පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරන්.. මම දන්න විදියටනම් වෑන් ගොඩක් ආවෙ රියර් වීල් ඩ්‍රයිව් විදියට. එතකොට Mr.TOM කියන විදියට CV ජොයින්ට් කතාවක් ආපු එක මට ප්‍රශ්නයක්.කාර් වෑන් වලට පොදු දෙයක් වුනෙ කොහොමද කියන එකත් පොඩි ප්‍රශ්නයක්.ෆ්‍රන්ට් වීල් වෑන් තියෙනවනම් මාව නිවරදි කරන්න.

    Nissan Serena වෑන් එක ෆ්‍රන්ට් වීල් මචං. මේනූලේ හරය ගන්නේ නැතුව උඹ ඔය සීවී ජොයින්ට් කතාව පස්සේ එල්ලිලා ඉන්න එක ගැන නම් කණගාටුයි. එතනදි මට දාන්න තිබුන තමයි සෙරේන එකක් වගේ ගන්නවනම් විතරක් ස්ටීරියන් එක කරකවලා බලන්න කියලා. ඒත් බලපං ඒක ඒ ඡේදේ එක කොටසක් විතරයි මචං.
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo

    ස්තුතිය් මචන් දැනුවත් කලාට.
    ඔව් මචන් මේ නූලෙ ගන්න දේවලුත් තියෙනවා.
    මම මචන් කාලයක් වෑන්/කාර් බිස්නස් කලා.ඒ හින්දා පොඩ්ඩක් විතර වාහන් ගැන දන්නවා.ඒත් සෙරිනා නම් ජීවිතෙට අරන් නෑ.මේ දවස්වලනම් තියෙන වාහනෙ පාවිච්චි කර ගෙන රස්සාව කරගෙන ඉන්නෙ,වාහන බිස්නස් ඉතාමත් සරු කාලයක් නොවැ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කවදත් වගේ හොද පොස්ට් එකක් සහෝ ...ඔන්න මම රෙප් දුන්නා +6 ..හුගක් වටිනවා .:)
    You must spread some Reputation around before giving it to Mr.Tom again.

    බොහෝම ස්තූතී මචං :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ස්තුතිය් මචන් දැනුවත් කලාට.
    ඔව් මචන් මේ නූලෙ ගන්න දේවලුත් තියෙනවා.
    මම මචන් කාලයක් වෑන්/කාර් බිස්නස් කලා.ඒ හින්දා පොඩ්ඩක් විතර වාහන් ගැන දන්නවා.ඒත් සෙරිනා නම් ජීවිතෙට අරන් නෑ.මේ දවස්වලනම් තියෙන වාහනෙ පාවිච්චි කර ගෙන රස්සාව කරගෙන ඉන්නෙ,වාහන බිස්නස් ඉතාමත් සරු කාලයක් නොවැ..

    අදුනගන්න ලැබීම සතුටක් මචං. මම දන්න කාලෙදී අපේ තාත්තා වෑන් 42 ක් අරන් විකුණලා තියනවා. ඉතින් මම ඔය වෑන් හැම එකක්ම ගෙදරට ගෙනාවම ලෙවකන්නේ නැති ටික විතරයි.:P දැන් නම් තාත්තා ගන්නේ කාර්, ඒත් බිස්නස් එකක් කියලා කරන්නෙ නෑ. මම නම් කාර් 11 තමයි විකුණලා තියන්නේ. වැන් බිස්නස් කරලා නෑ. ඒ වැඩෙත් මම පටන්ගත්තේ රත්තරංගේ ත්‍රෙඩ් දැකලා ඇති වුන උවමනාව නිසා. හැබැයි ගැරජ් එකක හරි වැන් එකක් තිබුනොත් මම ඒක බලනවා. යාලුවෙක් ගාව වෑන් එකක් තිබුනත් මම ඒ ගැන උවමනාවෙන් බලනවා. මොකද මම කාර් වලට වඩා වෑන් වලට තමයි ආස. ඔන්න ඔහොමයි මගේ විස්තර.
    මචං පුලුවන් නම් මට මගඇරිලා තියන කොටස් තියනව නම් විස්තර කරන්න. ඉන්ජෙක්ටර්, ගියර්බොක්ස් වගේ විවිධ කොටස් වල දෝෂ අදුරගන්න විදිහ.
     
    ow machan rathagaya honda karanna puluwan ledak neweyi. balamu thread eke issarahata thawa ekathu karanna
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    එහෙනම් මේක බලපං මේක 58 නේ
    http://ikman.lk/en/toyota-cr27-1990-for-sale-gampaha-11

