පාර වහන කාළකන්නි

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    බ්‍රේක් නැති ටිපර් එකක් වත් එන්නෙ නෑ නේ. මෝඩ මූසල සක්කිලි. තෙල් නෑ කියලා අහිංසක මිනිස්සු
    පලිද.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    යකො පෙට්‍රල් නෑ කියල පාර වහල අනිත් මිනිස්සුන්ගෙ පෙට්‍රල් ටිකටත් කෙළිනව මුන්.

    මේ තිරිසන්නුන්ට පොලීසියෙන් වෙඩි තිබ්බත් මම නම් පව් කියන්නෙ නෑ.

    ඔය වගෙ තිරිසන්නු එක්ක මේ රට කවදාවත් හදන්නත් බෑ
    GTA vice city වලද කොහෙද ඉස්සර rampage mission කියලා එකක් දෙනවා. ඒ වගේ කරන්නෝන ඔය තෙල් නෑ ගෑස් නෑ කන්න නෑ කියලා පාරවල් වහන වේසිගෙ පුතාලට. ඒවා නෑ කියලා පාරෙ යන සාමාන්‍ය මිනිස්සු පලි නෑ නෙ.
     
    • Like
    Reactions: NRTG and Hankook

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    යකො පෙට්‍රල් නෑ කියල පාර වහල අනිත් මිනිස්සුන්ගෙ පෙට්‍රල් ටිකටත් කෙළිනව මුන්.

    මේ තිරිසන්නුන්ට පොලීසියෙන් වෙඩි තිබ්බත් මම නම් පව් කියන්නෙ නෑ.

    ඔය වගෙ තිරිසන්නු එක්ක මේ රට කවදාවත් හදන්නත් බෑ
    ලංකාවේ ඉන්න කාලකන්නි , නුගත්, ගන්කබර හැත්ත ගේ පුදුම ඉර්සියාවක් හා හීනමානයක් තියෙන්නේ. කාලකන්නි හැත්ත. තමන් වගේම තව එකෙක් පීඩාවට පත්කරලා මුන් ලබන ලාබය මොකද්ද දන්නේ නෑ .