පාර කොන්ක්රීට් උදව්
ගෙදරට යන පාර හදා ගන්න ඕන වෙලා තියෙනව.ඉන්ටර් ලොක් අල්ලන්න ගාන වැඩී.පාර කන්ඳක් උඩට තියෙන්නෙ.කොන්ක්රීට දැම්මොත් පාර ලිස්සා වි ද?වෙන විකල්පයක් නැද්ද?

රෆ්යූස් වෙනවනම් අර හිල් තියෙන රබර් පාපිස්සක් වගේ එකකිනුත් හොඳට සිමෙන්ති ටික මට්ටම් කරලා වේලෙන්න කලින් තියන් ගියානම් හරි.