පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස

shenat

Well-known member
  • May 13, 2007
    58,625
    86,989
    113
    ආශ්චර්යමත් රටක
    godak wadagat info tikak...
    11.gif

    touchup kiyanne mokakda kiyala danne na :sorry: samawela kiyanna rattaran..

    rep +
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    godak wadagat info tikak...
    11.gif

    touchup kiyanne mokakda kiyala danne na :sorry: samawela kiyanna rattaran..

    rep +
    touchup කරනවා කියන්නෙ දිරපු තැන් හරියට හදන්නෙ නැතුව වහලා දාන එකට
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    ow ban eka ඇත්ත
    දැන් ලයිසන් දෙන තැන් වල කම්පියුටර් තියෙනවා
    මොකක්ද කම්පැනියකින් හදපු සොප්ට්වෙයාර් එකකුත් දාගෙන ලයිසන් එක දෙනවා
    ඔයිට වඩා ලාබයිනේ බන වර්ඩ් වලින් ටයිප් කරලා දුන්නානම්
    මොකද ඒවා කම්පියුටර් වුනාට කරන්නේ ටයිප්රයිටර් එකේ වැඩේ
    යකෝ සේරම කම්පියටර් කලානම්
    ගාල්ලේ ඉන්න එකාට කොළඹ එන්නේ නැතුව කොළඹ ලයිසන් එකක් ගාල්ලෙන් කර ගන්න පුලුවන් වෙන්න ඕනි
    ඒත් මේ මගුලේ එහෙම බෑනි

    Uba system kiyapu nisa matak unee.... Licence system ekanam kale Metropolitan ekenda koheda... Mata aranchi apita aluten Electronic ID ekakuth enava kiyala....Ekanam baara deela tiyenne Epic Lanka kiyana company ekatalu... taama project eka initiate unada kiyala nam sure naa... Project Proposal dunna kiyala tama aranchiya... Etakota ube ID eken uba Jail eke hitiyath ee history serama mattu venavalu.... ;) ;)
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    රත්තරං, එලම එල ත්‍රෙඩ් එකක් සහෝදරයා

    මෙන්න මේ කරුණත් එකතු කරන්න හිතුවා:

    කට්ටිය වාහනේ එන්ජිමේ ප්‍රශ්නයක් ද කියල බලන්නෙ බොහොම වෙලාවට තෙල් කූර ඇදල නෙ.
    ඒ විවරයෙන් දුම් ආවොත් කේස් කියල තමයි නෙ කියන්නෙ.
    උඹල දන්නව ද තෙල් කූරෙ මේ සීන් එකට මාට්ටු නොවෙන්න පොඩි වැඩක් අපේ කශ්ටිය කරනවා.

    මේ තෙල් කූර දැම්මාම ඒක යන්නෙ oil reservoir හෙවත් oil sump එකට. අපේ කට්ටිය oil sump එක යටින් ගලවලා මේ කූර යන බටය තෙල් ඇතුලට ගිල්ලනවා. එතකොට under compression හරි වෙන කේස් එකක් නිසා හරි හැදෙන දුම තෙල් කූරු විවරයෙන් එලියට එන්නෙ නෑ.. වාහනේ ටොය්යෙක් වගේ වැඩ කියලයි හිතන්නෙ.
    ඒත් සිලින්ඩර් එහෙම පතුරු ගිහින් කියල වාහනේ ගැනුම් කරු දන්නෙ නෑ..

    ඔන්න ඕකයි හොරේ. නමුත් ප්‍රශ්නෙ වාහනයක් ගන්න ගියාම oil sump ගලව ගලව ඉන්නෙ කවුද..
    හැබැයි එකදාස් නවසිය අනූ ගනන් වල වාහන වලින් තෙල් කූර ඇද්දාම දුම පොඩ්ඩක් වත් නෑ නම් ඒක ටිකක් හොයල බැලිය යුතු සීන් එකකි.

    picture.php
     
    • Like
    Reactions: GuneBhai

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    චගු;13510529 said:

    patta pata pata uba nam supiri :lol:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63

    මේ මං අහල තියනවා මචං අපේ සමහර දෙයියලා ඕක අස්සට බයිසිකල් ඇක්සල් වල තියන බෝලයක් දෙකක් දානවා කියල...එතකොට ඔයිල් කූරෙන් උඩට තෙල් ගහන් නැතිලු...ඇත්තද බොරුද දන්නෑ... ඔය මම අහල තියන කතාවක්
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    වාහනයක් ගන්න යනව කියන්නෙ නිකං පත්තරේ මංගල තීරුවේ දාල තියන මනමාලියෙක් බලන්ඩ යනව වගේ වැඩක්නෙ බං
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Raththaran ge thread ekata post ekak noda repak nodi yanne kohomada !!!
    aniwa.... rep +9

    me mama thamath car eka gaththe na bn.. hitha ganna baruwa inne mokak karannada kiyala..
    salli tika nam surakshithawa thiyenawa bankuwe. :P:P

    ..................................................​
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    වාහනයක් ගන්න යනව කියන්නෙ නිකං පත්තරේ මංගල තීරුවේ දාල තියන මනමාලියෙක් බලන්ඩ යනව වගේ වැඩක්නෙ බං

    කෙල්ලෙක් ගන්න ගියත් වාහනයක් ගන්න ගියත් ඔයිල් නට් එකේ පොට ගිහින්ද කියලා බලලා ගනින්:P:P:P:P
     
    • Like
    Reactions: 910

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;13514568 said:
    කෙල්ලෙක් ගන්න ගියත් වාහනයක් ගන්න ගියත් ඔයිල් නට් එකේ පොට ගිහින්ද කියලා බලලා ගනින්:P:P:P:P

    machan poddak pahadili karanwada oil nut eka koheda thiyenne kiyala... eka apita ekapara balanna puluwan lace ekakada thiyenne..? :cool: