වටිනවා
අනේ පුතේ අපේ එක්කෙනා කොට ගානකට ඩිෆෙන්ඩර් එකක් ගන්න දගලනවා පොඩ්ඩක් විස්තර ටිකක් දාල කියපන්කො නූලකින්
thanks machan. matath wahana cn ekak umbath ekka heminsare katha karanna one. passe welawaka set wemu.
REP+++

හා හා .... එල මචන්.. ඕනේ දෙයක් තියෙනවනම් කියපන් ඕනේ වෙලාවකමචන් මම ගිය සතියේ Toyota 141 එකක් ගත්තා.. ඒක මගේ නමට transfer කරාම ආදායම් බලපත්රයත් අලුතින් ගන්න ඔනිද?? දෑනට තියන එක ඉවර වෙන්නෙ දෙසෑම්බර් වල...

ehema aulak naha.මචන් මම ගිය සතියේ Toyota 141 එකක් ගත්තා.. ඒක මගේ නමට transfer කරාම ආදායම් බලපත්රයත් අලුතින් ගන්න ඔනිද?? දෑනට තියන එක ඉවර වෙන්නෙ දෙසෑම්බර් වල...