පාලිත

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,450
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    https://www.facebook.com/palitha.thevarapperuma/videos/876568049047286/

    ගලධාරි හෝටලයේ පැවති තම මිතුරෙකුගේ විවාහ උත්සවයකට සහබාගි වී ගාලුමෝදර පිටියට ඔහු පැමිණෙන්ටවුයේ කලක් පටන් හිතවත් එහි සිටින වෙළද ව්‍යාපාරිකයකු මුණගැසීමටය.මහාවර්ෂාවත් සමග ඔහු දුටුවේ වැස්සට තෙමෙමින් කිසිදු හවු හරණක් නොමැතිව ගාලුමෝදර පිටියේ බිම වැතිරී සිටින කාන්තාවක්ය.දවස් එකාහමාරක් පටන් ඇය මෙලෙස වැටිසිටියේ දහසකුත්ජනතාව නිතර ගැවසෙන පොලිස් නිලධාරීන් නිතර දෙවොලේ එහා මෙහා යන ස්ථානයක වීම ඉමහත් වූ පුදුමයට කාරණයකි.ඇයගෙන් විස්තර ඇසු ඔහු හට පවසන්නට වුයේ ඇය හම්බන්තොට සිට පැමිණි බවත් තමන් සේවය කල ස්ථානයේ අයිතිකරු ඇයව දුෂණය කරබවත්ය.ඇයට අවශ්‍යකරන සනීපාරක්ෂකටයුතු සලසා එතෙක් නිදාගෙන සිටිගලුමෝදර පොලිසිය කැදවා නිතිය වහා ක්‍රියාත්මක කරනලෙස කටයුතු කල ඇයව පොලිසියට බාරදුන් අවස්ථාව
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පාලිත තෙවරප්පෙරුම කියන්නේ කුකුල් කේන්ති කාරයෙක්. ඒවගේම හොඳ හදවතක් තියන මනුස්සයෙක්.