෙ නැති නිසයි. උබලා උබලගෙ පාර්ට් එක කරන්නෙත් නැතුව, අතින් කයිට් කරගෙන තමන්ට පුළුවන් විදිහකට කරගෙන යන එවුන්ට අකුල් හෙලන පාට් එක නම් අකුරටම කරන්න දන්නවා.මමත් විරුද්දයි, ඔය කෑම දාන වැඩේ ට.
වෙන රටක නම් පාරෙ කෙල වත් ගහන්න දෙන්නෙ නැහැ.
අන්තිමට සත්තු බෝ වෙලා අහල පහල මිනිස්සුන්ට තමයි කරදරේ.
ඔච්චර ඇම්ම නම් ගෙදර අරන් පලයන්කො. නෑ එහෙම කරන්නෙ නැ. ඒ අනුකම්පාව තියෙන්නෙ පොශ් ලුක් එකක් තියෙන බල්ලොන්ට විතරයි.
ස්වාභාවික වරණය අනුව උචිත උන්නතියට ඉඩ දෙන්න. බල්ලෝ සවභාවික පරිසරයේ ඉන්නවා නම් නැත්නම් ගෙදර ගිහින් හදාගන්න පාරේ ඉන්නවාට දුකනම්. පාරට කෑම දානවා නම් ඒවා සුද්ද කරලා බෙටි අස්කරල වන්දාකරාය සහ එන්නත් ගැසීමත් කරන්න.Pare inna saththu maranna one kiyana unta kiyanna thiyenne, me loke minissunta withrak aithi ekak, liyala dipu ekak neme.. Saththuth me loke innone untath meka aithiyi.
Rescue karala marana eka karanne.වෙන රටවල් වල මෙහෙම දඩාවතේ ඉන්න සත්තුන්ව ශෙල්ටර් වලට ගෙනියලා ඇඩොප්ට් කරගන්න කැමති අයට දෙනවා. ලෙඩ වෙලා ඉන්න සත්තුන්ව බේරගන්න වෙනම රෙස්කිව් ටීම් තියෙනවා. ඒ රටවල් වල එහෙම දේවල් තියෙන්නෙ මිනිස්සු ඒවට ආධාර උපකාර කරන නිසයි. අපේ රටේ මේවා වැඩිය නැත්තෙ ඒවා පවත්වගෙන යන්න ආධාර උපකාර ලැබෙන්නෙ නැති නිසයි. උබලා උබලගෙ පාර්ට් එක කරන්නෙත් නැතුව, අතින් කයිට් කරගෙන තමන්ට පුළුවන් විදිහකට කරගෙන යන එවුන්ට අකුල් හෙලන පාට් එක නම් අකුරටම කරන්න දන්නවා.
තොපිලෑ පකේ ස්ටෑන්ඩර්ඩ්ස් නම් තියෙනවා.
නෑ. අපේ රටවල් වල වගේ නෙවේ ඒ රටවල් වල ඇඩොප්ට් කරගන්න මිනිස්සු ඉන්නවා. තමන්ගෙ ආසවට හොඳ බ්‍රීඩ් එකක එකෙක්ව හදන ගමන්, තමන්ට හැකිකමක් තියෙනව නම් ශෙල්ටර් වලින් එකෙක්ව ගෙදර ගේනවා.Rescue karala marana eka karanne.
Umba hitanne un hamadama shelters wala tiyan innawa kiyalada
Okkoma adopt wenne nane ban. Google karala balapan awruddakata kiyak maranawada kiyala US walaනෑ. අපේ රටවල් වල වගේ නෙවේ ඒ රටවල් වල ඇඩොප්ට් කරගන්න මිනිස්සු ඉන්නවා. තමන්ගෙ ආසවට හොඳ බ්‍රීඩ් එකක එකෙක්ව හදන ගමන්, තමන්ට හැකිකමක් තියෙනව නම් ශෙල්ටර් වලින් එකෙක්ව ගෙදර ගේනවා.
