පාවිච්චි කරපු ඉන්දියන් බයික්

infotnm

Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    පාවිච්චි කරපු ඉන්දියන් බයික්

    පාවිච්චි කරපු ඉන්දියන් බයික් එකක් ගනිද්දි මොනවද චෙක් කරන්න ඕන බං..?

    කොහොමද චෙක් කරන්නේ..?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රත්තරං පුතාගේ ටෙඩ් එකක් ගියා පරණ ඉන්දියන් බයික් ගන්නකොට කරන්න ඔනේ දේ ගැන කියපු හොයලා බලපන් පුතී:P