පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    තවත් එකක් තමිබි මාමලා පාවිච්චි කරපු වාහන නම් ගන්න එපා...අත්දැකීමෙන් කියන්නෙ.. උන් වාහන වලට කිසිම ආදරයක් නෑ...තෙල් ගහගෙන රෝද 4 කැරකෙනකල් දුවන එක තමයි කරන්නේ...කිසිම නඩත්තුවක් නෑ...ඒ මදිවට වාහනේ තියන අඩුපාඩු මොනාද..ඌ වාහනේට කරපු රෙපෙයාර් එහෙම මොනාද කියල කෙල බිංදුවක් හලන්නෑ....හේක හොඳ වාහනේ තමා කියනවා...

    උන්ගේ වාහන හොද උනත් ගන්න එපා බොලල්ලා...........
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    වැඩේ නම් පන්කාදු 5 නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. අර 90 කලින් වාහන වල ඔයිල් කූර ගාවින් දුම එන්නේ නැත්තේ ඇයි කියලා දන්න කෙනෙක් කියල දීපල්ලකෝ.. rep+++
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    එළ එළ... ගොඩක් දේවල් දැනගත්තා....

    You must spread some Reputation around before giving it to රත්තරං again.. :( :(
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔන්න මමත් කිව්වා....................රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,,