පාසලකට උදව්වක් සාර්ථකයි update 1 හෙට උත්සවේ.

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ජය වෙවා. තෙරුවන් සරණින් මේ වගේ යහපත් දේ වැඩි වැඩියෙන් කරන්නට ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    උදව් කරපු හැමෝටම ස්තුතියි යාලුවනේ ගොඩක් හොදින් උත්සවේ පැවැත්වුනා.video ටිකක් තියෙනවා මන් හෙට උදේ වරුවේ දාන්නම් යාලුවනේ අද රෑ ආවේ.අද මට හුඟක් සතුටු දවසක්.ඔයාලටත් එහෙමයි කියල හිතනවා. :yes::yes::yes::yes:

    :cool::cool:
    :cool::cool:
    :cool::cool:
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    සිරා මචන්. සතුටුයි අපිටත් උදව්වක් කරන්න පුළුවන් වුන එක ගැන. උඹට කවදාවත් වරදින්නේ නෑ.