පාසලකට පොත් බෙදා දීමක්.උදව්වක්

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    එල එල.ලාපෙ කට්ටිය නියමෙට උදවු කරලා තියනව. තව මොනවද අපෙන් කෙරෙන්න ඔන සහො.. දැනට තියන බඩු ලිස්ට් එක දාන්න. තව අඩු මොනවද කියලත් දාන්න.

    ජය වෙවා

    දැනට එක්කෙනෙක් පොත් 125ක් ගෙනත් දුන්නා. දෙන්නෙක් සල්ලි දාලා කවකටු පෙට්ටි 65කුත් ගත්තා ලොකු ළමයින්ට.පොත් ගෙනත් දෙන්නම් කියල බාරගත්තා දෙන්නෙක් අගහරුවාදට.කිහිප දෙනෙක් තව පොරොන්දු වුනා confirmම නෑ. අද තව කෙනෙක් 2000ක් දාන්නම් කිව්වා.පාට පෙට්ටි ටිකක් පොඩි අයට ගන්න තිබුනොත් හොදයි.සල්ලි දානවනම් මෙහෙන් ගන්න පුළුවන් මදි පාඩු බලල.නැත්තන් ගෙනත් දෙන්න පුළුවන් උනත් ප්‍රශ්නයක් නෑ.බොහොම ස්තුතියි.:yes::yes::yes::yes:
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    Kiyak witarada colour box ona karanne

    1 2 3 4 5 ළමයි 100ක් විතර ඉන්නවා.ඔයාට පුළුවන් ගානක් කියන්න.ඉතුරු ටික අගහරුවදට එකතු වෙලා තියෙන සල්ලි ගාන බලල ගන්නවා.ඒත් මදි උනොත් 1 2 3 විතරක් වගේ දෙන්න තමයි හිතන් ඉන්නේ.
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    නියම වැඩක්.. පුළුවන් විදිහට හෙල්ප් එක දෙන්නම්...

    පුලුවන්නම් rox2030 එක්ක කතා කරලා පාට පෙට්ටි වලට පොඩි help එකක් දෙන්න.බොහොම ස්තුතියි.
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    තවත් චිත්‍ර පොත් 60ක් ලබා දුන්නා liqing සහෝ.:):):):):)
    දැනට තියෙනවා පිටු 80 පොත් 125ක් කවකටු පෙට්ටි 65ක් චිත්‍ර පොත් 60ක්.:):):):):)
     
    Last edited:
    • Like
    Reactions: HallowMan

    upuleranda

    Junior member
  • Feb 27, 2008
    119
    9
    18
    තවත් චිත්‍ර පොත් 60ක් ලබා දුන්නා liqing සහෝ.:):):):):)
    දැනට තියෙනවා පිටු 80 පොත් 125ක් කවකටු පෙට්ටි 65ක් චිත්‍ර පොත් 60ක්.:):):):):)

    mama pm ekak demma balala reply ekak danna
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,065
    362
    83
    bump එලකිරියෙ දෑකපු ලස්සනම පොස්ට් එකක්,, :cool::cool::cool:
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63


    මම thread කියෙව්වා.ටිකක් දිග උත්තරයක් දාන ගමන්.මේ බොරුවක් නෙමේ.ඉන්න ටිකක්.සේකය සාධාරණයි. එදාට උත්සවේට එන්න පුලුවන්නම්.4 වෙනිදා තියෙන්නේ.කැමතිනම් princialගේ no එකත් දෙන්නම්.:yes::yes::yes::yes: හැබැයි ඒ thread එක දකලනම් හිතට සෑහෙන දුකයි.:(:(:( මම දාන ගමන් දිග උත්තරයක්.
    FormatFactoryposter_latest_copy1.jpg
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මේ තියෙන්නේ ආධාර දෙන එක ගැන මම දාගත්තු note එක.මේකේ උඩ ටික සදුදා අගහරුවාදා දෙන්නම් කියපු අය. :yes::yes:යට done කියන තැන ඉදන් පටන් ගන්නේ දීපු අය.:yes::yes::yes:මන් කපල තියෙන්නේ ෆෝන් නම්බර් ඇඩ්රස් ඇත්ත නම් ටික.බොහොම ස්තුතියි ඔයාලට.:yes::yes::yes::yes::yes:දැනට මට එකතුවෙලා තියෙන ඒවා දැනගන්නයි දැම්මේ.:yes::yes::yes::yes::yes:

    Screenshot_51.png


    බොහොම ස්තුතියි.:yes::yes::yes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෙන්සෙයි,
    මට නම්බර් එක පීඑම් කරන්න තරහ නැතුව....
    විස්තර කතා කරන කොට කියන්නම්............