පාර වහන කාළකන්නි

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,602
    6,872
    113
    වදුරව
    යකො පෙට්‍රල් නෑ කියල පාර වහල අනිත් මිනිස්සුන්ගෙ පෙට්‍රල් ටිකටත් කෙළිනව මුන්.

    මේ තිරිසන්නුන්ට පොලීසියෙන් වෙඩි තිබ්බත් මම නම් පව් කියන්නෙ නෑ.

    ඔය වගෙ තිරිසන්නු එක්ක මේ රට කවදාවත් හදන්නත් බෑ
     
    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    මගේ පලවෙනි චන්දෙ ගොටාබය රාජපක්ෂට. ජය වේවා.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගෑස් එකක් ගන්න නෑ.. හාල් ටිකක් ගන්න නෑ.. හයර් එකක් දුවාගන්න තෙල් නෑ.. එදා වේල හම්බකරගන්න විදියක් නෑ.. ගෙදර ගියාම බඩගින්නේ 2-3 ක් බලන් ඉන්නවා පවුලේ .. එහෙම තියෙද්දී සාටක බල්ලෝ බල්ලෝ ආතල් දානවා දකිද්දී මලපයිනවා ඇති මිනිස්සුන්ට. නැත්තං මෙච්චර දවසක් කාගෙන හිටියනේ
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,602
    6,872
    113
    වදුරව
    ගෑස් එකක් ගන්න නෑ.. හාල් ටිකක් ගන්න නෑ.. හයර් එකක් දුවාගන්න තෙල් නෑ.. එදා වේල හම්බකරගන්න විදියක් නෑ.. ගෙදර ගියාම බඩගින්නේ 2-3 ක් බලන් ඉන්නවා පවුලේ .. එහෙම තියෙද්දී සාටක බල්ලෝ බල්ලෝ ආතල් දානවා දකිද්දී මලපයිනවා ඇති මිනිස්සුන්ට. නැත්තං මෙච්චර දවසක් කාගෙන හිටියනේ
    එකට අනික් මිනිස්සුන්ගෙන් පලි අරන් වැඩක් නෑනෙ. නූගත් කාළකන්නි
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔහොම සීන් එකක් සෙට් උනා. පෙට්‍රල් පෝලිමක ඉඳල පෙට්‍රල් ගහගන්න බැරි වෙලා ආව. රිස්ව් තිබ්බෙත්. මේ පරයො පාර වහල. ඒක මග අරින්න ගියොත් ලොකු වටයක් ගහන්න වෙනව. ටික වෙලාවකින් පොලිස් කාරයො ටිකක් ආව අයින් වෙයව් කියාගෙන. උන්ට පේන්න තුවක්කු ලෝඩ් කලා. ඔක්කොම සීසීකඩ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ

    Ehema thama karanna one
     
    • Like
    Reactions: Amith0424

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    මගේ පලවෙනි චන්දෙ ගොටාබය රාජපක්ෂට. ජය වේවා.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Ehema thama karanna one
    හොඳම ටික ඊටපස්සෙ.
    පාර වහපු උන් ගමේ උන් නෙමේ. උන් පාර වැහුව වෙලේ ගමේ එකෙක්ටත් සද්දෙ දාල යන්න නොදී. ඌ රෑ වෙලා කොල්ලො සෙට් එකක් අරන් ඇවිත් පාර වහපු සෙට් එක දනගස්සල පුපවල් පලලා. :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    හොඳම ටික ඊටපස්සෙ.
    පාර වහපු උන් ගමේ උන් නෙමේ. උන් පාර වැහුව වෙලේ ගමේ එකෙක්ටත් සද්දෙ දාල යන්න නොදී. ඌ රෑ වෙලා කොල්ලො සෙට් එකක් අරන් ඇවිත් පාර වහපු සෙට් එක දනගස්සල පුපවල් පලලා. :lol:
    Patta eka. 👍
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,602
    6,872
    113
    වදුරව
    පකේ අරගලේ!
    අරගල නෙමෙයි යකො ඔය. ගොන් නූගත් බයියො උන්ගෙ කාළකන්නිකම පෙන්නනවා.

    ඔකුන් තමා කිරිබත් කෑවෙ පාරවල්වල මීට අවුරුදු දෙකකට කලින්.
    නූගත් අවජාතකයො
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    තෙල් කියන්නේ හැමදාම තියෙන දෙයක් නෙවෙයි. ක්ෂය වෙලා යන දෙයක්. අපි විකල්ප බලශක්ති ක්රම වලට යන්න ඕන. ඒකයි ආණ්ඩුව තෙල් ගේන එක සීමා කරල තියෙන්නේ උබල ළඟ බැලුවට ගෝටා කියන්නේ ගොඩක් දුර දිග හිතල වැඩ කරන ජනාධිපති කෙනෙක්.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හොඳම ටික ඊටපස්සෙ.
    පාර වහපු උන් ගමේ උන් නෙමේ. උන් පාර වැහුව වෙලේ ගමේ එකෙක්ටත් සද්දෙ දාල යන්න නොදී. ඌ රෑ වෙලා කොල්ලො සෙට් එකක් අරන් ඇවිත් පාර වහපු සෙට් එක දනගස්සල පුපවල් පලලා. :lol:
    බයි පුකවල් පව්
     
    • Haha
    Reactions: Amith0424