පාර වහන සක්කිලින්ට නීතිමය දෙයක් කරන්න බැරිද බන්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔය ඉරෝසෝන් ගොයියාට එක පාරක් කිව්වා ඕක ගැන... උබ නම් කනවා කියන එක. ඒක කිව්වා මගේ කටට බල්ලෙක් දාල රෙව්වගන්න හිතුනා මට. අනේ කාපං ඕකා :p :p :p :p

    මොකක්ද බන් මේ වැඩේ තේරුම, මේ කුහක සක්කිලින්ට තේරෙන්නෙ නැද්ද බන් උන් වගේ අනිත් උනුත් පෝලිම්වල ඉඳගෙන තෙල් ගහන් කට්ට කාගෙන දේවල් කරගන්නෙ කියලා, බෙහෙතක් ගන්න දෙන්නෙ නෑ, ළමයව ඉස්කෝලෙන් ගන්න යන්න දෙන්නෙ නෑ, මොකක්ද බන් මේ වැඩේ.එකෙක් දෙන්නෙක්ට කන පැලෙන්න දීලා අල්ලලා මාස ගානකට දාන්න තියෙන්නෙ හිරේ, ඔය පකයිම තමා රට බේරගන්න කියලා මේ පකයව ගෙනාවෙත්. කොහෙවත් ඉන්න අපිත් අද කට්ට කනවා.

    මේකෙත් ඉන්නවන්ම් පාරවල් වහගෙන පුක දීලා ඇවිත් මේ ත්‍රෙඩ් එක කියවන උන්, තොපිට කියන්න තියෙන්නෙ පුක නොදී ගෙවල් වලට වෙලා හිටපියව්, තොපි වගේම තමා අපිත් මේ කට්ට කනවා.
    ඕක ගැන දැඩි විශ්ලේෂණයක් කලොත් බ්‍රෝ... ලංකාවේ කිසිම කෙනෙක් තාම අත්තදන්ගුවට ගත්තේ නැ නේද? ඕක නීතියේ වරදක්. ඇයි ගන්නේ නැත්තේ? පොලිස් කාරයෝ ඔහේ බාලන් ඉන්නවා ඔය වගේම දේවල් නේ උනේ ගෙවල් ගිනි තියනකොට උන් ඔහේ බලන් හිටියා. එකෙන් කියන්නේ මොකක්ද? :yes: :yes: :yes: :yes:
    ------ Post added on May 24, 2022 at 12:44 AM
     
    • Like
    Reactions: Xi Jinping