පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 2 කොටස

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වැදගත් යමක් මතක් කරන්න තියෙනවා

    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි..
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මචන් මම ගිය සතියේ Toyota 141 එකක් ගත්තා.. ඒක මගේ නමට transfer කරාම ආදායම් බලපත්‍රයත් අලුතින් ගන්න ඔනිද?? දෑනට තියන එක ඉවර වෙන්නෙ දෙසෑම්බර් වල...
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    නියමයි .හැමදාම වගේ ගොඩක් වටිනවා
    big-thumbs-up-smiley-emoticon.gif
    . rep දෙන්න බැලුනේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :love::love:වටිනවා
    අනේ පුතේ අපේ එක්කෙනා කොට ගානකට ඩිෆෙන්ඩර් එකක් ගන්න දගලනවා පොඩ්ඩක් විස්තර ටිකක් දාල කියපන්කො නූලකින්

    defender nam "TDI110" thama machan. chuttak ugen ahapan. mata wada deyak ugen danaganna puluwan
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    thanks machan. matath wahana cn ekak umbath ekka heminsare katha karanna one. passe welawaka set wemu.
    REP+++

    උබ මේ ටිකේ "බර" වැඩ අස්සේ එලකිරිත් එනවා නේ?? :P:P හා හා .... එල මචන්.. ඕනේ දෙයක් තියෙනවනම් කියපන් ඕනේ වෙලාවක
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන් මම ගිය සතියේ Toyota 141 එකක් ගත්තා.. ඒක මගේ නමට transfer කරාම ආදායම් බලපත්‍රයත් අලුතින් ගන්න ඔනිද?? දෑනට තියන එක ඉවර වෙන්නෙ දෙසෑම්බර් වල...


    namata transfer kara ganna. adayam balapatraya december wala iwara unama ganna machan.:yes::yes: ehema aulak naha.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචන් මම ගිය සතියේ Toyota 141 එකක් ගත්තා.. ඒක මගේ නමට transfer කරාම ආදායම් බලපත්‍රයත් අලුතින් ගන්න ඔනිද?? දෑනට තියන එක ඉවර වෙන්නෙ දෙසෑම්බර් වල...

    one na

    machan uba keeyakatada gaththe? permit car ekakda? mokakda awrudda?