owa thamai niyama kuhaka kama oya okun kamathi na me rata hadenawata ekai monawahari sanwaradanay karana giyama ekata wiruddawa udgoshana karanne.
රෑට හොදට පේනවා
![]()


ko ara meka nissa hariyata wall eka penne na kiuwa set eka un tiak aya parak athuru dahan una ne.ko ara meka nissa hariyata wall eka penne na kiuwa set eka un tiak aya parak athuru dahan una ne.


Eeya kathai




wade chora wegana enakota egollo hoyannath nae..ko ara meka nissa hariyata wall eka penne na kiuwa set eka un tiak aya parak athuru dahan una ne.

wade chora wegana enakota egollo hoyannath nae..
swiss embassy case eka dakkane![]()


wade chora wegana enakota egollo hoyannath nae..
swiss embassy case eka dakkane![]()






un chanden passe hangila indala eka eka ewa karala eliyata enawa eunata awata wada ikmanata aya hangenawa hoya ganna nathi wenna wade chora una kiyala dana gathama.
kohomath oya cat and mouse game eka gahai parlimant mathi warane ekanan ita passe aya parak budu ammo ranthan aswayo enawo sudu wan awa car genawa maligawa langa race giya(ganu natteuwa) ara media karayata gahuwa me media karayata gahuwa kiyala walapenan hadai un tika.![]()
මාර්ග වල අදින්න ඕනි සංකේත මොනවද ඒවගේ ප්‍රමාණය කොච්චරක්ද කියන ඒවා තීරණය කරන්න ඕනි ඒ අදාළ ආයතනය RDA එකෙන් මිසක් ඉන්ටනෙට් එකේ පොර ටෝක් දෙන හිනමාන ඩයල් නෙවෙයි , RDA එකෙන් අවසර අරං කරලනම් ප්‍රශ්නයක් නැ ,එත් මම හිතන්නේ නැ එහෙම අවසර අරන් ඇති කියල , ,
un hiti gaman mokakhari ekak hoyagena eliyt enawa,,, Awaata wada wegen aye ringgnnawa...


chande kale wage athal ekak wath denna enne na dan wadiya rathu kotu set ekath horen awith madak gahala duwanawa.eka thamai bn enawa awata wada ikmanata aya yanawa.chande kale wage athal ekak wath denna enne na dan wadiya rathu kotu set ekath horen awith madak gahala duwanawa.
මේව බන් දේශපාලන කණ්නාඩි ගලවලා බලපල්ලා. මේක අපි සේරගෙම රට.ලස්සනට තියනකොට කාටද ආඩම්බර.අපේ පැත්තෙනම් පක්ෂ පාට බේදයකින් තොරව කට්ටිය වැඩ.


Oya parana poster neme mchn chithra adinna kalin gahpu poster.ewa galawala thmai adala thiyenne.mama uda dala thiyenawa fb link ekek ekata gihin balanna othana jarawela thibila thiyenne..RDA eken awasara aran thiyenaewa kiyanawa.ලංකාවේ ගොඩක් ප්‍රශ්න තියනවා එක එක ප්‍රශ්න කරලියට එන්නේ එක එක කාලෙට , මේ පෝස්ටර් ගලවන එක චිත්‍ර අදින එකත් ඒ වගේ තමයි මුලින්ම කීප දෙනෙක් කරපු වැඩක් රැල්ලක් වගේ ගිහින් හැමෝම කරන්න පටන්ගත්තා , කලින් ගහපු පෝස්ටර් පෙන්නලා ඒකාලේ කතා කරේ නැ දැන් කතා කරනවා වගේ ගොන් ටෝක් දෙන දැන් චිත්‍ර අදින ගොඩ දෙනෙක් ඔතන පෝස්ටර් ගහපු එකට ඒ දවස් වල මුකුත් කිව්වෙවත් එක උන්ට ඒ දවස්වල අදාළ උනේවත් නැ ,ඒ ගොඩක් උන් එක කරන්නේත් රැල්ලට නිසා , රැල්ල හොදයි රැල්ල අස්සේ කරන මේ වගේ ගොන් වැඩ නරකයි.. කලින් එකෙක් පෝස්ටර් ගහල බුරු වැඩක් කරාම ඒකට නොදෙවෙනි බුරු වැඩක් කරන්න හොද නැ , මාර්ග වල අදින්න ඕනි සංකේත මොනවද ඒවගේ ප්‍රමාණය කොච්චරක්ද කියන ඒවා තීරණය කරන්න ඕනි ඒ අදාළ ආයතනය RDA එකෙන් මිසක් ඉන්ටනෙට් එකේ පොර ටෝක් දෙන හිනමාන ඩයල් නෙවෙයි , RDA එකෙන් අවසර අරං කරලනම් ප්‍රශ්නයක් නැ ,එත් මම හිතන්නේ නැ එහෙම අවසර අරන් ඇති කියල ,මොකද මම දන්න විදිහට ඔය සංකේත හැම එකක්ම පාට හැඩ ප්‍රමාණය ඔක්කොම යම් කිසි විද්‍යාත්මක පදනමක ප්‍රමිතියක හදල තියන ඒවා මිසක් ඒවා RDA එකට උනත් ඕනි ඕනි විදිහට අදින ඒවා නෙවෙයි ,චිත්‍ර අදින එක මාරම ලස්සන වැඩක් එත් තැනක් නොතැනක් තේරෙන්නේ නැති වගකීමකින් වැඩ කරන්න තේරුමක් නැති කාලකන්නි ටිකක් ඉක්මනටම ඒ ලස්සන වැඩේ ගු ගොඩක් කරනවා , ඒවාට උල්පන්දම් දෙන උනුත් ඒවාට වග කියන්න ඕනි , පරණ කියමනක් තියනවා "අලුත ගෙනා මනමාලි ලිපේ ගොම ගැවම නැන්දම්මා හොදයි කියපු නිසා වහලෙත් ගොම ගැව වගේ" කියල ,
Ow uparima dawasai dekai karana hama wadema mattu:un chanden passe hangila indala eka eka ewa karala eliyata enawa eunata awata wada ikmanata aya hangenawa hoya ganna nathi wenna wade chora una kiyala dana gathama.
kohomath oya cat and mouse game eka gahai parlimant mathi warane ekanan ita passe aya parak budu ammo ranthan aswayo enawo sudu wan awa car genawa maligawa langa race giya(ganu natteuwa) ara media karayata gahuwa me media karayata gahuwa kiyala walapenan hadai un tika.![]()
Ow uparima dawasai dekai karana hama wadema mattu:![]()
parlimant election eke mechchrawath votes watena ekak nae.ranil nayakathwen ayin unoth thawath aduwei..


ita wada sulu paksha set ekama wenama ilanna yanne MC badurudin tamil set ekai eka nissa godak adu wenawa vote 35-40lks wage gani UNP eka.