පාර පුරා බීර

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    කොළඹ සිට බදුල්ල බලා බීර ප්‍රවාහනය කළ කන්ටේනරයක් හාලිඇල දී පෙරළීමෙන් රියදුරු හා සහායක තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
    කන්ටේනරය පෙරැළීමෙන් බීර බෝතල පාර පුරා විසිරී ගියේය.

    :P:P:P

    IMG_20160317_1046461.jpg

    IMG_20160317_105214.jpg

    IMG_20160317_1047171.jpg