පාර කොන්ක්‍රීට් උදව්

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    පාර කොන්ක්‍රීට් උදව්

    ගෙදරට යන පාර හදා ගන්න ඕන වෙලා තියෙනව.ඉන්ටර් ලොක් අල්ලන්න ගාන වැඩී.පාර කන්ඳක් උඩට තියෙන්නෙ.කොන්ක්‍රීට දැම්මොත් පාර ලිස්සා වි ද?වෙන විකල්පයක් නැද්ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    kandak nam para, concrete dala eka udin wahi watura nitara yana eka nam durable nea. kanuwakuth danna wenawa. depetten harenne nathi wenna concrete danna wenawa.lokuu bawumaknam thama itin concrete lissanne. ekata itin concrete leli wage dammanam hari
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කොන්ක්‍රීට් දාල ඉදලක් වගේ එකකින් මතුපිට රෆ් කරපන්.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Thanks
    Idalen gahana iri tika davasakin mekila yaavi da?

    එහෙම මැකෙන්නේ නම් නෑ මචන්.:no:රෆ්යූස් වෙනවනම් අර හිල් තියෙන රබර් පාපිස්සක් වගේ එකකිනුත් හොඳට සිමෙන්ති ටික මට්ටම් කරලා වේලෙන්න කලින් තියන් ගියානම් හරි.:yes::yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Thanks
    Idalen gahana iri tika davasakin mekila yaavi da?

    නෑ මිනිහෝ උඹේ ජීවිත කාලේ මදි කොන්ක්‍රීට් එකේ තියෙන ඉදල පාර මැකෙන්න..:rofl:
    පොඩ්ඩක් අත තද කරලා තියපං..
    ඒක නිසා උඹ ඒ ගැන කොහෙත්ම කලබල වෙන්න එපා..
    එහෙම කරපං..
    පාර ගොඩක් දිගනං මීටර් 5න් පහට රිජිෆෝම් කෑල්ලක් තියපං..
    එකස්පෑන්ශන් ජොයින්ට්..
    නැත්තං පාරේ කල් පැවැත්ම අඩුයි..
    මතක ඇතුව රිජිෆෝම් තියපං මූසලයෝ සැරයක් කිව්වම රෙද්ද..
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    නෑ මිනිහෝ උඹේ ජීවිත කාලේ මදි කොන්ක්‍රීට් එකේ තියෙන ඉදල පාර මැකෙන්න..:rofl:
    පොඩ්ඩක් අත තද කරලා තියපං..
    ඒක නිසා උඹ ඒ ගැන කොහෙත්ම කලබල වෙන්න එපා..
    එහෙම කරපං..
    පාර ගොඩක් දිගනං මීටර් 5න් පහට රිජිෆෝම් කෑල්ලක් තියපං..
    එකස්පෑන්ශන් ජොයින්ට්..
    නැත්තං පාරේ කල් පැවැත්ම අඩුයි..
    මතක ඇතුව රිජිෆෝම් තියපං මූසලයෝ සැරයක් කිව්වම රෙද්ද..
    :P:yes::yes::yes:
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    පාර කොන්ක්‍රීට් දානකොට යටට ඉටි රෙද්දක් එලලා අගල් 3ට වත් දාපන් කල්පැවැත්ම වැඩිවෙනවා මිනිහෝ කෙරවල හොදට හාරලා ඝණකමට දාපන් අගල් 4ක් 5ක් මතක ඇතිව රිජිෆෝම් කෑලි දාපන් එතකොට පාර ඉරිතලලා මැදින් පුපුරලා යන්නේ නෑ මුසලයෝ
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    නෑ මිනිහෝ උඹේ ජීවිත කාලේ මදි කොන්ක්‍රීට් එකේ තියෙන ඉදල පාර මැකෙන්න..:rofl:
    පොඩ්ඩක් අත තද කරලා තියපං..
    ඒක නිසා උඹ ඒ ගැන කොහෙත්ම කලබල වෙන්න එපා..
    එහෙම කරපං..
    පාර ගොඩක් දිගනං මීටර් 5න් පහට රිජිෆෝම් කෑල්ලක් තියපං..
    එකස්පෑන්ශන් ජොයින්ට්..
    නැත්තං පාරේ කල් පැවැත්ම අඩුයි..
    මතක ඇතුව රිජිෆෝම් තියපං මූසලයෝ සැරයක් කිව්වම රෙද්ද..

    මර්වින් සිල්ව උඹලගෙ නෑයොද?
    එනිවේ තෑන්ක්ස්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    kandak nam para, concrete dala eka udin wahi watura nitara yana eka nam durable nea. kanuwakuth danna wenawa. depetten harenne nathi wenna concrete danna wenawa.lokuu bawumaknam thama itin concrete lissanne. ekata itin concrete leli wage dammanam hari

    ඔව්, අනිවාර්යයෙන් කානුවක් ඕනේ. පාර මැදින් හරහට පොඩි පොඩි කානුත් ඕනේ ලොකු කණුවට සෙට් වෙන්න.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    gedaraka foundation danawa wage, weli simenthi dal, loku gal allanna.

    ape mamalage gedara ehemai karala thiyenne.ehe kanda godak wusai, lissane naa.

    Balapan pansal walath ohoma dala thiyenawa.

    11.gif
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කොන්ක්‍රීට් දාල ඉදලක් වගේ එකකින් මතුපිට රෆ් කරපන්.

    සාමාන්‍යයෙන් මෙහෙම තමා කරන්නෙ. කොන්ක්‍රීට් කරද්දි පාරෙ මැද ඉඳල දෙපැත්තට ඉතාකුඩා ස්ලෝප් එකක් තියන්න 1:100 වගේ ඇති එතකොට මැද වතුර රඳන්නෙ දිය සෙවෙල එන්නෙ නැහැ.
     
    • Like
    Reactions: CONCORDE777

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    සාමාන්‍යයෙන් මෙහෙම තමා කරන්නෙ. කොන්ක්‍රීට් කරද්දි පාරෙ මැද ඉඳල දෙපැත්තට ඉතාකුඩා ස්ලෝප් එකක් තියන්න 1:100 වගේ ඇති එතකොට මැද වතුර රඳන්නෙ දිය සෙවෙල එන්නෙ නැහැ.

    thanks
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මචන් පාර දෙපැත්තේ ටයර් සීමාවට පොඩ්ඩක් වැඩි පළලක් තියන විදියට ගල් පේලි දෙකක් පාර දෙපැත්තෙන් අල්ලපන්. කොන්ක්‍රීට් කරනවට වඩා ලාභයි.