පාසලකට උදව්වක් සාර්ථකයි final update
යාලුවනේ ඔයාලට මතක ඇති මන් පාසලකට උදව්වක් කියල පොත් බෙදා දීමේ thread එකක් දැම්මා.

මේ තියෙන්නේ එක.
http://www.elakiri.com/forum/showthread.php?p=17433679#post17433679
ඉතින් ගොඩක් අය උදව් කරලා වැඩේ මන් හිතුවටත් වඩා හොඳින් සාර්ථක කරගන්න පුළුවන් උනා.මේ තියෙන්නේ උත්සවේ හෙට කියලා අද දාපු thread එක..

http://www.elakiri.com/forum/showthread.php?p=17469635#post17469635
මෙච්චර කල් පරක්කු උනේ මන් හිතුවේ video ටිකත් දාන්නයි.එත් ටිකක් upload අමාරුයි මේ දවස්වල

මගේ කරාටේ පන්තියේ ළමයි ටිකත් පොඩි අංගයක් ඉදිරිපත් කළා.එකත් හදිස්සියේ හැදුවේ පැය එකහමාරට.

එක upload කරගත්ත.
gunasena eke bill
ranjan eke bill
madamge liyuma
මේ තියෙන්නේ පොඩි අයගේ කරාටේ සංදර්ශනේ.
වචනෙකින් හරි උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි යාලුවනේ.ගොඩක් අය කතා කළා උත්සවේ
දවසෙත්.ඒ වෙනකොට සේරම පාර්සල් කරලා ඉවරයි.එයාල හෙමොටමත් බොහොම ස්තුතියි.

බුදුසරණයි හැමෝටම..