පාවහන් දාන්නේ කකුල් දෙකේ ආරක්ෂාවට.
ඔය හාමුදුරුවෝ ඕන තරම් සෙරෙප්පු දාගෙන පන්සලේ ඉන්නේ.
මාන්නය ගැන කියනව නම් වැඩිම මාන්නයක් තියෙන්නේ හාමුදුරුවන්ට.
තමන්ට වැඩිමහල් කෙනෙක්ට වදිනවා ද ??
අඩුම ගානේ කවුරුහරි ආවම වාඩිවෙලා ඉන්න තැනින් නැගිටිනවද ??
හැබැයි එයාල එද්දී අනිත් ය නැගිටින්න ඕනේ කියලා හිතං ඉන්නවා..
ඔය video එකේ උනත් මිනිස්සුන්ව බිමින් ඉන්දවල, උසම තැනක වාඩි වෙලා ඉන්නේ . මිනිස්සු එක්ක සම මට්ටමේ ඉදගන්න තරම් වත් කැමති නැති මාන්නය !
පාවහන් දාන අවුලක් නෙවේ කියන්නෙ...මාන්නෙන් දාපු නිසා උන දෙයක් කියල තියෙන්නෙ...
කෙනෙක්ගෙ හිතේ මානය තියෙනවද නැද්ද කියල ඔයාටවත් මට වත් කියන්න බැ. එයාම තමයි ඒක දන්නෙ...මානය තියෙන නිසා වදින්නෙ නැතුව ඉන්නත් පුලුවන් නති නිසා ඉන්නත් පුලුවන්...
මානය තියෙන හමුදුරුවො අති, නති අයත් අති... විඩියො එකේ කියල තියෙන්නෙ ඒ ගැන නෙවේ.
පන්සල කියන්නේ මිනිස්සු පසුකාලෙ හදාගත්ත දෙයක් , පාවහන් කියන්නෙත් ඒ වගේ පසු කාලේ හදාගත්ත දෙයක් , ආගමක් කියන්නෙත් මිනිස්සු හදාගත්ත දෙයක්.. ඔය මිනිස්සු හදාගත්ත දේවල් නිසා අමුතු අමුතු විපාක ටිකකුත් හදාගෙනපාවහන් දාන අවුලක් නෙවේ කියන්නෙ...මාන්නෙන් දාපු නිසා උන දෙයක් කියල තියෙන්නෙ...

මාන්නය නිසා තමයි තව මනුස්සයෙක් ට ගරු කරන්නේ නැත්තේ. . වෙන මනුස්සයෙක් එන කොට නැගිටින තැනක් පෙන්නන.. තමනුත් අනිත් මිනිස්සු වගේම සාමාන්‍ය මනුස්සෙක් කියල හිතන්න තියන අකමැත්ත.කෙනෙක්ගෙ හිතේ මානය තියෙනවද නැද්ද කියල ඔයාටවත් මට වත් කියන්න බැ. එයාම තමයි ඒක දන්නෙ...මානය තියෙන නිසා වදින්නෙ නැතුව ඉන්නත් පුලුවන් නති නිසා ඉන්නත් පුලුවන්...
මානය තියෙන හමුදුරුවො අති, නති අයත් අති... විඩියො එකේ කියල තියෙන්නෙ ඒ ගැන නෙවේ.
thatta wesige puthala pansale badu gahana eka hodaida ban
පන්සල කියන්නේ මිනිස්සු පසුකාලෙ හදාගත්ත දෙයක් , පාවහන් කියන්නෙත් ඒ වගේ පසු කාලේ හදාගත්ත දෙයක් , ආගමක් කියන්නෙත් මිනිස්සු හදාගත්ත දෙයක්.. ඔය මිනිස්සු හදාගත්ත දේවල් නිසා අමුතු අමුතු විපාක ටිකකුත් හදාගෙන![]()
මාන්නය නිසා තමයි තව මනුස්සයෙක් ට ගරු කරන්නේ නැත්තේ. . වෙන මනුස්සයෙක් එන කොට නැගිටින තැනක් පෙන්නන.. තමනුත් අනිත් මිනිස්සු වගේම සාමාන්‍ය මනුස්සෙක් කියල හිතන්න තියන අකමැත්ත.
සාමන්‍ය මිනිස්සු ආගමික නායකයෝ කියාගන්න සෙට් එක තරම් නම් මාන්නයක් නෑ .
ඉතින් ඒ සිතුවිල්ල නම් ඕන තැනකට පොදුයි.වරදි තැනෙන් අල්ලන්න එපා. පන්සලේ, සෙරෙප්පුවෙ නෙවේ අවුල තියෙන්නෙ. සිතුවිල්ලෙ..
