Oya parana poster neme mchn chithra adinna kalin gahpu poster.ewa galawala thmai adala thiyenne.mama uda dala thiyenawa fb link ekek ekata gihin balanna othana jarawela thibila thiyenne..RDA eken awasara aran thiyenaewa kiyanawa.
Awasara aran athi naththm traffic police la oka nawaththnawa..oya hariye nithearama police yen innawa..
කෝ අපේ හැන්ගි හොරා මධ්‍යස්ත ප්රබුද්ධ දාර්ශනික සෙට් එක.
මේ වැඩේ කලේ මෙහෙම කියල මමත් දන්නෙ නෑ. මාත් කලින් කැමති උනේ නෑ.![]()
ඕකේ සීමාවක් තියාගත්තොත් තමයි හොඳ. නැත්නම් ඕවයි අඳින චිත්‍ර උනත් මොන වගේ ඒවා අඳිද කියන්නත් බැහැ.
අන්තිමට හරීන් ගෝතය ඇවිත් කියයි ඕක තමයි තොපිලට කලින් කිව්වේ කියල මෝඩ චුන් කියල
මේව දාන්න එපා ටොයියෝ වැලපෙනවා... චිත්‍ර අඳින අය වටේම ටොයියෝ.. උන්ට පඩයක් ගියත් ඒකට බැනලා සමාජ මාධ්‍යවල දානව... බොක්කෙන්ම කිව්වොත් රෙවිලා ඉන්නෙ.. මේ තරුණ පිබිදීමට...
You must spread some Reputation around before giving it to divoomdelux again.


Hazard sign ethata penna tiyenna oney accident adu karaganna
Mona unath adinna sudusu nusududu place, adina art wala standard ekak tibbanam hodai
Hazard sign ethata penna tiyenna oney accident adu karaganna
Mona unath adinna sudusu nusududu place, adina art wala standard ekak tibbanam hodai
othana mechchara kal poster walin wahila thibbe. ay ubata hazard sign ona nam gihin ewa galewwe naththe
