පාවෙන චන්ද ?

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    WOW Bayyo hitanne man tama hena pora man tama rata wenuwen nagi sitina pora kiyala karanna puluwan hama baluwedakma karala tawa mahinda wage eunwa uda dala unwa suddath karana gaman pawena chanda kiyanne danumak nateun.lu .. ea kiyanne mahindata chande denawanam u tama pora.. uta tama danuma muhukura gihin tiyana ekama pora.. mun wage eun inna ratak jivethawath goda ganna be.. me wage harakta chande danna tiyana aithiyawath nati karanna puluwanm edata onna rata mokahari wensak wei.
    Ridunada. Uba pawena chandayak nemeine moko kalabala wela 🤣
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hamoma pawena chanda tika. jayashanthagen pinata kala hamuta kade yana ape kuhaka lapakotata denna.fb live awith boru kiyala yanna :D :yes: ;) :D
     
    • Haha
    Reactions: Silly point

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ridunada. Uba pawena chandayak nemeine moko kalabala wela 🤣
    eka ubata adala nane.. habei uba anith minissunta garahanne uba kunu wale laga gena eka sepai sepai kiyana gaman habei walen goda inna minissu uba wage eun dakala hina wenawa echarai. :-D jivithe duka sepai kiyanna purudu wena ekath hodai. :( sure ekatama uba hena duppath porak..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්දෙ පාවුනාට කමක් නෑ චන්දෙ දවසට හුලගේ පා කරලා යවන්නේ නැතුව මොකෙක්ට හරි ගහල පෙට්ටිය අස්සට දාල ඔබල එන්න ඕනේ ඈ :P
     
    • Haha
    Reactions: malakadss

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Mekai janadi pathiwaranaye pradana mathruka une . Anthawadin parajaya kirima, mawbima beragenima mcc givisum, pohora nikan labadima, viyath maga .
    Ewagema sajith ge gon katha , ranila support kareth gotata. Covid ekata muladi gatha kriyamarga madi. Jande dina wakawanu gena thamai pradana armuna thibbe. Eka election commission ekan kal dammama thama ita passe yam piyawara gaththe. Ai oya lockdown ekata GMO eka sehenna katha kara muladi bohoma amaruwen gaththe therane kiyala thibbe dr.padeniya.

    Lankawe pawena chanda kiyanne athatama deshapalanayen jivath wennethi kotasak. Kisima pakshayakata gethi nethi kandayak . Ehama aya bohoma adui.
    ඇත්තම කිව්වොත් ජනාදිපතිවරණය වෙද්දී මිනිස්සුට යහපාලනය තිත්ත වෙලා තිබ්බේ. ඒ වෙද්දී මිනිස්සු වෙනසක් හෙව්වා. ලැබිච්ච හොදම වෙනස උනේ ගෝටා. ඒකනිසා මිනිස්සු එතනට ගියා නැතුව ගොට සර්ව සම්පුර්ණ නිසා ජන්දේ දුන්න නෙමෙයි. ගොඩක් පාවෙන ජන්ද ගොට වටේ ඉන්න නරිටික ගැන අවබෝදයෙන් තමයි ජන්දේ දුන්නේ කරන්න දෙයක් නැති කමට.

