පාවහන් පැළඳ පන්සලට ඇතුළුවීමේ විපාක

dilann

Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    පාවහන් දාන්නේ කකුල් දෙකේ ආරක්ෂාවට.
    ඔය හාමුදුරුවෝ ඕන තරම් සෙරෙප්පු දාගෙන පන්සලේ ඉන්නේ.

    මාන්නය ගැන කියනව නම් වැඩිම මාන්නයක් තියෙන්නේ හාමුදුරුවන්ට.
    තමන්ට වැඩිමහල් කෙනෙක්ට වදිනවා ද ??
    අඩුම ගානේ කවුරුහරි ආවම වාඩිවෙලා ඉන්න තැනින් නැගිටිනවද ??
    හැබැයි එයාල එද්දී අනිත් ය නැගිටින්න ඕනේ කියලා හිතං ඉන්නවා.. :rofl:
    ඔය video එකේ උනත් මිනිස්සුන්ව බිමින් ඉන්දවල, උසම තැනක වාඩි වෙලා ඉන්නේ . මිනිස්සු එක්ක සම මට්ටමේ ඉදගන්න තරම් වත් කැමති නැති මාන්නය !
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,245

    පාවහන් දාන අවුලක් නෙවේ කියන්නෙ...මාන්නෙන් දාපු නිසා උන දෙයක් කියල තියෙන්නෙ...

    කෙනෙක්ගෙ හිතේ මානය තියෙනවද නැද්ද කියල ඔයාටවත් මට වත් කියන්න බැ. එයාම තමයි ඒක දන්නෙ...මානය තියෙන නිසා වදින්නෙ නැතුව ඉන්නත් පුලුවන් නති නිසා ඉන්නත් පුලුවන්...

    මානය තියෙන හමුදුරුවො අති, නති අයත් අති... විඩියො එකේ කියල තියෙන්නෙ ඒ ගැන නෙවේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    thatta wesige puthala pansale badu gahana eka hodaida ban
     
    පන්සල කියන්නේ මිනිස්සු පසුකාලෙ හදාගත්ත දෙයක් , පාවහන් කියන්නෙත් ඒ වගේ පසු කාලේ හදාගත්ත දෙයක් , ආගමක් කියන්නෙත් මිනිස්සු හදාගත්ත දෙයක්.. ඔය මිනිස්සු හදාගත්ත දේවල් නිසා අමුතු අමුතු විපාක ටිකකුත් හදාගෙන :rofl:

    මාන්නය නිසා තමයි තව මනුස්සයෙක් ට ගරු කරන්නේ නැත්තේ. . වෙන මනුස්සයෙක් එන කොට නැගිටින තැනක් පෙන්නන.. තමනුත් අනිත් මිනිස්සු වගේම සාමාන්‍ය මනුස්සෙක් කියල හිතන්න තියන අකමැත්ත.
    සාමන්‍ය මිනිස්සු ආගමික නායකයෝ කියාගන්න සෙට් එක තරම් නම් මාන්නයක් නෑ .
     
    • Like
    Reactions: GobbaSira

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    thatta wesige puthala pansale badu gahana eka hodaida ban

    හොද නැ බන්. චීවරය දගෙන අසික්කිත වැඩ කරන උන්ට (හැම කෙනාම නෙවේ ) යන එන මගක් හ්ම්බවෙන්නෙ නැ. උන්ට වෙන දේ උන්වත් දන්නෙ නැ.

    පන්සල කියන්නේ මිනිස්සු පසුකාලෙ හදාගත්ත දෙයක් , පාවහන් කියන්නෙත් ඒ වගේ පසු කාලේ හදාගත්ත දෙයක් , ආගමක් කියන්නෙත් මිනිස්සු හදාගත්ත දෙයක්.. ඔය මිනිස්සු හදාගත්ත දේවල් නිසා අමුතු අමුතු විපාක ටිකකුත් හදාගෙන :rofl:

    වරදි තැනෙන් අල්ලන්න එපා. පන්සලේ, සෙරෙප්පුවෙ නෙවේ අවුල තියෙන්නෙ. සිතුවිල්ලෙ..

    මාන්නය නිසා තමයි තව මනුස්සයෙක් ට ගරු කරන්නේ නැත්තේ. . වෙන මනුස්සයෙක් එන කොට නැගිටින තැනක් පෙන්නන.. තමනුත් අනිත් මිනිස්සු වගේම සාමාන්‍ය මනුස්සෙක් කියල හිතන්න තියන අකමැත්ත.
    සාමන්‍ය මිනිස්සු ආගමික නායකයෝ කියාගන්න සෙට් එක තරම් නම් මාන්නයක් නෑ .

