පාවෙවී කෑම කමුද මචං

Jun 6, 2010
34
26
0
පාවෙවී කෑම කමුද මචං

ටිකක් වෙනස් විදිහට වෙනස් පාවෙවී කෑම ගන්න කැමතිනම් මචං මෙතන තමයි තැන. කියවලා බලන්න.http://www.awidimu.com/gartons-ark/
Gartonsark-1.jpg

Gartonsark-11.jpg

Gartonsark-7.jpg
 
Last edited:

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ලදී ගියා මේකට .

    හිතුවට වඩා හොදයි , කෑම ගොඩක් හොදයි . උන් ගොඩක් මහන්සි වෙන්නේ කොලිටි එක මෙන්ටේන් කරන්න මට පෙනුන විදියට . උන්ගේ අයිතිකාරය UK WALA සුද්දෙක් ලු'