    දැන් විපක්ෂයේ උන් කියන්නේ 28ක් ඉගෙන රට වහන්න බෑ කියපු කතාව විටරයි නේ. ඒ සාකච්චාව බැලුවොත් තේරෙනවා එකේදී ගත්ත decisions. ප්‍රදේශ කීපයකට ඇදිරි නිතිය දාන තීරණය කරේ එදා. Airport එක වහන්න තීරණය කරේ එදා. රටක් Lockdown කරනවා කියන එක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල ඒ සාකච්චාව සම්පුර්ණයෙන් බැලුවනම් තේරෙයි. අපි වගේ මද්යම පාන්තිකයන්ට සහ සල්ලි කාරයන්ට ඕක ප්‍රශ්නයක් නෑ. රටේ කොහේ හරි තැනක වතුර ප්‍රශ්නයක් ගැන කතා උන ඒ සාකච්චාවේ එහෙට වතුර අරන් යන්නේ බවුසර් වලින් රජයේ සේවකයෝ නිවාඩු නිසා වතුර ගෙනියන එක ප්‍රශ්නයක් කියල කිව්වා. ඉතින් එකපාරම lockdown කරාම මෝකද වෙන්නේ හිතාගන්න පුළුවන්නේ. ඔය එක ප්‍රශ්නයක් විතරයි රටක් උනාම තව කොච්චර දේවල් හිටන්න ඕනෙද????

    ඇත්තටම අහන්නේ යහපාලනය තිබ්බනම් මේ ප්‍රශ්නේ අනාගෙන නොතියෙයි කියල හිටනවද???? සහ කොහොමින් කොහොමහරි ලෝකේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරද්දී ඇති විශිෂ්ට තැනකට රට අරන් එයි කියල හිටනවද????

    අන්තිම කතාවනම් ඇත්ත කිසිම පක්ෂයකට ගැති නැති පිරිස හරි අඩුයි.
     
    • Like
    Reactions: malakadss

    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28

    ratak wahanna onee naa corona nawattana airport eken ena eka limit karala PCR karaanam lock down karanna onee naa!! okkoma un ratata awata passe mun airport wahuwe ekai ratama lock down karanna wunee!! nomination iwara wenaknma hitya lock down karannat ekat mako election eka prakku karpu hinda tamai!! hehe mona jokesda!! lock down waden kuli wada karpu minissu okkoma anaatai!! samahra kadawal kuli gewaganna baruwa wahala! mulu economy ekama down wunee oya gon part eken!!
     
    මුලින් ගත්ත ක්‍රියාමාර්ග වල යම්කිසි අඩුවක් තිබුණමයි කියමු. දැන් ලෝකෙ අන්ත් රටවල් එක්ක බලද්දි කොරෝනා පාලනය අතින් ලංකාව සාර්ථක නැද්ද????

    අනිත් එක යහපාලනය එක්ක සංසන්දනාත්මකව බැලුවොත් අපිට ගන්න පුලුවන් ආසන්නම සිද්දිය පාස්කු ප්‍රහාරය. ඒකට යහපාලනය රජය ක්‍රියා කරපු විදියයි මේ ප්‍රශ්නයේදී මේ රජයයි ගත්ත ක්‍රියාමාර්ග යම්කිසි විදිහට සංසන්දනය කරල බැලුවොත් තේරෙනව මේ රජය තීරණ ගැනීම අතින් ඉදිරියෙන් හිටිය කියන එක. මාත් යහපාලනය ගේන්න ජන්දෙ දීපු එකෙක් හැබැයි උබල වගේ එක පක්ශෙට වහල්කම් කරන්නෙ නෑ. ඇත්තටම උබල කඩේ යන බූරුවව පන්නල පාටලීවත් නායකත්වයට ගනින්. නැත්නම් ගොඩයාමක් නෑ.
     
    • Like
    Reactions: malakadss

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985

    උන් හැදෙන්නේ නැහැ බන්..මාත් යහපලානේ ගේන්නේ හෙනට කඩේ ගිය එකෙක්..අයෙනම් ජීවිතේට ඒ කරපු
    ගොන්කම වගේ ඒවා කරන්නේ නැහැ..UNP එකට 2030 වෙනකන් ඔලුව උස්සන්න බැහැ..අපි සමහර ගොන් joke
    වලට reply කරන එකත් අපරාදේ...එහෙම උනොත් 2030 වෙනකන් මේ එන ඒවාට රෙප්ල්ය් දාදා ඉන්න වෙයි
     
    • Like
    Reactions: Silly point

    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    මුලින් ගත්ත ක්‍රියාමාර්ග වල යම්කිසි අඩුවක් තිබුණමයි කියමු. දැන් ලෝකෙ අන්ත් රටවල් එක්ක බලද්දි කොරෝනා පාලනය අතින් ලංකාව සාර්ථක නැද්ද????

