පාලම යට Art - ඇත්ත කතාව

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රෑට හොදට පේනවා
    79385617_2535735480029777_3089094604184616960_n.jpg

    :rofl::rofl::rofl: ko ara meka nissa hariyata wall eka penne na kiuwa set eka un tiak aya parak athuru dahan una ne.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    wade chora wegana enakota egollo hoyannath nae..
    swiss embassy case eka dakkane:baffled:

    un chanden passe hangila indala eka eka ewa karala eliyata enawa eunata awata wada ikmanata aya hangenawa hoya ganna nathi wenna wade chora una kiyala dana gathama.:sorry::sorry::sorry:

    kohomath oya cat and mouse game eka gahai parlimant mathi warane ekanan ita passe aya parak budu ammo ranthan aswayo enawo sudu wan awa car genawa maligawa langa race giya(ganu natteuwa) ara media karayata gahuwa me media karayata gahuwa kiyala walapenan hadai un tika.:rofl::rofl::rofl:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    un hiti gaman mokakhari ekak hoyagena eliyt enawa,,, Awaata wada wegen aye ringgnnawa...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    කලින් මේ විදියට තිබිලා තියෙන්නේ....

    ලංකාවේ ගොඩක් ප්‍රශ්න තියනවා එක එක ප්‍රශ්න කරලියට එන්නේ එක එක කාලෙට , මේ පෝස්ටර් ගලවන එක චිත්‍ර අදින එකත් ඒ වගේ තමයි මුලින්ම කීප දෙනෙක් කරපු වැඩක් රැල්ලක් වගේ ගිහින් හැමෝම කරන්න පටන්ගත්තා , කලින් ගහපු පෝස්ටර් පෙන්නලා ඒකාලේ කතා කරේ නැ දැන් කතා කරනවා වගේ ගොන් ටෝක් දෙන දැන් චිත්‍ර අදින ගොඩ දෙනෙක් ඔතන පෝස්ටර් ගහපු එකට ඒ දවස් වල මුකුත් කිව්වෙවත් එක උන්ට ඒ දවස්වල අදාළ උනේවත් නැ ,ඒ ගොඩක් උන් එක කරන්නේත් රැල්ලට නිසා , රැල්ල හොදයි රැල්ල අස්සේ කරන මේ වගේ ගොන් වැඩ නරකයි.. කලින් එකෙක් පෝස්ටර් ගහල බුරු වැඩක් කරාම ඒකට නොදෙවෙනි බුරු වැඩක් කරන්න හොද නැ , මාර්ග වල අදින්න ඕනි සංකේත මොනවද ඒවගේ ප්‍රමාණය කොච්චරක්ද කියන ඒවා තීරණය කරන්න ඕනි ඒ අදාළ ආයතනය RDA එකෙන් මිසක් ඉන්ටනෙට් එකේ පොර ටෝක් දෙන හිනමාන ඩයල් නෙවෙයි , RDA එකෙන් අවසර අරං කරලනම් ප්‍රශ්නයක් නැ ,එත් මම හිතන්නේ නැ එහෙම අවසර අරන් ඇති කියල ,මොකද මම දන්න විදිහට ඔය සංකේත හැම එකක්ම පාට හැඩ ප්‍රමාණය ඔක්කොම යම් කිසි විද්‍යාත්මක පදනමක ප්‍රමිතියක හදල තියන ඒවා මිසක් ඒවා RDA එකට උනත් ඕනි ඕනි විදිහට අදින ඒවා නෙවෙයි ,චිත්‍ර අදින එක මාරම ලස්සන වැඩක් එත් තැනක් නොතැනක් තේරෙන්නේ නැති වගකීමකින් වැඩ කරන්න තේරුමක් නැති කාලකන්නි ටිකක් ඉක්මනටම ඒ ලස්සන වැඩේ ගු ගොඩක් කරනවා , ඒවාට උල්පන්දම් දෙන උනුත් ඒවාට වග කියන්න ඕනි , පරණ කියමනක් තියනවා "අලුත ගෙනා මනමාලි ලිපේ ගොම ගැවම නැන්දම්මා හොදයි කියපු නිසා වහලෙත් ගොම ගැව වගේ" කියල ,
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මාර්ග වල අදින්න ඕනි සංකේත මොනවද ඒවගේ ප්‍රමාණය කොච්චරක්ද කියන ඒවා තීරණය කරන්න ඕනි ඒ අදාළ ආයතනය RDA එකෙන් මිසක් ඉන්ටනෙට් එකේ පොර ටෝක් දෙන හිනමාන ඩයල් නෙවෙයි , RDA එකෙන් අවසර අරං කරලනම් ප්‍රශ්නයක් නැ ,එත් මම හිතන්නේ නැ එහෙම අවසර අරන් ඇති කියල , ,

    Bro meka karala thiyenne RDA eken permission aragena , e aya recommend karapu luminous paint use karala,, RDA recommendfation eka anuwa thami full edge eke curve ek ithuru karala thiyenne...
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මේව බන් දේශපාලන කණ්නාඩි ගලවලා බලපල්ලා. මේක අපි සේරගෙම රට.ලස්සනට තියනකොට කාටද ආඩම්බර.අපේ පැත්තෙනම් පක්ෂ පාට බේදයකින් තොරව කට්ටිය වැඩ.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මේව බන් දේශපාලන කණ්නාඩි ගලවලා බලපල්ලා. මේක අපි සේරගෙම රට.ලස්සනට තියනකොට කාටද ආඩම්බර.අපේ පැත්තෙනම් පක්ෂ පාට බේදයකින් තොරව කට්ටිය වැඩ.

