muge thyana salli handa wenna oni ganna aththe.. nidahas pakse banner poster okkoma muge salli





රට කන්න හදපු පක්ශෙ
අනේ බන් එක එක පක්ෂ වල වහල්ලු වෙලා නිකන් බොලඳ කතා නොකියා හිටපන්.
ශ්රීලනිපයයි එජපයයි කියන්නෙ මේ රට මාරුවෙන් මාරුවට කාපු පක්ෂ දෙකක්. ජවිපෙට කන්න අවස්ථාවක් නොලැබුන හින්දා, අනිත් උන් දෙන්නා කනවට හැමදාමත් කෙල ගිල ගිල ඉදපු පක්ෂයක්. අනිත් සුළු පක්ශත් ප්රධාන පක්ෂ කන දිහා බල බල සෙවල හල හල ඉන්නවා මිසක් රටට කරන දෙයක් නෑ.
මේ රටේ දේශපාලුවො අසරන මෝඩ මිනිස්සුන්ට පක්සෙයි පාටයි ලකුනයි පෙන්නලා උන් රට කාලා සුර සැප ගන්නවා. අපි කටු කාලා එකම තැන.




