පාවිච්චි කරපු PC

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Awurudu 2k wath use karanna puluwan wenna 2nd hand desktop pc ekak ona 40- 50 athara badget ekata. Graphic wada karanna thamai balaporoththuwa.

    Used pc එකක් ගනිද්දි මොනවද බලන්න ඕන?
    උබලට මොනව හරි ප්‍රශ්න වෙලා තියෙනවා ද කලින් පාවිච්චි කරපුවා ගනිද්දී?
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මගේ ඇඩ්වයිස් එක අලුත් මදර්බෝඩ් එකක් දාගනින්.5th gen වලින් එහා ගන්ඩ පුලුවන් නම් හොඳයි.
     
    • Like
    Reactions: lilman

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    hdd eka ganna epa. Uba wena ekak daganin e arenna anith ewa ganin ganna kalin cpu gpu stress test ekak (1hour wage) karala ganin
    මොකක්?
    අපි එහෙම ටෙස්ට් එකක් කරල දෙන්න කිව්ව ම කරනව ද උන්?
    ඒකෙන් හොද නරක බලා ගන්නෙ කොහොමද
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,904
    54,455
    113
    Colombo
    මොකක්?
    අපි එහෙම ටෙස්ට් එකක් කරල දෙන්න කිව්ව ම කරනව ද උන්?
    ඒකෙන් හොද නරක බලා ගන්නෙ කොහොමද

    Branded PC ගන්නවනම් 1year වගේ අව්ලක් නැතුව යූස් කරන්න පුලුවන්
     
    • Like
    Reactions: kinkon

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හාඩ් එක රිකවර් කරලා බලහං... කලින් පාවිච්චි කරපු එකා දාපු වැල තියෙනවද කියලා......
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මොකක්?
    අපි එහෙම ටෙස්ට් එකක් කරල දෙන්න කිව්ව ම කරනව ද උන්?
    ඒකෙන් හොද නරක බලා ගන්නෙ කොහොමද
    ඔව්. Stress test එකෙන් වෙන්නෙ cpu gpu 100% උපරිම performance එකකින් වැඩ කරවනවා එක දිගට පැයක්. ඒ අතරෙදි උබට overheat ප්‍රශ්න pc eka overload wela ඔෆ්ෆ් වෙන ප්‍රශ්න bottleneck issues චෙක් කරගන්න පුලුවන්. උබ පෙන් එකක් ලග තියාගනින්. ඒකට සොෆ්ට්වෙයා ටික දාල තියාගනින්. හිහින් ටෙස්ට් කරල ගනින් බඩුවක් ගන්නකොට උබට කැමති විදියට චෙක් කරලා ගන්න එක උබෙ අයිතිය. ඒකට බඩුවක් විකුනන ඕනෙ කෙනෙක් යටත් වෙන්න ඕනි.
     
    • Love
    Reactions: sudu1234