    :yes::yes:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ලංකාවේ ගොඩක් ප්‍රශ්න තියනවා එක එක ප්‍රශ්න කරලියට එන්නේ එක එක කාලෙට , මේ පෝස්ටර් ගලවන එක චිත්‍ර අදින එකත් ඒ වගේ තමයි මුලින්ම කීප දෙනෙක් කරපු වැඩක් රැල්ලක් වගේ ගිහින් හැමෝම කරන්න පටන්ගත්තා , කලින් ගහපු පෝස්ටර් පෙන්නලා ඒකාලේ කතා කරේ නැ දැන් කතා කරනවා වගේ ගොන් ටෝක් දෙන දැන් චිත්‍ර අදින ගොඩ දෙනෙක් ඔතන පෝස්ටර් ගහපු එකට ඒ දවස් වල මුකුත් කිව්වෙවත් එක උන්ට ඒ දවස්වල අදාළ උනේවත් නැ ,ඒ ගොඩක් උන් එක කරන්නේත් රැල්ලට නිසා , රැල්ල හොදයි රැල්ල අස්සේ කරන මේ වගේ ගොන් වැඩ නරකයි.. කලින් එකෙක් පෝස්ටර් ගහල බුරු වැඩක් කරාම ඒකට නොදෙවෙනි බුරු වැඩක් කරන්න හොද නැ , මාර්ග වල අදින්න ඕනි සංකේත මොනවද ඒවගේ ප්‍රමාණය කොච්චරක්ද කියන ඒවා තීරණය කරන්න ඕනි ඒ අදාළ ආයතනය RDA එකෙන් මිසක් ඉන්ටනෙට් එකේ පොර ටෝක් දෙන හිනමාන ඩයල් නෙවෙයි , RDA එකෙන් අවසර අරං කරලනම් ප්‍රශ්නයක් නැ ,එත් මම හිතන්නේ නැ එහෙම අවසර අරන් ඇති කියල ,මොකද මම දන්න විදිහට ඔය සංකේත හැම එකක්ම පාට හැඩ ප්‍රමාණය ඔක්කොම යම් කිසි විද්‍යාත්මක පදනමක ප්‍රමිතියක හදල තියන ඒවා මිසක් ඒවා RDA එකට උනත් ඕනි ඕනි විදිහට අදින ඒවා නෙවෙයි ,චිත්‍ර අදින එක මාරම ලස්සන වැඩක් එත් තැනක් නොතැනක් තේරෙන්නේ නැති වගකීමකින් වැඩ කරන්න තේරුමක් නැති කාලකන්නි ටිකක් ඉක්මනටම ඒ ලස්සන වැඩේ ගු ගොඩක් කරනවා , ඒවාට උල්පන්දම් දෙන උනුත් ඒවාට වග කියන්න ඕනි , පරණ කියමනක් තියනවා "අලුත ගෙනා මනමාලි ලිපේ ගොම ගැවම නැන්දම්මා හොදයි කියපු නිසා වහලෙත් ගොම ගැව වගේ" කියල ,
    Oya parana poster neme mchn chithra adinna kalin gahpu poster.ewa galawala thmai adala thiyenne.mama uda dala thiyenawa fb link ekek ekata gihin balanna othana jarawela thibila thiyenne..RDA eken awasara aran thiyenaewa kiyanawa.
    Awasara aran athi naththm traffic police la oka nawaththnawa..oya hariye nithearama police yen innawa..
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    un chanden passe hangila indala eka eka ewa karala eliyata enawa eunata awata wada ikmanata aya hangenawa hoya ganna nathi wenna wade chora una kiyala dana gathama.:sorry::sorry::sorry:

    kohomath oya cat and mouse game eka gahai parlimant mathi warane ekanan ita passe aya parak budu ammo ranthan aswayo enawo sudu wan awa car genawa maligawa langa race giya(ganu natteuwa) ara media karayata gahuwa me media karayata gahuwa kiyala walapenan hadai un tika.:rofl::rofl::rofl:
    Ow uparima dawasai dekai karana hama wadema mattu::D
    parlimant election eke mechchrawath votes watena ekak nae.ranil nayakathwen ayin unoth thawath aduwei..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Ow uparima dawasai dekai karana hama wadema mattu::D
    parlimant election eke mechchrawath votes watena ekak nae.ranil nayakathwen ayin unoth thawath aduwei..

    ranil ain unama godak vote kadenawa UNP ekata.:yes::yes::yes: ita wada sulu paksha set ekama wenama ilanna yanne MC badurudin tamil set ekai eka nissa godak adu wenawa vote 35-40lks wage gani UNP eka.