පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ela ela ban.
    rep
    Thanks Machan :)
    thanks bn+
    Thanks Machan :)
    Thanks Machan :)
    Thanks Machan :)
    Ela muchan rep
    Thanks Machan :)
    Thanks Machan :)
    Thanks Machan :)
    Sahenna wadagath thread 1k........ Thanx.....
    Thanks Machan :)
    Thanks Machan :)
    කෑප්ටන් Jack Sparrow;17420938 said:
    එළකිරියේ හැම එකාම දේශපාලනය කරන්න ගිහින් දැන් මේක විකාරයක් වෙලා, ඒ අතරේ සැහෙන්න වටිනා නුලක්. ජය වේවා!!!!
    රේප් +5
    Thanks Machan :)
    වැදගත් පොස්ටුවක් මචන්..
    Thanks Machan :)
    Thanks Machan :)
    :cool: ඇති යන්තන් දේශපාලු නුලක් නැතුව වැදගත් දෙයක්
    Thanks Machan :)
    Ela macho. Godak wadagath
    Thanks Machan :)
    bump ela...... van witharayi aduwela thibbe!

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Thanks Machan :)
    එළකිරි නූලක් ටොමෝ..
    දිගටම ඇදගෙන යමං...:yes:
    Thanks Machan :)
    +7 macho;)
    ah denna balu ban :dull:
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Thanks Machan :)
    supiri bn man asawen idiye van walata...rep added
    Thanks Machan :)
    niyamayi machan
    godak watinawa
    passe salakannam
    Thanks Machan :)
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Thanks Machan :)
    ela wadak machn
    Thanks Machan :)
    බුම්ප්
    Thanks Machan :)
    ela ela wedagath mchn. mahansu wela thiyanawa rep kalin deelalu :(
    Thanks Machan :)
    නියමයි අයියෙ..මටත් මේ ලගදි රථගාය ආව...
    දැන්නන් කියවන්න අමාරුයි..මොනා උනත් හැමදාම වගේ හොද පෝස්ට් එකක් තමා අයියා දැම්මොත් ඉතින් තෑන්ක්ස්
    බුක් මාර්ක් කර ගත්ත පස්සෙ බලන්නම් :)
    Thanks මල්ලී :)රථගාය නම් හොද කරන්න බැරි ලෙඩක් තමයි.
    patta macho. good thread :yes:
    Thanks Machan :)
    TFS+

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Thanks Machan :)
    Thanks Machan :)
    elakiri machan.. katahari wadagath wei kiyala bookmark kala
    Thanks Machan :)
    Ela machan.van genanam aasawak na.van walata kemathi ayata ela
    Thanks Machan :)
    Thanks Machan :)
    Thanks Machan :)
    tfs machn rep++

    Thanks Machan :)
    Good post bro
    Rep denna ba lu
    Thanks Machan :)
    ela rep +.
    Thanks Machan :)
    Ela thread eka machan....!
    You must spread some Reputation around before giving it to Mr.Tom again.:(:(
    Thanks Machan :)
    Good post machan..

    ++
    Thanks Machan :)
    ela ban
    eelaga ekak ikmanatama damu..

    rep 6+
    Thanks Machan :)
    ela machan
    Thanks Machan :)
    ela machan
    Thanks Machan :)
    Noted :) tfs machn...
    Thanks Machan :)
    ela macahan.:D
    Thanks Machan :)
    Thanks Machan :)

    එලකිරියට අඩුවක්ව පවතී වෑන් පිලිබඳ ත්‍රෙඩ් එකක් දැම්මට ස්තුතියි..
    Thanks Machan :)
    Thanks Machan :)
    ela ela macho..
    rep+
    Thanks Machan :)
    Thanks Machan :)
    ela wadak
    Thanks Machan :)
    Thanks Machan :)
    Thanks Machan :)
    TFS bro !

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Thanks Machan :)
    bump kollo math hoya hoya hitiye
    Thanks Machan :)
    ela
    You must spread some Reputation around before giving it to Mr.Tom again. :(
    Thanks Machan :)
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Good Post Machan
    huge-thumbs-up-smiley-emoticon.gif

     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    KDH එක අඩු වුන නිසා තව අඩු වෙන්න ඕනෙ මචං 1990 එකක් පහලවාමාරකට වත් ඉල්ලන්න ඕනේ. ඉස්සරහට ඊටත් අඩුවෙන් යයි මගේ හිතේ.

    කාලයක් තිස්සේ බලන් හිටිය thread එකක් . නියමයි මචන් :yes::yes::yes::yes:

    මට නම් හිතෙන්නේ කොච්චර බලන් ලක්ෂ 20ට 30ට තියෙන වැන් අඩු වෙන එකක් නැ . මොකද 1995 -2002 nissan caravan හොයන එකෙක්ගේ purpose එකයි KDH හොයන එකාගේ purpose එක වෙනස් . මොකද මේ වාහන වල ගණන් වලත් ලොකු gap එකක් තියෙනවා. එක නිසා අලුතෙන් එන ලක්ෂ 60ට 70වේ වාහන කොච්චර බැස්සත් . පරණ වාහන වල market එකට ලොකු බලපෑමක් වෙන්නේ නැ:sorry::sorry:. මම දන්නේ නැ මට හිතෙන විදිහ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාලයක් තිස්සේ බලන් හිටිය thread එකක් . නියමයි මචන් :yes::yes::yes::yes:

