පාලිමන්ට් ජෝක්ස්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    පාලිමන්ට් ජෝක්ස්

    1908031_328844477307643_2201164942746236604_n.jpg
     
    • Like
    Reactions: netlife007

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    :yes::yes::yes::yes::yes:

    රට කන්න හදපු පක්ශෙ

    අනේ බන් එක එක පක්ෂ වල වහල්ලු වෙලා නිකන් බොලඳ කතා නොකියා හිටපන්.

    ශ්‍රීලනිපයයි එජපයයි කියන්නෙ මේ රට මාරුවෙන් මාරුවට කාපු පක්ෂ දෙකක්. ජවිපෙට කන්න අවස්ථාවක් නොලැබුන හින්දා, අනිත් උන් දෙන්නා කනවට හැමදාමත් කෙල ගිල ගිල ඉදපු පක්ෂයක්. අනිත් සුළු පක්ශත් ප්‍රධාන පක්ෂ කන දිහා බල බල සෙවල හල හල ඉන්නවා මිසක් රටට කරන දෙයක් නෑ.

    මේ රටේ දේශපාලුවො අසරන මෝඩ මිනිස්සුන්ට පක්සෙයි පාටයි ලකුනයි පෙන්නලා උන් රට කාලා සුර සැප ගන්නවා. අපි කටු කාලා එකම තැන.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    අනේ බන් එක එක පක්ෂ වල වහල්ලු වෙලා නිකන් බොලඳ කතා නොකියා හිටපන්.

    ශ්‍රීලනිපයයි එජපයයි කියන්නෙ මේ රට මාරුවෙන් මාරුවට කාපු පක්ෂ දෙකක්. ජවිපෙට කන්න අවස්ථාවක් නොලැබුන හින්දා, අනිත් උන් දෙන්නා කනවට හැමදාමත් කෙල ගිල ගිල ඉදපු පක්ෂයක්. අනිත් සුළු පක්ශත් ප්‍රධාන පක්ෂ කන දිහා බල බල සෙවල හල හල ඉන්නවා මිසක් රටට කරන දෙයක් නෑ.

    මේ රටේ දේශපාලුවො අසරන මෝඩ මිනිස්සුන්ට පක්සෙයි පාටයි ලකුනයි පෙන්නලා උන් රට කාලා සුර සැප ගන්නවා. අපි කටු කාලා එකම තැන.

    :lol::lol::lol::lol:

    im no part of any party :rolleyes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    colombo walin 20000 votes aragena paradune,den mu upa kathanayake:lol::lol::lol:gon jokes :dull:anithmata minisu thamai parada:lol:
     
    Last edited: