Windows 10 - daily driver,
macOS Catalina - iOS developments
Kali Linux - practicing cybersecurity stuff

Menna meka niyamai.. meka balapan Arch da ganna ona nam....
Habai mama ubata suggest karanawa Manjaro-KDE da ganna kiyala uba Linux ekka wadiya familiar naththam.
Mata dan hithenawa Manjaro hondai kiyala Mint danawata wada.. Mint depend on Ubuntu - Mint Debian edition eka arenna.
Mama nan dan Ubuntu walata kamathi na Canonical Microsoft ekka love karanna gaththata passe..
Arch family eka niyamai..
Manjaro niyameta setup karala thiayanwa..
@BLACKLIST_MEMBER, උඹ කියලා තමයි මම මුලින්ම Manjaro ගැන ඇහුවේ දැන් සැහෙන්න කාලෙකට කලින්.. මම ඒ වෙද්දී Mint වල regular user කෙනෙක්. පස්සේ මම Ubuntu වලට ගියා මේ අවුරුද්දේ මාස 5ක් වගේ Ubuntu එක්ක හිටියා. දවසේ සාමාන්‍ය වැඩ, development ඔක්කොම කලේ ඒකෙන්. 18.04 කිසි අවුලක් තිබ්බේ නෑ.. 20.04 දාපු ගමන් එක එක issues එන්න ගත්තා. MySQL Workbench එකේ UI කචල් උනා. "Ubuntu Software" tool එක හිර වෙලා open වෙන්නේ නැතුව ගියා. අනික Ubuntu මාර resource කෑමක් කලේ. එකෙන් වැඩ කරන්න 4GB ram මදි. ලොල්. 18.04 නියමෙටම වැඩ නමුත් resource usage ප්‍රශ්නේ තිබ්බා. Arch දාන්න කාලෙක ඉඳන් බලන් හිටියා. මම වැඩිපුරම කැමති උනේ roiling release එකක් නිසා 18.04 දානවා, 20.04 දානව කියලා කතාවක් නෑ නේ! එකයි තියෙන්නේ හැමදාම update කර කර ඉන්න තියෙන්නේ.. පස්සේ මම දැන ගත්තේ Arch Linux LTS ගැන නමුත් latest එක්ක යන එකට මම කැමති. ඊට පස්සේ කෙලින්ම Ubuntu වලින් පැන්නා Arch Linux වලට...Ubuntu එක්ක ඉඳලා ඉගන ගන්න බැරි සැහෙන්න දෙයක් Arch Linux වල ඉඳලා ඉගන ගත්තා. දැන් නං ඉතින් කියලා වැඩක් නෑ Arch වලින් නං එලියට යන්නේ නෑ.. හැබැයි දවසක Gentoo Linux, LFS try කරනවා තව දේවල් ඉගන ගන්න.
"By the way.. I.." you know..![]()
අඩෝ තව BSD එකෙක් ඉන්නව. එල එලArch, freebsd, Windows 10 (graphics, coding)
Normal Laptop එකකට Windows දාන්න බැරිද ?MacOS 90% (office වැඩ daily computing, කිරියට එන එකetc)
Windows 10% (gaming විතරයි)
Menna meka niyamai.. meka balapan Arch da ganna ona nam....
Habai mama ubata suggest karanawa Manjaro-KDE da ganna kiyala uba Linux ekka wadiya familiar naththam.
Mata dan hithenawa Manjaro hondai kiyala Mint danawata wada.. Mint depend on Ubuntu - Mint Debian edition eka arenna.
Mama nan dan Ubuntu walata kamathi na Canonical Microsoft ekka love karanna gaththata passe..
Arch family eka niyamai..
Manjaro niyameta setup karala thiayanwa..
@BLACKLIST_MEMBER, උඹ කියලා තමයි මම මුලින්ම Manjaro ගැන ඇහුවේ දැන් සැහෙන්න කාලෙකට කලින්.. මම ඒ වෙද්දී Mint වල regular user කෙනෙක්. පස්සේ මම Ubuntu වලට ගියා මේ අවුරුද්දේ මාස 5ක් වගේ Ubuntu එක්ක හිටියා. දවසේ සාමාන්‍ය වැඩ, development ඔක්කොම කලේ ඒකෙන්. 18.04 කිසි අවුලක් තිබ්බේ නෑ.. 20.04 දාපු ගමන් එක එක issues එන්න ගත්තා. MySQL Workbench එකේ UI කචල් උනා. "Ubuntu Software" tool එක හිර වෙලා open වෙන්නේ නැතුව ගියා. අනික Ubuntu මාර resource කෑමක් කලේ. එකෙන් වැඩ කරන්න 4GB ram මදි. ලොල්. 18.04 නියමෙටම වැඩ නමුත් resource usage ප්‍රශ්නේ තිබ්බා. Arch දාන්න කාලෙක ඉඳන් බලන් හිටියා. මම වැඩිපුරම කැමති උනේ roiling release එකක් නිසා 18.04 දානවා, 20.04 දානව කියලා කතාවක් නෑ නේ! එකයි තියෙන්නේ හැමදාම update කර කර ඉන්න තියෙන්නේ.. පස්සේ මම දැන ගත්තේ Arch Linux LTS ගැන නමුත් latest එක්ක යන එකට මම කැමති. ඊට පස්සේ කෙලින්ම Ubuntu වලින් පැන්නා Arch Linux වලට...Ubuntu එක්ක ඉඳලා ඉගන ගන්න බැරි සැහෙන්න දෙයක් Arch Linux වල ඉඳලා ඉගන ගත්තා. දැන් නං ඉතින් කියලා වැඩක් නෑ Arch වලින් නං එලියට යන්නේ නෑ.. හැබැයි දවසක Gentoo Linux, LFS try කරනවා තව දේවල් ඉගන ගන්න.
"By the way.. I.." you know..![]()

අනිවා බන් Arch සුපිරි...Arch වලට ගියා කියන්නෙ සදාකල් Arch තමා. මට Ubuntu ඒව දිරවන්නෑ උන් හරියට අපේ හැම මගුලක්ම මොනිටර් කරනව.
පවුල් පන්සල් වෙලා දරුවො ඉන්න නිසා Gentoo යූස් කරන්න බෑ බන්. තනිකඩ කාලේ ටයිම් එක තිබුන සොෆ්ට්වෙයා ටික කම්පයිල් කරන්න.
එකනේ.. මම ඔය option එක දාද්දි හිතුවේ නෑ BSD කාරයෝ 1ක් වත් ඉඳි කියලා. කීපදෙනෙක්ම ඉන්නවා නේ.... Raspberry එකෙකුත් ඉන්නවාඅඩෝ තව BSD එකෙක් ඉන්නව. එල එල![]()
Ubuntu වල දිගටම හිටියා නං එක එක ඒවා fix කරගෙන ඉන්න තිබ්බා.. එත් මට ඕන උනේ Arch වලට එන්න බන්. ඒ නිසා වැඩි කල් ගත්තේ නෑ එහෙමම අවා. අනික මම Windows වලින් Linux වලට එන්න හේතු ගොඩක් තියනවා. එකක් ඒක Windows වලට වඩා speed වෙන්න ඕන. Windows වල minimum requirements වල ram 2Gb. Ubuntu 4Gb! 2Gb ද කොහෙද ගන්නවා අර Unity ද මොකද්ද කියන DE(Desktop Environment) එකට. මට ඒක තේරුමක් නෑ..Mata nam maha loku awlak na Ubuntu Focal wala.
Anika mage ZFS raidz ekak setup karala thiyana hinda dan wena OS ekak danna bayai.
Go & Python development walatath maha loku case ekak nah. Athal eke karagena yanda puluwan.
Ithin bn Ubuntu walath kernel upgrades ehema enawane OS version eka wenas une nathi unata.
Mage nam 32 GB ram thiyenne mage ubuntu machine eke.
Thawa podi podi ubuntu instances wagayak thiyanawa AWS EC2 wala. Ewa nam test karanda thiyan inna ewwa.