පාලම යට Art - ඇත්ත කතාව

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කෝ අපේ හැන්ගි හොරා මධ්‍යස්ත ප්‍රබුද්ධ දාර්ශනික සෙට් එක. :lol::lol:

    මේ වැඩේ කලේ මෙහෙම කියල මමත් දන්නෙ නෑ. මාත් කලින් කැමති උනේ නෑ. :yes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕකේ සීමාවක් තියාගත්තොත් තමයි හොඳ. නැත්නම් ඕවයි අඳින චිත්‍ර උනත් මොන වගේ ඒවා අඳිද කියන්නත් බැහැ.
    අන්තිමට හරීන් ගෝතය ඇවිත් කියයි ඕක තමයි තොපිලට කලින් කිව්වේ කියල මෝඩ චුන් කියල
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Oya parana poster neme mchn chithra adinna kalin gahpu poster.ewa galawala thmai adala thiyenne.mama uda dala thiyenawa fb link ekek ekata gihin balanna othana jarawela thibila thiyenne..RDA eken awasara aran thiyenaewa kiyanawa.
    Awasara aran athi naththm traffic police la oka nawaththnawa..oya hariye nithearama police yen innawa..

    කෝ අපේ හැන්ගි හොරා මධ්‍යස්ත ප්‍රබුද්ධ දාර්ශනික සෙට් එක. :lol::lol:

    මේ වැඩේ කලේ මෙහෙම කියල මමත් දන්නෙ නෑ. මාත් කලින් කැමති උනේ නෑ. :yes:

    ekai bro,, onema wedk galapena widiyta kalanam awulak wenne nehe,, matath epa una mulin dekkaahamaa,,
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඕකේ සීමාවක් තියාගත්තොත් තමයි හොඳ. නැත්නම් ඕවයි අඳින චිත්‍ර උනත් මොන වගේ ඒවා අඳිද කියන්නත් බැහැ.
    අන්තිමට හරීන් ගෝතය ඇවිත් කියයි ඕක තමයි තොපිලට කලින් කිව්වේ කියල මෝඩ චුන් කියල

    UNP set eka thamai meka kada kappal karanna moda chuun arats adinne
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Hazard sign ethata penna tiyenna oney accident adu karaganna

    Mona unath adinna sudusu nusududu place, adina art wala standard ekak tibbanam hodai
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව දාන්න එපා ටොයියෝ වැලපෙනවා... චිත්‍ර අඳින අය වටේම ටොයියෝ.. උන්ට පඩයක් ගියත් ඒකට බැනලා සමාජ මාධ්‍යවල දානව... බොක්කෙන්ම කිව්වොත් රෙවිලා ඉන්නෙ.. මේ තරුණ පිබිදීමට...

    You must spread some Reputation around before giving it to divoomdelux again.

    :yes::yes:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Hazard sign ethata penna tiyenna oney accident adu karaganna

    Mona unath adinna sudusu nusududu place, adina art wala standard ekak tibbanam hodai

    othana mechchara kal poster walin wahila thibbe. ay ubata hazard sign ona nam gihin ewa galewwe naththe