ඔච්චර දොරේ ගලනවනම් ගෙදර ගිහින් කන්න දුන්නනම් ඉවරයිනේමුලින්ම තේරුම් ගන්න ඕනේ බල්ලො පාරේ ඉන්නෙ උන්ගෙ අම්මලා තාත්තලා උන්ව අතහැරපු නිසා නෙවෙයි. උන්ව මිනිස්සු අතහැරපු නිසයි පාරේ ඉන්න වෙලා තියෙන්නෙ.
ගෙවල් හරිය ලස්සනට සුද්ද කරන් ඉඳලා විතරක් මදි, ඒ හරියෙ ඉන්න පූසොන්ට බල්ලොන්ට කාලා ඉතිරිවෙන දෙයක් අඩුම ගානේ දෙන්න තරම් මානුෂික වෙන්න ඕනේ. තමන්ට කරන්න බැරි නම් පිටින් ඇවිල්ලා කරන යන අයට උදව් කරන්න ඕනේ. කන්න දෙන්න එන අයට බල්ලො කාලා ඉවර වෙනකම් බලන් ඉන්න වෙලාවක් නෑ.
සමාජය යහපත් නම් ළමා නිවාස වැඩිහිටි නිවාස තියෙන්න හේතුවක් නෑනේ. එකෙක් ඇඩොප්ට් කරගන්නකොට 100ක් බල්ලොන්ව පාරේ අතරමන් කරලා යනවා. මිනිස්සුන්ගෙ අවුලකුත් තියෙනව නේද?Okkoma adopt wenne nane ban. Google karala balapan awruddakata kiyak maranawada kiyala US wala
ගෙදර හදන්න පුළුවන් සීමාවක් තියෙනවනෙ බන්ඔච්චර දොරේ ගලනවනම් ගෙදර ගිහින් කන්න දුන්නනම් ඉවරයිනේ
@Solo Rider sorry sago...Unpopular openion මචං,පට්ටම ගොන් වැඩක් පාරේ ඉන්න බල්ලනට කන්න දෙන එක.ඔය වේස බල්ලෝ පාරේ යන එන මනූස්සයන්ව හපනවා.මාවත් හැපුවා එකෙක් ගිය අවුරුද්දේ දෙසැම්බර් 26.බෙහෙත් විදින්න ගිය කට්ට දන්නේ මම විතරයි..ඊට අමතරව රේබීස් එන්නත පුද්ගලිකව ගෙන්නේ නෑ රජයෙන් විතරයි ගහන්නේ.ඒකටත් රජය එක පුද්ගලයෙක් වෙනුවෙන් වියදම් කරන ගාන ගොඩක් වැඩි( එක එන්නතක් ඒ කාලෙ නන් 30කට වැඩිලු) ඒවට වියදම් කරන්නේ බදු සල්ලි අපේ...රටේ පාරේ ඉන්න බල්ලෝ අයින් කරන්න වැඩ පිලිවලකුයි ඕනි..දැක්කම සුන්දරයි,මමත් සත්තුන්ට ආදරෙයි,කලින් මගේ කමෙන්ට් දැකලා ඇති සමහර විට..හැබැයි පාරෙ ඉන්න බල්ලනට කන්න දෙන එක ගොන්..එකෙක් අරන් ගිහින් බෙහෙත් දීලා කන්න බොන්න දීලා හදා ගන්න එක okay..

බල්ලෝ ටික ගෙදර ලග පාරේ කන්න දීල පුරුදු කරදත්තනම් ඉවරයිනේ.පාරේ ඕන තරම් ඉඩ තියෙන්නේ.කන්න දෙනවා කියල දන්නවනම් එතන පාරේම කාල පාරේම රීල පාරේම පැටව ගහල පටව්න්ටත් කන්න දෙන්න තිබ්බ අනුන්ගේ රෙද්ද අස්සේ රිංගන්නේ නැතුව .ගෙදර හදන්න පුළුවන් සීමාවක් තියෙනවනෙ බන්