පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
8b1170da-cc99-458d-8e4b-988cffd42e01.jpg



math gatta menna mekak.. poddak meka ganth wisthara kiyahanko
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    +7 macho;)
    ah denna balu ban :dull:
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    නියමයි අයියෙ..මටත් මේ ලගදි රථගාය ආව...
    දැන්නන් කියවන්න අමාරුයි..මොනා උනත් හැමදාම වගේ හොද පෝස්ට් එකක් තමා අයියා දැම්මොත් ඉතින් තෑන්ක්ස්
    බුක් මාර්ක් කර ගත්ත පස්සෙ බලන්නම් :)
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    6) එන්ජිම බලන්නෙ කොහොමද - මෙන්න ඒ ගැන අපේ රත්තරං ලොක්කා දාපු නූල http://www.elakiri.com/forum/showthread.php?t=1561575 මේක බලන්න. තව දෙපැත්ත ෆුල් කපලා බලන්න ටක ටක ගාලා සද්දයක් එනවද කියලා. එහෙම එන්නේ සීවී ජොයින්ට් වලින්. සමහර විට ඒවගේ කාලෙ හරි වෙන්න පුලුවන්. තව ස්ටාට් කරලා ක්ලච් එක දීලා බලන්න. එතකොට ක්ලච් ප්ලේට් එකේ කාලෙ හරි නම් දැනගන්න පුලුවන් වෙන්න ඕනේ. පොඩි කන්දක යන්න පුලුවන් නම් ගිහින් බලන්න. එතකොට අඩු ගියර් එකකදී ක්ලච් එක ස්ලිප් කරනවා දැනෙනවා. එහෙනම් ක්ලච් ප්ලේට් දාන්න වෙනවා. තව පැදල බලන්න ගියර් පණිනවද කියලා. එහෙම නම් ගියර් බොක්ස් එක හදන්න වෙනවා.
    VA
    Van wala kohehda machan CV joint??????:shocked::shocked::shocked:
    anyway good post