    අනිත් එක යහපාලනය එක්ක සංසන්දනාත්මකව බැලුවොත් අපිට ගන්න පුලුවන් ආසන්නම සිද්දිය පාස්කු ප්‍රහාරය. ඒකට යහපාලනය රජය ක්‍රියා කරපු විදියයි මේ ප්‍රශ්නයේදී මේ රජයයි ගත්ත ක්‍රියාමාර්ග යම්කිසි විදිහට සංසන්දනය කරල බැලුවොත් තේරෙනව මේ රජය තීරණ ගැනීම අතින් ඉදිරියෙන් හිටිය කියන එක. මාත් යහපාලනය ගේන්න ජන්දෙ දීපු එකෙක් හැබැයි උබල වගේ එක පක්ශෙට වහල්කම් කරන්නෙ නෑ. ඇත්තටම උබල කඩේ යන බූරුවව පන්නල පාටලීවත් නායකත්වයට ගනින්. නැත්නම් ගොඩයාමක් නෑ.
    anith doopat balapn newzealand wala 0i corona!! wena ratawal godak bowela tiyenne unge ratawal wala airport bara gaanak desha seema bara gaanak tiyena hinda! America brazilwala population nikamata balpnko :D Pasku praharaya wagakeema ganna inna ekaa innet pohottuwe! hamuda sebalu dahas gaanak marapu eka innet eke :D

    උන් හැදෙන්නේ නැහැ බන්..මාත් යහපලානේ ගේන්නේ හෙනට කඩේ ගිය එකෙක්..අයෙනම් ජීවිතේට ඒ කරපු
    ගොන්කම වගේ ඒවා කරන්නේ නැහැ..UNP එකට 2030 වෙනකන් ඔලුව උස්සන්න බැහැ..අපි සමහර ගොන් joke
    වලට reply කරන එකත් අපරාදේ...එහෙම උනොත් 2030 වෙනකන් මේ එන ඒවාට රෙප්ල්ය් දාදා ඉන්න වෙයි
    pohottuwe harak tamai ohoma kiyanne :D
     
    • Dislike
    Reactions: Silly point

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    anith doopat balapn newzealand wala 0i corona!! wena ratawal godak bowela tiyenne unge ratawal wala airport bara gaanak desha seema bara gaanak tiyena hinda! America brazilwala population nikamata balpnko :D Pasku praharaya wagakeema ganna inna ekaa innet pohottuwe! hamuda sebalu dahas gaanak marapu eka innet eke :D

    pohottuwe harak tamai ohoma kiyanne :D
    උබ දාපු comment බලපු උන්ට තෙරයි උබගේ මොලේ තරම
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    anith doopat balapn newzealand wala 0i corona!! wena ratawal godak bowela tiyenne unge ratawal wala airport bara gaanak desha seema bara gaanak tiyena hinda! America brazilwala population nikamata balpnko :D Pasku praharaya wagakeema ganna inna ekaa innet pohottuwe! hamuda sebalu dahas gaanak marapu eka innet eke :D

    pohottuwe harak tamai ohoma kiyanne :D
    New Zealand wala Jana ghanathwaya geena adahasak thiyanawada? Australia thaama Community spread thiyanawa.
    Japan Philipines okkoma Islands ewageth 15000+

    Kalpana karala balanna. Hema dema narakai kiya kiya wahalkam karanne nathuwa honda deta hondai kiyanna igenaganin bn. Lejjai chee.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    anith doopat balapn newzealand wala 0i corona!! wena ratawal godak bowela tiyenne unge ratawal wala airport bara gaanak desha seema bara gaanak tiyena hinda! America brazilwala population nikamata balpnko :D Pasku praharaya wagakeema ganna inna ekaa innet pohottuwe! hamuda sebalu dahas gaanak marapu eka innet eke :D

    New Zeland වලත් ජනගහනය බලපන් මගේ පුතේ. ඒ වගේම ඒ රටේ මිනිස්සු කොච්චර self-disciplined ද කියලත් හොයල බලපන්. බ්‍රසිල් වල කොරෝන වැඩි උනේ තනිකරම උන්ගේ නායකයාගේ මෝඩ තීරණ නිසා ....ඔන්න බලපන් අදුරදර්ශී නායකයෙක් ඉන්නකොට වෙන දේවල්.

    *************************************************************************************************************************

    බ්‍රසීලයේ ප්‍රථම වරට කොවිඩ් 19 ආසාදිතයෙක් වාර්තා වන්නේ පසුගිය පෙබරවාරි 25 වන දා යි. ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් බ්‍රසීලයේ රෝගීන් ප්‍රමාණය වර්ධනය වීමක් දකින්න ලැබුණු අතර සෞඛ්‍ය සේවාවන්ගේ දැනුම්දීම හේතුවෙන් බ්‍රසීල ප්‍රාන්ත කිහිපයක ආණ්ඩුකාරවරුන් ජනතාවගේ සංචරණයන් සීමා කිරීම සඳහා නීති රීති පැනවීම සිදු කරනවා.

    මෙම සීමාවන්ට විරුද්ධව බොල්සොනාරෝ පාක්ෂිකයන් අප්‍රේල් මාසයේ 19 වන දා විරෝධතාවක් සංවිධානය කරනවා. ජනාධිපතිවරයා ද එම විරෝධතාවයට සහභාගී වන අතර එහිදී ජනතාව අමතන ඔහු මුහුණු ආවරණයක් පැළදීමක් හෝ සිදු කරන්නේ නෑ. ජනතාව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ සුළු උණ රෝග තත්ත්වයකට රටක් වසා දැමිය නොහැකි බව යි. "මේක සාමාන්‍ය උණක් විතර යි, කීපදෙනෙක් මියයාවී. දවසකට කොච්චර වාහන අනතුරු නිසා මිය යනව දැ”යි අසන ඔහු, ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකු හා නගරාධිපතිවරුන් කිහිපදෙනෙකු එක්ව ප්‍රධාන නගර වසමින් අපරාධයක් සිදු කරන බවත්, ඔවුන් බ්‍රසීලය විනාස කරන බවත් ප්‍රකාශ කරනවා

    සියල්ලටම වඩා රටේ ආර්ථිකයේ යහ පැවැත්ම වැදගත් වන බව ද අවධාරණය කරන ඔහු රියෝ ද ජෙනයිරෝ සහ සාඕ පාවුලෝ යන නගරයන්හී නගරාධිපතිවරුන්ට ඔවුන් විසින් පනවා තිබෙන ලොක්ඩවුන් නීතිය වහා හකුලා ගන්නා ලෙස දැනුම් දීමට කටයුතු කරනවා. ඔහුගේ එම කතාව පිළිබඳව බ්‍රසීල සෞඛ්‍ය අංශ එරට මාධ්‍ය හා ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් සිය අප්‍රසාදය පල කරනවා.

    EHJ5xmSKhrrOI6ow_02.jpg

    තත්ත්වය තවත් නරක අතට හැරෙන්නේ, එරට තුළ වෛරසය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටි සෞඛ්‍ය ඇමතිවරයා වන ලුයිස් හෙන්රික් මැන්ඩේටාව ජනාධිපතිවරයාගේ උදහසට ලක්වීම සමග යි. සෞඛ්‍ය ඇමතිවරයාගේ වැඩ පිළිවෙල නිතරම ප්‍රසිද්ධියේ උපහාසයට ලක් කරන බ්‍රසීල ජනාධිපතිවරයා අවසානයේ දී සෞඛ්‍ය ඇමතිවරයා ඉවත් කිරීමට කටයුතු කරනවා. ඒ පසුගිය අප්‍රේල් මාසයේ දී යි. හිස් වූ සෞඛ්‍ය ඇමති ධුරය සඳහා බෝල්සනාරෝ විසින් තමන්ට හිතවත් වෛද්‍යවරයෙකු වන නෙල්සන් ටීක්ව පත්කරනු ලබනවා.

