ඔන්න එක කාලයක් තිබ්බනේ සරත් පොන්සේකා මහත්තයයි මහින්ද මහත්තයි අතර ජනාධිපතිවරණයට තරග කරානේ.... ඉතිං අපේ පන්තියේ හිටියා කෙල්ලෙක් සදුනි කියල කියවනවා කියවනව ඉවරයක් නෑ.. ඉතිං අපේ ටොපා මේ කෙල්ලත් එක්ක කොහොමින් කොහෙම හරි ඔට්ටුවක් අල්ලලා ජනාධිපතිවරණයට.. ඉතිං ටොපා කියන්නේ මහින්ද දිනනව කියල.. කෙල්ල කියන්නේ සරත් පොන්සේකා මහතා දිනනවා කියල.. ඉතිං ඔට්ටුවේ විදියට පරදිනා කෙනා ඉස්කොලේ පොන්ඩ් එකට බස්සනවා... පොන්ඩ් එක කියන්නේ ඒක ජරා වලක් බං ... වතුර පල් වෙන... ඔන්න ඉතිං කොහොම හරි අපේ ටොපා දිනුම්.. දැං මූ කෙල්ල එනකං බලන් ඉන්නවා අල්ලලා පොන්ඩ් එකේ ඔබන්න... කෙල්ල දවස් දෙකක් ඉස්කෝලෝ ආවේ නෑ.. කෙල්ල දන්නවා අනිවා ටොපි ඒකිව උස්සල පොන්ඩ් එකේ ඔබනව කියල.. ඔන්න ඒ උච්චතම අවස්ථාව ආවේ.... ඉන්ටවල් එකේ කොහොම හරි ටොපා මේකිව උස්සන්න හදනව මේකි හැංගෙනවා. නැත්තං ටෙස් එකක් බදා ගන්නවා ... මොකක් හරි අන්තිමට කොහොම හරි අපේ ටොපා මේකිව උස්සං ගිහිං දැම්මනේ බං අර කුණු පොන්ඩ් එකට කකුල් දෙකින් බැස්සුව... චිකේයියා කුණු ගද ගහන පොඩ් එකේ දැං අර කෙල්ල.. පට්ට ආතල් එක... ඉතිං පට්ට නෝන්ඩිය අර කෙල්ලට... පව් බං ... ටොපා තමයි ටොපා
ඉතිං ඊට පස්ස සේ අර කෙල්ලට මොකද උනේ කියල අහන්න එපා ... එකි සපත්තු දෙක ගලවල හොදල අතේ තමයි ගෙදර අරං ගියේ ...
ඉතිං ඊට පස්ස සේ අර කෙල්ලට මොකද උනේ කියල අහන්න එපා ... එකි සපත්තු දෙක ගලවල හොදල අතේ තමයි ගෙදර අරං ගියේ ...








මුට දැන් කදුලුත් එන්න වග
ේ.මොන උනත් අපේ එක්කනේ අපි සේරම ගිහින් ලොක්කගන් සමව ඉල්ලුව.
එක අනන්ටවට් school එක teachers ලට මාට්ට උන..පින මට අඩගහල කියනවා යකෝ loveේ කරපන් shape එක කටවට් අහුවන්න නැතිව කියල,දවසක් මග letter එකක් අහු වෙලා එක පින ගාවට ගිය.ලොක්ක මට කතා කරලා letterඑක දුන්න බන්.මේවා පරිස්සමට කරපන් කියල අපේ සෙට් එකත් එක්ක මාර ෆිට්.දවසක් වන school එකක කොල්ල ටිකක් අපිට ගහන්න අව..පින අවිට් කිව්වා උඹල අරුන්ට පන්න පන්න ගහපල්ලා කියල




උන බටයක්... හුටා දැන් මොකද කරන්නෙ. දුවන්න පුලුවන් කට්ටිය දිව්වා හතරවටේ. ප්රසාද්ව අහුවුනා. කිසි ඇහිල්ලක් බැලිල්ලක්නැතුව අර උන බටෙන් ගැහුව. ගහපු ගමන් කෙල්ලගෙ අතින් ලේ පැන්න. 