මිනිස්සු බං එහෙම ගෞරවේට කරන්න පටන්ගත්තෙ. පස්සේ ඉදිමිචච හාමුදුරුවෝ ඉන්නවා හැමෝම එහෙම නෑ. සමහර හාමුදුරුවරු සුදු රෙද්ද නැතුව වාඩිවෙනවාපාවහන් දාන්නේ කකුල් දෙකේ ආරක්ෂාවට.
ඔය හාමුදුරුවෝ ඕන තරම් සෙරෙප්පු දාගෙන පන්සලේ ඉන්නේ.
මාන්නය ගැන කියනව නම් වැඩිම මාන්නයක් තියෙන්නේ හාමුදුරුවන්ට.
තමන්ට වැඩිමහල් කෙනෙක්ට වදිනවා ද ??
අඩුම ගානේ කවුරුහරි ආවම වාඩිවෙලා ඉන්න තැනින් නැගිටිනවද ??
හැබැයි එයාල එද්දී අනිත් ය නැගිටින්න ඕනේ කියලා හිතං ඉන්නවා..
ඔය video එකේ උනත් මිනිස්සුන්ව බිමින් ඉන්දවල, උසම තැනක වාඩි වෙලා ඉන්නේ . මිනිස්සු එක්ක සම මට්ටමේ ඉදගන්න තරම් වත් කැමති නැති මාන්නය !
ඔව් එහෙම නැති අය ඉන්නව.මිනිස්සු බං එහෙම ගෞරවේට කරන්න පටන්ගත්තෙ. පස්සේ ඉදිමිචච හාමුදුරුවෝ ඉන්නවා හැමෝම එහෙම නෑ. සමහර හාමුදුරුවරු සුදු රෙද්ද නැතුව වාඩිවෙනවා
ඉතින් ඒ සිතුවිල්ල නම් ඕන තැනකට පොදුයි.
මේ පන්සලක් ඇතුලට සෙරෙප්පුවක් දාගෙන ගිය එක උලුප්පන්න දෙයක් නෑ . මාන්නේ කොහෙත් මාන්නේ.
ටයිටල් එක බලන්න. පාවහන් පැළද පන්සලකට ඇතුළුවීමේ විපාක.. එහෙම නැතුව මාන්නයේ විපාක නෙවෙයි.
මෙතන කියන්නේ පන්සලේ සෙරෙප්පු දම්ම කියල නෙමෙ, සෑ මලුවේ සෙරෙප්පු දගෙන ගිය කියල. එක බුදුන්ට/ දර්මයට කරන අගෞරවයක්. අකුසලයක්.පාවහන් දාන්නේ කකුල් දෙකේ ආරක්ෂාවට.
ඔය හාමුදුරුවෝ ඕන තරම් සෙරෙප්පු දාගෙන පන්සලේ ඉන්නේ.
මාන්නය ගැන කියනව නම් වැඩිම මාන්නයක් තියෙන්නේ හාමුදුරුවන්ට.
තමන්ට වැඩිමහල් කෙනෙක්ට වදිනවා ද ??
අඩුම ගානේ කවුරුහරි ආවම වාඩිවෙලා ඉන්න තැනින් නැගිටිනවද ??
හැබැයි එයාල එද්දී අනිත් ය නැගිටින්න ඕනේ කියලා හිතං ඉන්නවා..
ඔය video එකේ උනත් මිනිස්සුන්ව බිමින් ඉන්දවල, උසම තැනක වාඩි වෙලා ඉන්නේ . මිනිස්සු එක්ක සම මට්ටමේ ඉදගන්න තරම් වත් කැමති නැති මාන්නය !
අන් සතු වස්තුව සොකරම් කළ අය මෙලොව දී ම බොහෝ නින්දා ලබති. අත් පා ගල් පොලු ආදියෙන් පහර ලබති. සමහර විට අනුන් ගෙන් පහර කා තිරිසනුන් සේ තැන් තැන්වල මැරෙති. පෙර රජවරු සොරුන්ට අත් පා කන් නාසා කැපීම හිස කැපීම උල හිඳවීම ආදි නොයෙක් දඬුවම් කළෝ ය. දැනුදු සොරුන් අසු වුව හොත් සිරගෙයි ලෑම් කස පහර දීම් ආදියෙන් දඬුවම් කරති.Pawahan sorakam kirime wipaka monawada
මෙතන කියන්නේ පන්සලේ සෙරෙප්පු දම්ම කියල නෙමෙ, සෑ මලුවේ සෙරෙප්පු දගෙන ගිය කියල. එක. අකුසලයක්. බුදුන්ට/ දර්මයට කරන අගෞරවයක්
Umbala nam budda darmayath wikurthi karanawa... Budu hamuduruwoth dapu nethi neethi umbala danne..මෙතන කියන්නේ පන්සලේ සෙරෙප්පු දම්ම කියල නෙමෙ, සෑ මලුවේ සෙරෙප්පු දගෙන ගිය කියල. එක බුදුන්ට/ දර්මයට කරන අගෞරවයක්. අකුසලයක්.