    මට නම් හිතෙන්නේ කොච්චර බලන් ලක්ෂ 20ට 30ට තියෙන වැන් අඩු වෙන එකක් නැ . මොකද 1995 -2002 nissan caravan හොයන එකෙක්ගේ purpose එකයි KDH හොයන එකාගේ purpose එක වෙනස් . මොකද මේ වාහන වල ගණන් වලත් ලොකු gap එකක් තියෙනවා. එක නිසා අලුතෙන් එන ලක්ෂ 60ට 70වේ වාහන කොච්චර බැස්සත් . පරණ වාහන වල market එකට ලොකු බලපෑමක් වෙන්නේ නැ:sorry::sorry:. මම දන්නේ නැ මට හිතෙන විදිහ

    Thanks Machan
    ඔව් මචං එච්චර ලොකු වෙනසක් වෙන්නෙ නෑ. අඩු කරන්න කලින් තිබුන මාකට් එකට වඩා 50 ත් 1 ත් අතර පරාසයකින් බහී කියන එකයි මගේ අදහස.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බුක්මාර්ක්ඩ්
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Thanks Machan :)
    thanks......
    Welcome & Thanks Machan :)
    Good Post Machan
    huge-thumbs-up-smiley-emoticon.gif

    Thanks Machan :)
    hoda watina thread ekak machan..
    Keep it up :)
    TFS
    Thanks Machan :)
    Thanks Machan :)
    Thanks Machan :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17424166 said:
    නියම වැඩක්. මටත් වෑන් ගැන ඉගෙනගන්න පුලුවන්.:):):)


    උඹේ නිහතමානී බවට ගරු කරනවා මචං Thanks:)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ලොරි වලින් බැරි වෙලාවට බඩු අදින්න සහ, ස්ටාෆ් එකක පාවිචියට දිග මොඩල් හුගක් ඉඩ පහසුව වෑන් එකක් ගන්න ඕනේ උනා. 2007න් වත් උඩ එකක් ගන්න ට්‍රයි කලා.

    2007න් උඩ ගන්නවනම් ගන්න තියෙන්නේ KDH, PO15, Mazda browny වගේ ඒවා

    මෙන්න මට ලැබුනු ගනන්

    KDH 2007 ලක්ශ 50-55


    PO15 2007 ලක්ශ 25-26


    mazda browny 2007 ලක්ශ 25-26 (2008 රීකන්ඩිශන් අන්රෙජිස්ටර් 31යි )

    අවශ්‍ය කර ඇත්තේ බලලා මැටියෙන් හෝ මීයෝ ඇල්ලීමයි...හැබැයි බලලා ජපන් වෙන්න ඕනේ. එක "වැඩකට ගන්න වාහනයක් විදිහට" එකෙන්ම ඕවර්ප්‍රයිස්. කිසිම තේරුමක් නෑ

    PO15 අන්රෙජිස්ටර් සේල් වල නෑ

    මෙන්න මගේ ඔප්ශන්

    1. PO15එක. රෙජිස්ටර් කරපු 2007 එකක්. දන්න කියන ඇන්ජිමක් තියෙන්නේ. අව් රුදු 20කින් වෙනස් කරපු නැති විශ්වාසනීය ඩිසයින් එකක් තියෙන්නේ වාහනේ.
    2. මැස්ඩා බ්‍රව්නි 2008 අන්‍රෙජිස්ටර්. 30-31 කට ගන්න පුලුවන්. ඩබල් වීල්. ,මේ වෑන් එක ගැන මම විස්තර දන්නේ නෑ. දන්න බුවෙක් කියන්න
    3. මැස්ඩා බ්‍රව්නි රෙජිස්ටර් කරපු එකක්. 2007 වගේ 25-26කට ගත්තහැකි.

    දැන් වෑන් ගැන දන්න ලංකාවාසී ජනතාව මට උදව් කරත්වා!!!!!
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උඹේ නිහතමානී බවට ගරු කරනවා මචං Thanks:)

    බොහොම ස්තූතියි මචන්
    මම වාහන ගැන කොහෙන්වත් ඉගෙනගෙන නෑ. සේරම මමම හොයාගත්ත ඒවා. තනියම ඉගෙනගත්ත ඒවා. මම වාහන ගැන නොදන්න දේවල් බොහොමයි:):)
    මගේ ෆීල්ඩ් එක ටෙලිකමියුනිකේශන් ඉන්ජිනීරින්. ඒකෙනුත් දැන් වැඩකරන්නේ ස්කාඩා ඩිසයිනින් වල. එහෙමත් නැත්නම් ටෙස්ටින් ඇන්ඩ් කමිශනින් ඉන්ජිනියර් කෙනෙක් විදිහට

    ඒ උනාට වාහන තමයි ඉතින් ලව් එක:love::love::love:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හද්ද පරන ඩොල්ෆින් වෑන් එකක මිල තක්සේරු කරන සූත්‍රය:yes::yes:

    වාහනයේ තත්වය, ඇන්ජින් බොඩි අනම් මනන් සියල්ල අමතක කර දමන්න:confused::confused:
    වෑන් එකේ දල බර කිරන්න (කැට්ලොවි මලකඩ සහ වෑල්ඩින් වල බරද ඇතුලුව ):cool::cool:
    එය ග්‍රෑම් වලට හරවන්න
    දැන් කැරට් 18 රත්තරං ග්‍රෑමයක පවතින මිල සොයාගන්න
    ඒ මිලෙන් වෑන් එකේ බර ග්‍රෑම් වලින් වැඩි කරන්න.:cool::cool::cool:





    මරාගේ අම්මට... මේකනම් ටහිකෙන ටැක්ස් එකක් බන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;17420938 said:
    එළකිරියේ හැම එකාම දේශපාලනය කරන්න ගිහින් දැන් මේක විකාරයක් වෙලා, ඒ අතරේ සැහෙන්න වටිනා නුලක්. ජය වේවා!!!!
    රේප් +5

    ඔව් බන්, මානසිකව වැටිල දනිස් තුවාල වෙනව