    නෙට් එකෙන් විතරක් වාහන බලලා මිල ගැන හිතන්න එපා බං. ඉරිදා ලංකාදීපෙ වත් බලපං. අනිත් එක මහන්සි නොබලා වාහන කීපයක් බලලා හොද එක සාධාරන මිලට ගනිං. නැත්තං තව අව්රුද්දකින් උඹට ඕක 14 ට දෙන්න වුනොත් අපරාදෙනෙ මචං. වාහන ගද්දී කවදාවත් හදිස්සි වෙන්න එපා.
    එල මචං තැන්ක්ස්
    Mage amme wadi.. oka lottoth nemene.. oka uparima 12y. Ekath supiri tiyenawa nam. 251 wage nam oya gana hari. Mama 251 cr36 eka genaweth 16ta

    තව හොයල බලනවා මේක අතැරලා දැම්මා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    man meka adane machan dakke
    rep denna balu passe dennam
    mekath justlow man nam pitipasse eka parakwath gihin na anik ayata nam shape seat tika poddak path karala gahala tiyenne
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    man meka adane machan dakke
    rep denna balu passe dennam
    mekath justlow man nam pitipasse eka parakwath gihin na anik ayata nam shape seat tika poddak path karala gahala tiyenne

    අඩේ මචෝ මම උඹට වීඑම් එකක් දාන්න ඉදලා අමතක වුනා :(
    මචං ජස්ලෝ ලයිට්ඒස් එකේ පිටිපස්සේ මඩ්ගාඩ් එකට උඩින් කානුවක් වගේ ඉරක් එන්න ඕනෙ නේ. උඹ ඒක වැහුවද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩේ මචෝ මම උඹට වීඑම් එකක් දාන්න ඉදලා අමතක වුනා :(
    මචං ජස්ලෝ ලයිට්ඒස් එකේ පිටිපස්සේ මඩ්ගාඩ් එකට උඩින් කානුවක් වගේ ඉරක් එන්න ඕනෙ නේ. උඹ ඒක වැහුවද?
    ඹව් බන් ඒතකොට මාර ලස්සනයිනේ :cool: ඒහෙම ඒවා දැකලත් නැතුව ඇති :lol:
    DSC_0284.jpg

    ස්ලො බලා හදන්න පුලුවන් ඹනේ නම් හොයන්න බැරිවෙන්න
    ගොඩාක් මෙහෙ දුවන කැරවන් වලට ඹය වැඩේ කෙරුවා ඉස්සර :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹව් බන් ඒතකොට මාර ලස්සනයිනේ :cool: ඒහෙම ඒවා දැකලත් නැතුව ඇති :lol:
    DSC_0284.jpg

    ස්ලො බලා හදන්න පුලුවන් ඹනේ නම් හොයන්න බැරිවෙන්න
    ගොඩාක් මෙහෙ දුවන කැරවන් වලට ඹය වැඩේ කෙරුවා ඉස්සර :sorry:

    :):):) ඒකෙත් පොඩි ගතියක් තියනව තමයි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඹව් බන් ඒතකොට මාර ලස්සනයිනේ :cool: ඒහෙම ඒවා දැකලත් නැතුව ඇති :lol:
    DSC_0284.jpg

    ස්ලො බලා හදන්න පුලුවන් ඹනේ නම් හොයන්න බැරිවෙන්න
    ගොඩාක් මෙහෙ දුවන කැරවන් වලට ඹය වැඩේ කෙරුවා ඉස්සර :sorry:

    etha ban honda wada karuwek ta eka hoyanna puluwan ne?

    BTW matata mathaka hatiyata liteace eke wenna one just low eke roof eki normal eke roof ekei wenasak tiyanawa neda?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    etha ban honda wada karuwek ta eka hoyanna puluwan ne?

    BTW matata mathaka hatiyata liteace eke wenna one just low eke roof eki normal eke roof ekei wenasak tiyanawa neda?
    ඔව් මචං මට නම් මොනව කරත් හොයන්න පුලුවන්.

    රූෆ් එකත් වෙනස් තමයි මචං. හැබැයි ඒක ගොඩක් අයට අදුර ගන්න අමාරුයි.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan wahane head lights kahapata wela. Ekata mukuth karanna baida

    මෙන්න මෙහෙම වැඩක් තියනවා මම එක සැරයක් කරලා හරි ගියා.
    මුලින්ම 2000 හේ කොලයක් (සල්ලි කොලයක් නෙවෙයි, sandpaper එකක් ඈ) අරං වතුර ද දා කපපං. ඊට පස්සේ පිත්තල බඩු පොලිෂ් කරන්න ගන්න බ්‍රාසෝ ටිකක් දාලා අතුල්ලලා හෝදපං. අන්තිමට ටූත්පේස්ට් ටිකක් දාලා හෝදපං. මටත් මේ වැඩේ කිව්වේ යාලුවෙක් තමයි. සැක නම් මුලින්ම පොඩි කොනක් කරලා බලන්න.