පාවෙන බයිසිකල් සිහිනය
පාවෙන බයිසිකල් සිහිනය
පියාඹන කාර් ගැන ගොඩක් දෙනෙක් අහලා ඇති. හැබැයි පාවෙන කාර් දැනටමත් තියෙනවා නම් ඇයි පාවෙන බයිසිකල් හදන්න බැරි. එහෙමත් හිතෙන්න පුළුවන් නේද? (මතකයි නේද හැරී පොටර් ෆිල්ම් එකේ හැරීගේ සීයාගේ බයිසිකලය)
පාවෙන බයිසිකල් පිළිබඳ මුල්ම ආරංචිය අපට ලැඛෙන්නේ 2011 දී. ඒ Aැරදෙැං නම් සමාගමක් විසින් හඳුන්වාදෙන ලද සංකල්පමය පාවෙන බයිසිකලයක් ජනප්‍රියත්වයට පත් වීමත් සමගයි. Aැරද-X නමින් හැඳුන්වුනු ඒ බයිසිකලය /85 000ක (රුපියල් ලක්ෂ 110ක) පමණ මුදලකට 2017 වසරේ සිට වෙළඳ පළට නිකුත් කිරීමටයි දැන් ඒ සමාගම සූදානම් වන්නේ. ඒත් මේ බයිසිකලය මිලදී ගන්න නම් දැන්ම / 5000ක මුදලක් ගෙවා වෙන්කරවා ගත යුතුයි.
Aැරදෙැං සමාගම විසින් නිකුත් කරන ලද තොරතුරු අනුව වෙළඳපළට නිකුත් වන මේ Aැරද-X බයිසිකලය සාමාන්‍ය මෝටර් බයිසිකලයක් හා වායුපායානයක් (යදඩැරජර්ඓ) ඒකාබද්ධ කර නිර්මාණය කරන ලද්දක් ලෙසයි දිස්වන්නේ. පොළව මට්ටමේ සිට අඩි 12ක් දක්වා ඉහළින් ගමන් කළ හැකි මේ බයිසිකල් යානයට පැයට සැතපුම් 45ක උපරිම වේගයක් ලබාගත හැකි. එකවර දෙදෙනෙකුට ගමන් කළ හැකි මේ බයිසිකලයට ජල තලයක් මතින් වුවද ගමන්ගැනීමේ හැකියාව තිඛෙනවා.
යම් හෙයකින් මේ බයිසිකලය අපේ රටේ නීතී රීතී හා රෙගුලාසි වලින් බාධාවක් නොවී ලංකාවේදීත් ලබාගත හැකි වූවහොත් මාර්ග තදබද පිළිබඳව වද නොවී වැඩට යන දිනය වැඩි ඈතක නොවිය හැකි වනු ඇත.