    itpAHEhzyxsMCosN_03.jpg

    ඉවත් කල ඇමති

    ලුයිස් හෙන්රික් මැන්ඩෙටා ඉවත් කිරීමෙන් පසුව පත්කෙරෙන නව සෞඛ්‍ය ඇමතිවරයා මාසයක්වත් සිය ධුරයේ කටයුතු කරන්නේ නැහැ. ඔහු සිය ඉල්ලා අස්වීම මැයි මාසයේ 15 වන දා ඉදිරිපත් කරනවා. වසංගතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගනු ලබන ක්‍රියාමාර්ග ජනතාවාදී නොවන බවට අදහසක් දැරූ නව සෞඛ්‍ය ඇමතිවරයා සහ බොල්සොනාරෝ අතර ගැටුම් කිහිපයක් හටගෙන ඇති බව සඳහන්.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ්-19 සඳහා ඖෂධයක් බවට නිසි පරිදි තහවුරු කර නොමැති ක්ලෝරෝක්වීන්, ජනාධිපතිවරයා විසින් රෝගය සඳහා නිර්දේශ කිරීම මෙන්ම රූපලාවන්‍ය ආයතන හා ශරීර සුවතා මධ්‍යස්ථාන නැවත ආරම්භ කිරීමට අවසර ලබා දීම වැනි කරුණු නව ඇමතිවරයා ඉල්ලා අස්වීමට බලපෑ හේතු අතරින් කිහිපයක්.

    ජනාධිපතිවරයාව නැවතත් බ්‍රසීල මාධ්‍යයන්ගේ දැඩි විවේචනයට ලක් වන්නේ එරට මරණ සීමාව 10 000කට ආසන්නව පැවති මොහොතක ජනාධිපති නිල නිවසේ බාබකියු සාදයක් පැවැත්වෙන බවට කළ නිවේදනය සමග යි. මෙහිදී මාධ්‍යවේදියෙක්, නායකයෙකු ලෙස ඔබට ජනතාව පිළිබඳව සංවේදීභාවයක් නොමැති දැයි ප්‍රශ්න කළ විට, තමන් මේ ව්‍යසනය පිළිබඳව දුක් වන නමුත් තමන්ට කළ හැකි දෙයක් නොමැති බව ජනපති ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් අද වන විට බ්‍රසීලයේ ආසාදිතයන් ප්‍රමාණය 374,898ක් හා මරණ ප්‍රමාණය 23,473ක් ලෙස සඳහන් වෙනවා.

    හිටන්ට බුරුවට ඔකේ වගකීම යනවා තමයි. ඒ වගේම බදුරුදින් හැකිම් ඕවට සම්බන්ද නෑ කියලද කියන්නේ? බදුරුදින් කාරය කොහෙන්හරි ගෑවිලා තියෙනවා හැම සිද්දියටම නීතියෙන් ඔප්පු කරගන්න බැරි උනාට. ඔන්න ඔය කාලකන්නි ඉන්නේ මොන පැත්තේද එතකොට???? ඒ වගේම උතුරේ බෙදුම්වාදී සුමන්තිරන්ලා සම්බන්දන්ලා ඉන්නේ මොන පැත්තේද???? ඔය හැම පැත්තේම කාලකන්නි වේසිගෙ පුතාල ඉන්නවා. නරක අඩු පැත්ත තමයි මිනිස්සු කලපනා කරලා තෝරාගන්නේ. නැතුව හොදයි කියන පැත්ත නෙමෙයි.
     
