පාවෙන කාන්දම්.....

Tera@

Active member
  • Jun 23, 2011
    137
    75
    28
    Colombo
    පාවෙන කාන්දම්.....

    තඹ පයිප්යක් තුලින් කාන්දමක් ගමන් කරන විට සිදුවන දේ බලන්න.... මෙය නව නිපැයුම් පෙරලියකට මුල පිරිමක් විය හැක... :)
    මෙම කාන්දම් වර්ගය :shocked:Neodymium ලෙස හදුන්වයි... මේ සම්බන්ධව වැඩි තොරතුරක් දන්නවා නම් මටත් කියන්න...:rolleyes:





    උපුටාගැනිම
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,438
    113
    Colombo
    මම මේ සීන් එක ඊයේ නැෂනල් ජියෝග්‍රෆික් එකේ යනවා දැක්ක :oo:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    මං ගාවත් තියෙනව නියෝඩියම් මැග්නට් ... ඔය පොඩි මෝටර් වල, ස්පීකර් වල ඇතුලෙ තියෙන මැග්නට් වලට වඩා ගොඩක් බලය වැඩී ...