පාසලකට උදව්වක් සාර්ථකයි final update

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    පාසලකට උදව්වක් සාර්ථකයි final update

    යාලුවනේ ඔයාලට මතක ඇති මන් පාසලකට උදව්වක් කියල පොත් බෙදා දීමේ thread එකක් දැම්මා.:yes::yes::yes::yes:
    මේ තියෙන්නේ එක.


    http://www.elakiri.com/forum/showthread.php?p=17433679#post17433679

    ඉතින් ගොඩක් අය උදව් කරලා වැඩේ මන් හිතුවටත් වඩා හොඳින් සාර්ථක කරගන්න පුළුවන් උනා.මේ තියෙන්නේ උත්සවේ හෙට කියලා අද දාපු thread එක..:yes::yes::yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?p=17469635#post17469635

    මෙච්චර කල් පරක්කු උනේ මන් හිතුවේ video ටිකත් දාන්නයි.එත් ටිකක් upload අමාරුයි මේ දවස්වල :confused::confused::confused:
    මගේ කරාටේ පන්තියේ ළමයි ටිකත් පොඩි අංගයක් ඉදිරිපත් කළා.එකත් හදිස්සියේ හැදුවේ පැය එකහමාරට.;););););) එක upload කරගත්ත.



    FormatFactoryDoc20141203162925-1.jpg
    gunasena eke bill
    FormatFactoryDoc20141203162925-2.jpg
    ranjan eke bill
    FormatFactoryDoc20141203162925-3.jpg
    madamge liyuma
    Photo0072.jpg

    Photo0074.jpg

    Photo0076.jpg

    Photo0077.jpg

    Photo0082.jpg


    මේ තියෙන්නේ පොඩි අයගේ කරාටේ සංදර්ශනේ.


    වචනෙකින් හරි උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි යාලුවනේ.ගොඩක් අය කතා කළා උත්සවේ
    දවසෙත්.ඒ වෙනකොට සේරම පාර්සල් කරලා ඉවරයි.එයාල හෙමොටමත් බොහොම ස්තුතියි.:yes::yes::yes:


    Screenshot_56B7fe8.png
    Screenshot_57.png


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    බුදුසරණයි හැමෝටම..:yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: KingCM
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    බිල් ටික කරාටෙ වීඩියෝ දාන වෙලාවේ තෑගි ටික ළමයින්ට දෙන වීඩියෝ එකක් ෆොටෝස් ටිකකුත් දැම්මනම් හොඳයිනේ? :D
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ape ewun ohoma tamay ban.... matath ohoma udawwak kara asarana lamay 2 nekuta :D
    elakiri jayawewa :D
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    කඩ්ඩ බැරි එකා;17566142 said:
    බිල් ටික කරාටෙ වීඩියෝ දාන වෙලාවේ තෑගි ටික ළමයින්ට දෙන වීඩියෝ එකක් ෆොටෝස් ටිකකුත් දැම්මනම් හොඳයිනේ? :D

    බිල් නෙමේ මචන් තෑගි දෙන videoයි ස්තුති කතාවයි.එකෙත් ස්තුති කරන්නේ මගේ නම කියල විතරයි මචන් එකයි.ඒ video එක දිගයි.proffesional video නෙමේ මචන් මන් video කරපුව තියෙන්නේ කොහොමත්.video දාන්න හැදුවේ proof විදිහට.:yes::yes::yes::yes::yes:
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ubatath ubata udaw karapu elakiri eke kollontath jayen jaya pathanawa :)
    honda wedak mchn uba wage un samaajayata aadarshayak