    baturdeen hakeem newei okun okkoma ekai habai mokekwat unwa hire daanne naane. 2/3 ganna mun unge support eka wunat gai hehe, ratata honda wennanm pohottuwata 2/3 natuwa seat 110k enna onee eka hindai api anit pattata chande denne
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    baturdeen hakeem newei okun okkoma ekai habai mokekwat unwa hire daanne naane. 2/3 ganna mun unge support eka wunat gai hehe, ratata honda wennanm pohottuwata 2/3 natuwa seat 110k enna onee eka hindai api anit pattata chande denne
    සජිත්ටද???? ඇයි ජවිපෙට දෙන්න බැරි???? ඇයි කියපන් උබල සජිත් වගේ පොල් බුරුවෙක් පස්සේ යන්නේ මට අවංකව දැනගන්න ඕනේ. මට හිතාගන්න බෑ.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සජිත්ටද???? ඇයි ජවිපෙට දෙන්න බැරි???? ඇයි කියපන් උබල සජිත් වගේ පොල් බුරුවෙක් පස්සේ යන්නේ මට අවංකව දැනගන්න ඕනේ. මට හිතාගන්න බෑ.

    මේ පාර චන්ද ප්‍රතිශතය අඩු වෙයි. ඒ වගේම දෑනටම ගෝඨාගේ දෑත් ශක්තිමත් කරන්න කට්ටිය බලන් ඉන්නවා වගේ. දෑන් තියෙන ප්‍රශ්ණ එක්ක මට හොදටම විශ්වාසයි අපි හිතන රට බිහිවෙන්න නොහිතන කාලයක් යයි. ඒකත් ගෝඨා මත තමා තීරණය වෙන්නේ. මොකද ඔය කවුරු බයිලා ගෑහුවත් ඊලග අවුරුදු පහටම එයා තමා ජනාධිපති.
     
    • Like
    Reactions: Don GasCan

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මේ පාර චන්ද ප්‍රතිශතය අඩු වෙයි. ඒ වගේම දෑනටම ගෝඨාගේ දෑත් ශක්තිමත් කරන්න කට්ටිය බලන් ඉන්නවා වගේ. දෑන් තියෙන ප්‍රශ්ණ එක්ක මට හොදටම විශ්වාසයි අපි හිතන රට බිහිවෙන්න නොහිතන කාලයක් යයි. ඒකත් ගෝඨා මත තමා තීරණය වෙන්නේ. මොකද ඔය කවුරු බයිලා ගෑහුවත් ඊලග අවුරුදු පහටම එයා තමා ජනාධිපති.

    සාපේක්ෂව තමයි බලන්න වෙන්නේ. ගෝටා හිටියත් වටේ ඉන්න වෙස බල්ලෝ පිස්සු කෙළියි. හැබැයි ගොට යම්කිසි වැඩක් කරන්න හදන බව පේනවා. Sri Lankan එකට අශෝක පතිරගේ වගේ මිනිස්සු දාපු එකෙන් ගොට මහින්ද වගේ හරක් වැඩ කරන්නේ නෑ කියල පේනවා. ඒ වගේම තව රාජ්‍ය ආයතන ගණනාවකටම හොද මිනිස්සු දාල තියෙන්නේ.

    **********************************************************************************************

    Central Bank Governor
    Prof. W. D. Lakshman

    Ceylon Ceramic Corporation
    Jude Fernando
    Fernando has previously served the multinational ceramic giant Noritake as a top executive for over 30 years. He holds a B.Sc., M.B.A. and M. Phil. Bachelor and Master Degrees from the University of Peradeniya, Sri Lanka.

    Chairman Sri Lankan Airline
    Ashok Pathirage - Chairman Softlogic Holdings PLC
    Bord of Directors Sri Lankan Airline
    Ashroff Omar - Brandix Group CEO
    Malik Fernando - Dilmah Group Director
    Manohara De Silva - Top Lawyer
    Samantha Ratwatte
    Sanjaya Mohottala

    NSB Chairperson
    Keshala Jayawardena
    University of Peradeniya Graduate

    Chairman of Sri lanka Tea Board
    Mr. Jayampathy Molligoda
    Former Deputy Chairman of Bogawantalawa Tea Estates PLC

    Information and Communication Technology Agency of Sri Lanka(ICTA)
    Jayantha De Silva - Co-founder and Managing Director of IFS Sri Lanka
    Board of Directors ICTA
    Mano Sekaram - CEO 99X
    Prof. Lalith Gamage - Vice Chancellor of SLITT
    Reshan Dewapura
    Manori Unambuwe
    Wasantha Deshapriya

    Chairman of the Sri Lanka Export Development Board (EDB)
    Entrepreneur Prabhash Subasinghe
    Mr. Subasinghe, has a degree in Applied Economics and Business from the prestigious Ivy League institute Cornell University, and has also completed further higher studies at Harvard University, US.

    BOI
    Susantha Ratnayake
    Former Chairman of John Keells Holdings has had a stellar carrier and is known for leading JKH to a new era.

    Sri Lanka Atomic Energy Board
    Prof. Rosa

    Western Province Governor
    Marshal of the Air Force Roshan Goonetileke

    Urban Development, Water Supply and Housing
    Dr. Priyath Bandu Wickrama

    Port Authority
    Major General. Daya Rathnayaka

    Secratory of Defence
    Maj. General Kamal Gunarathne

    Northan Province Governer
    P. S. M. Charles

    Sec. State Ministy Urban Development
    Prof. Ranjith Dissanayaka
    Senior Professor Faculty of Engineering, University of Peradeniya

    තව තියෙනවා හොයන්න කම්මැලියි.

    ඔය වගේ caliber එකේ මිනිස්සු දාලත් රාජ්‍ය ආයතන ගොඩගන්න බැරිනම් බෑම තමයි. මහින්දයවත් සජිත්වත් දේශපාලනයේ හිටපු එකෙක් ආවනම් රාජ්‍ය ආයතන වලට ඔය වගේ පොරවල් දාන්නේ නෑ.

    මෙන්න මේ සාකච්චාවත් බලන්න

    ඒ වගේම ගොට හැමදාම රාජ්‍ය ආයතන නිලදාරීන් ගෙනල්ල සාකච්චා තියනවා කොහොමද තත්වය වැඩිදියුණු කරන්නේ කියල. මිට කලින් හිටපු කිසිම රාජ්‍ය නායකයෙක් එහෙම ගෙනල්ල සාකච්චා කරලා ආයතන වලට target දෙනවා මම දැකල නෑ. ඊයෙත් ලුණු සංස්ථාවට කිව්වා අවුරුද්දක් ඇතුලත ලැබ ලබන්න plan කරන්න කියල. රජය පාර්ශවයෙන් ලුණු ආනයනය නවත්වල සහාය දෙන ගමන්.
     
    ewanam hitanuth tibba bn :D ekakwat kriyaatmaka welaa naa leasing gewaganna baruwa dangalanne minissu!! voice cut witrai
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    anith doopat balapn newzealand wala 0i corona!! wena ratawal godak bowela tiyenne unge ratawal wala airport bara gaanak desha seema bara gaanak tiyena hinda! America brazilwala population nikamata balpnko :D Pasku praharaya wagakeema ganna inna ekaa innet pohottuwe! hamuda sebalu dahas gaanak marapu eka innet eke :D

    pohottuwe harak tamai ohoma kiyanne :D
    පල නපුංසකයෝ ෆේක් හදන පුක දෙන්නේ. තෝ හිතුවද තොගේ සිරිකොතේ ලොල්ල ආයිත් බලේට ගෙන්න මේ රටේ මිනිස්සුන්ට පිස්සු කියල :lol: