පාවෙන ඡන්ද

laka007

Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    මහින්ද ඉන්න කාලෙ රෙප් කපාගන්න නං මහින්දගෙ හොඳ කියල ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ
    දැන් රෙප් කපාගන්න නං රනිල්ගෙ හරි මෛත්‍රීපාල සිරිසේනගෙ හරි හොඳ කියල ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ
    ඊලඟ ආණ්ඩුව ආවත් ඔච්චර තමා.

    :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උබ කියන්නේ හොරකම් කලට කමක් නෙ කියලා ඔය විකාර හින්දා තමා බන් හැම එකම මොකක් හරි කරලා වැරදි කර කර අයෙත් බලය ගන්නේ අපේ අවුන්ගේ දුපත් මානසිකත්වය වෙනස් වෙන්න ඕන
    උබට හිතෙන්නේ නෙද්ද වැඩකුත් කරලා හොරකම් නොකර ඉන්න අවුන් ඕන කියලා

    මහින්දයා ආවත් රනිලා ආවත් මොකා ආවත් රට හදන්නේ නැ මිනිස්සු වෙනස් වෙලා මුන් ඔක්කොම එලවන්න ඕන

    Hora kewa kiyana eka chanda marketing witharane. Oka market karanna puluwan mathrukawak me wage ratawala. Mokada minissunge hithe oka pela padiyam kalama minissunta irshyama musu wairayak enawa. eken thamai UNP prayojana gaththe. Un ehema karala anthimata eththatama hora kewa.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ඕව හොයන් නෑ බන් ඩීල් ගහන් ඉන්නෙ උබලගෙ ඒව අපි හොයන්නෙත් නෑ අපේ ඒව හොයන්න ඔට්ටුත් නෑ ඔන්න කියල....වැඩක් නෑ කතා කරල ඕව

    29744549_2066844936925892_5312218897283562822_o.jpg

    :yes::yes::yes:

    හැබැයි ඔයාගෙ කලින් කමේන්ට් එකේ එක දෙයකට එකග නෑ . හම්බන්තොට වරාය හොද ප්‍රොජෙක්ට් එකක්.( අනවශ්‍ය නාස්ති කිරිම්, ඉඩම් අයිතිඅයට හරි විදියට වන්දි හා විකල්පනොදිම ඇරුනාම). ඒකට නැව් එනප්‍රමාණයට වඩා වැද්ගත් වෙන්නේ ලගින් තියෙන නැව් රූට් එකේ නැව්වලට නැව යන ගමන්ම තෙල් ඇතුලු අනෙකුත් පහසුකම් දීම මගින් අදායම් ඉපයිම. ඒ යන නැව් ව්ලින් 1%ක්වත් අල්ලගන්න තිබ්බා නම් විශාල මුදලක් හොයාගන්න තිබ්බා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes:

    හැබැයි ඔයාගෙ කලින් කමේන්ට් එකේ එක දෙයකට එකග නෑ . හම්බන්තොට වරාය හොද ප්‍රොජෙක්ට් එකක්. . ඒකට නැව් එනප්‍රමාණයට වඩා වැද්ගත් වෙන්නේ ලගින් තියෙන නැව් රූට් එකේ නැව්වලට නැව යන ගමන්ම තෙල් ඇතුලු අනෙකුත් පහසුකම් දීම මගින් අදායම් ඉපයිම. ඒ යන නැව් ව්ලින් 1%ක්වත් අල්ලගන්න තිබ්බා නම් විශාල මුදලක් හොයාගන්න තිබ්බා

    :yes::yes: චීනෙන් ඔය වරාය සල්ලි දීල ගත්තෙ පාඩු ලබන්ඩ...චින්නු ඕක දියුනු කරල ගත්තම ලoකාවෙ උන්ට වෙන්නෙ හූල්ලන්ඩ...වද රනිලට ආවඩන unp බල්ලො බැල්ලියො ඔක්කොටම තමන්ගෙ ජීවිත කාලෙ තුලම බලාගන්ඩ පුලුවන් චින්නු ඕක දියුනු කරන හැටි..
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    :yes::yes::yes:

    හැබැයි ඔයාගෙ කලින් කමේන්ට් එකේ එක දෙයකට එකග නෑ . හම්බන්තොට වරාය හොද ප්‍රොජෙක්ට් එකක්.( අනවශ්‍ය නාස්ති කිරිම්, ඉඩම් අයිතිඅයට හරි විදියට වන්දි හා විකල්පනොදිම ඇරුනාම). ඒකට නැව් එනප්‍රමාණයට වඩා වැද්ගත් වෙන්නේ ලගින් තියෙන නැව් රූට් එකේ නැව්වලට නැව යන ගමන්ම තෙල් ඇතුලු අනෙකුත් පහසුකම් දීම මගින් අදායම් ඉපයිම. ඒ යන නැව් ව්ලින් 1%ක්වත් අල්ලගන්න තිබ්බා නම් විශාල මුදලක් හොයාගන්න තිබ්බා
    අනේ මේ පඩත්තල ඉන්නට ඕවා තේරුම් කරන්න බැ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මහින්ද ඉන්න කාලෙ රෙප් කපාගන්න නං මහින්දගෙ හොඳ කියල ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ
    දැන් රෙප් කපාගන්න නං රනිල්ගෙ හරි මෛත්‍රීපාල සිරිසේනගෙ හරි හොඳ කියල ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ
    ඊලඟ ආණ්ඩුව ආවත් ඔච්චර තමා.

    :sorry: