6) එන්ජිම බලන්නෙ කොහොමද - මෙන්න ඒ ගැන අපේ රත්තරං ලොක්කා දාපු නූල
http://www.elakiri.com/forum/showthread.php?t=1561575 මේක බලන්න. තව දෙපැත්ත ෆුල් කපලා බලන්න ටක ටක ගාලා සද්දයක් එනවද කියලා. එහෙම එන්නේ සීවී ජොයින්ට් වලින්. සමහර විට ඒවගේ කාලෙ හරි වෙන්න පුලුවන්. තව ස්ටාට් කරලා ක්ලච් එක දීලා බලන්න. එතකොට ක්ලච් ප්ලේට් එකේ කාලෙ හරි නම් දැනගන්න පුලුවන් වෙන්න ඕනේ. පොඩි කන්දක යන්න පුලුවන් නම් ගිහින් බලන්න. එතකොට අඩු ගියර් එකකදී ක්ලච් එක ස්ලිප් කරනවා දැනෙනවා. එහෙනම් ක්ලච් ප්ලේට් දාන්න වෙනවා. තව පැදල බලන්න ගියර් පණිනවද කියලා. එහෙම නම් ගියර් බොක්ස් එක හදන්න වෙනවා.
VA
Van wala kohehda machan CV joint??????



anyway good post