    ඔහොම නැති සීලවන්ත නායකයො ඕන තරම් ඉන්නව.. හැම කෙනාම එක වගෙ නැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    වරදි තැනෙන් අල්ලන්න එපා. පන්සලේ, සෙරෙප්පුවෙ නෙවේ අවුල තියෙන්නෙ. සිතුවිල්ලෙ..
    ඉතින් ඒ සිතුවිල්ල නම් ඕන තැනකට පොදුයි.
    මේ පන්සලක් ඇතුලට සෙරෙප්පුවක් දාගෙන ගිය එක උලුප්පන්න දෙයක් නෑ . මාන්නේ කොහෙත් මාන්නේ.
    ටයිටල් එක බලන්න. පාවහන් පැළද පන්සලකට ඇතුළුවීමේ විපාක.. එහෙම නැතුව මාන්නයේ විපාක නෙවෙයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    පාවහන් දාන්නේ කකුල් දෙකේ ආරක්ෂාවට.
    ඔය හාමුදුරුවෝ ඕන තරම් සෙරෙප්පු දාගෙන පන්සලේ ඉන්නේ.

    මාන්නය ගැන කියනව නම් වැඩිම මාන්නයක් තියෙන්නේ හාමුදුරුවන්ට.
    තමන්ට වැඩිමහල් කෙනෙක්ට වදිනවා ද ??
    අඩුම ගානේ කවුරුහරි ආවම වාඩිවෙලා ඉන්න තැනින් නැගිටිනවද ??
    හැබැයි එයාල එද්දී අනිත් ය නැගිටින්න ඕනේ කියලා හිතං ඉන්නවා.. :rofl:
    ඔය video එකේ උනත් මිනිස්සුන්ව බිමින් ඉන්දවල, උසම තැනක වාඩි වෙලා ඉන්නේ . මිනිස්සු එක්ක සම මට්ටමේ ඉදගන්න තරම් වත් කැමති නැති මාන්නය !
    මිනිස්සු බං එහෙම ගෞරවේට කරන්න පටන්ගත්තෙ. පස්සේ ඉදිමිචච හාමුදුරුවෝ ඉන්නවා හැමෝම එහෙම නෑ. සමහර හාමුදුරුවරු සුදු රෙද්ද නැතුව වාඩිවෙනවා

    මම දන්න හාමුදුරුවෝ කෙනෙක් ටීෂර්ට් අඳිනවා
    ------ Post added on Sep 28, 2022 at 2:17 AM
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    මිනිස්සු බං එහෙම ගෞරවේට කරන්න පටන්ගත්තෙ. පස්සේ ඉදිමිචච හාමුදුරුවෝ ඉන්නවා හැමෝම එහෙම නෑ. සමහර හාමුදුරුවරු සුදු රෙද්ද නැතුව වාඩිවෙනවා
    ඔව් එහෙම නැති අය ඉන්නව.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    ඉතින් ඒ සිතුවිල්ල නම් ඕන තැනකට පොදුයි.
    මේ පන්සලක් ඇතුලට සෙරෙප්පුවක් දාගෙන ගිය එක උලුප්පන්න දෙයක් නෑ . මාන්නේ කොහෙත් මාන්නේ.
    ටයිටල් එක බලන්න. පාවහන් පැළද පන්සලකට ඇතුළුවීමේ විපාක.. එහෙම නැතුව මාන්නයේ විපාක නෙවෙයි.

    ඔය කියන්නෙ එක්සාම්පල් එකක්නෙ. ටයිටල් වලිනුයි, හරෙන් මෙහෙන් දාපු යූට්යුබ් කැලි වලින් පුලුවන්ද බන් ඔක්කොම තේරුම ගන්න... ඕකේ සම්පුර්‍රන බනේ සමහරවිට කියනව අති විස්තර ඇතිව.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    පාවහන් දාන්නේ කකුල් දෙකේ ආරක්ෂාවට.
    ඔය හාමුදුරුවෝ ඕන තරම් සෙරෙප්පු දාගෙන පන්සලේ ඉන්නේ.

    මාන්නය ගැන කියනව නම් වැඩිම මාන්නයක් තියෙන්නේ හාමුදුරුවන්ට.
    තමන්ට වැඩිමහල් කෙනෙක්ට වදිනවා ද ??
    අඩුම ගානේ කවුරුහරි ආවම වාඩිවෙලා ඉන්න තැනින් නැගිටිනවද ??
    හැබැයි එයාල එද්දී අනිත් ය නැගිටින්න ඕනේ කියලා හිතං ඉන්නවා.. :rofl:
    ඔය video එකේ උනත් මිනිස්සුන්ව බිමින් ඉන්දවල, උසම තැනක වාඩි වෙලා ඉන්නේ . මිනිස්සු එක්ක සම මට්ටමේ ඉදගන්න තරම් වත් කැමති නැති මාන්නය !
    මෙතන කියන්නේ පන්සලේ සෙරෙප්පු දම්ම කියල නෙමෙ, සෑ මලුවේ සෙරෙප්පු දගෙන ගිය කියල. එක බුදුන්ට/ දර්මයට කරන අගෞරවයක්. අකුසලයක්.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    Pawahan sorakam kirime wipaka monawada
    අන් සතු වස්තුව සොකරම් කළ අය මෙලොව දී ම බොහෝ නින්දා ලබති. අත් පා ගල් පොලු ආදියෙන් පහර ලබති. සමහර විට අනුන් ගෙන් පහර කා තිරිසනුන් සේ තැන් තැන්වල මැරෙති. පෙර රජවරු සොරුන්ට අත් පා කන් නාසා කැපීම හිස කැපීම උල හිඳවීම ආදි නොයෙක් දඬුවම් කළෝ ය. දැනුදු සොරුන් අසු වුව හොත් සිරගෙයි ලෑම් කස පහර දීම් ආදියෙන් දඬුවම් කරති.

    මරණින් මතු සොරකම් කළ අය නරකයෙහි ඉපිද ගින්නේ දැවෙමින් බොහෝ කල් දුක් ලබති. ප්‍රේත ව ඉපද බත් පැන් නැතිව, විළි වසා ගැනුමට වස්ත්‍ර‍ නැති ව, වාසස්ථාන නැතිව, කිසිවකුගේ පිහිටකුත් නැතිව, සාගින්නෙන් පිපාසාවෙන් වර්ෂ දහස් ගණන් දුක් විඳිති. තිරිසන් ව ඉපද දහස් ගණන් ජාතිවල වස්තු හිමියන්ට බර ඇදීම් ආදියෙන් දුක් විඳිති.

    අපායෙන් මිදී මිනිසත් බව ලැබූ කල්හි දු, ඇට නහර මතු වූ කුණු තැවරුණා වූ ශරීර ඇති ව, උකුණන් පිරුණු හිස් ඇති ව, නොයෙක් රෝග ඇති ව, ඉරුණු කිලිටි වස්ත්‍ර‍ ඇතිව, ශෝකයෙන් යුතුව, ගිය ගිය තැන දී ගැරහුම් ලබමින් ගෙදොරක් පාසා සිඟා ඇවිදින්නෝ වන්නාහ. බොහෝ දුරට පාපය ගෙවුණු කල්හි දු ඉතා අමාරුවෙන් බත් පැන් ලබන්නා වූ දිළින්දෝ වෙති. ඔවුන් විසින් ධනය සැපයීමට කරන ව්‍යායාමයෝ ද බොහෝ සෙයින් නිෂ්ඵල වෙති. අමාරුවෙන් ධනය ලැබුයේ ද ඔවුන් කෙරෙහි එය නො පවතී. මා පියාදීන් ගෙන් දායාද වශයෙන් යමක් ලදත් එද ඔවුන් අතේ වැඩි කල් නො පවතී. ඔවුනට නිතර ම නැතය නැතය කියා තැවි තැවී සිටින්නට ම සිදු වේ. මෙ සේ අදත්තාදානය මහත් දුක් දෙන පාපයක් බව දැන සුව කැමැත්තෝ අන් සතු වස්තුව විෂ මෙන් සලකා ඒවා ගැනීමෙන් වළකිත්වා

    https://sadahamdanuma.blogspot.com/2016/02/19.html
     
    • Like
    Reactions: S_M_S

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෙතන කියන්නේ පන්සලේ සෙරෙප්පු දම්ම කියල නෙමෙ, සෑ මලුවේ සෙරෙප්පු දගෙන ගිය කියල. එක. අකුසලයක්. බුදුන්ට/ දර්මයට කරන අගෞරවයක්

    kaha redda porawan arakku bila, ganja gahala, driving karala, badu gahala, inna podi kollantath gahala anthimata sereppu galawala maluwata giyahama කුසලයක්, බුදුන්ට/ දර්මයට කරන ගෞරවයක් da ponnayo
     
    • Like
    Reactions: bladeable

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මෙතන කියන්නේ පන්සලේ සෙරෙප්පු දම්ම කියල නෙමෙ, සෑ මලුවේ සෙරෙප්පු දගෙන ගිය කියල. එක බුදුන්ට/ දර්මයට කරන අගෞරවයක්. අකුසලයක්.
    Umbala nam budda darmayath wikurthi karanawa... Budu hamuduruwoth dapu nethi neethi umbala danne..