පාසල් ජීවිතයේ රස කතා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න එක කාලයක් තිබ්බනේ සරත් පොන්සේකා මහත්තයයි මහින්ද මහත්තයි අතර ජනාධිපතිවරණයට තරග කරානේ.... ඉතිං අපේ පන්තියේ හිටියා කෙල්ලෙක් සදුනි කියල කියවනවා කියවනව ඉවරයක් නෑ.. ඉතිං අපේ ටොපා මේ කෙල්ලත් එක්ක කොහොමින් කොහෙම හරි ඔට්ටුවක් අල්ලලා ජනාධිපතිවරණයට.. ඉතිං ටොපා කියන්නේ මහින්ද දිනනව කියල.. කෙල්ල කියන්නේ සරත් පොන්සේකා මහතා දිනනවා කියල.. ඉතිං ඔට්ටුවේ විදියට පරදිනා කෙනා ඉස්කොලේ පොන්ඩ් එකට බස්සනවා... පොන්ඩ් එක කියන්නේ ඒක ජරා වලක් බං ... වතුර පල් වෙන... ඔන්න ඉතිං කොහොම හරි අපේ ටොපා දිනුම්.. දැං මූ කෙල්ල එනකං බලන් ඉන්නවා අල්ලලා පොන්ඩ් එකේ ඔබන්න... කෙල්ල දවස් දෙකක් ඉස්කෝලෝ ආවේ නෑ.. කෙල්ල දන්නවා අනිවා ටොපි ඒකිව උස්සල පොන්ඩ් එකේ ඔබනව කියල.. ඔන්න ඒ උච්චතම අවස්ථාව ආවේ.... ඉන්ටවල් එකේ කොහොම හරි ටොපා මේකිව උස්සන්න හදනව මේකි හැංගෙනවා. නැත්තං ටෙස් එකක් බදා ගන්නවා ... මොකක් හරි අන්තිමට කොහොම හරි අපේ ටොපා මේකිව උස්සං ගිහිං දැම්මනේ බං අර කුණු පොන්ඩ් එකට කකුල් දෙකින් බැස්සුව... චිකේයියා කුණු ගද ගහන පොඩ් එකේ දැං අර කෙල්ල.. පට්ට ආතල් එක... ඉතිං පට්ට නෝන්ඩිය අර කෙල්ලට... පව් බං ... ටොපා තමයි ටොපා

    ඉතිං ඊට පස්ස සේ අර කෙල්ලට මොකද උනේ කියල අහන්න එපා ... එකි සපත්තු දෙක ගලවල හොදල අතේ තමයි ගෙදර අරං ගියේ ...
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔන්න 2009 පොසොන් එකට කස්ටිය හොල්මන් ගුහාවක් ගහන්න සෙට් උනා ඉතිං ගුහාව ගහල පොසොන් එකට කලින් දවසේ රෑ කස්ටිය නිදි මරාගෙන වැඩනේ.. අහල පහල ගෙවල් වලින් කෑම බීම ලැබිලා කස්ටිය පුල් වැඩ හොල්මන් ගුහාවට. දැං රෑ දොළහත් පහු උනා .. ඉතිං අහල පහල වතු වලට පැනල ගස් ගලව ගලව ගේනවා හොල්මන් ගුහාවේ ඈතුලය දාන්න.. ඉතිං ගස් මදි දැං අහල පහල.. බතිං අපේ ටොපා [සිරාම පොර ] කිව්වා මචං ගනින් අර මන්න පිහිය යමං පොඩ්ඩක් ටවුන් එක පැත්තට තැබිලි ගෙඩියක් වත් බීලා ගස් ටිකක් උගුල්ලන් එමු කියල.. ඉතිං අපේ නඩේ 12 විතර එක්ක ටවුන් එක පැත්තට ගියා .. දැං අපේ හතර පස් දෙනෙක්ගේ ඈගේ ෂර්ට් නෑ... ටොපා අතේ ගස් කපන්න තඩි මන්න පිහියක්.. දැං මේ උදේ 4 රට විතර කස්ටිය ටවුන් එක පැත්තට යනවා කුරැම්බා හොයා ගෙන අයියෝ සැලරි කිව්වලු... :lol::lol::lol::lol: දැං හිතපං රෑ 4ට කොල්ලෝ 12 විතර ෂර්ට් නැතුව පාරේ කුණුහරැප විද විද එකෙක් මන්න පිහියක් කරකව කරකව යනකොට දකින මිනිස්සු ට මොකද හිතෙන්නේ කියල... :shocked::shocked::shocked: බය හිතෙනව යකෝ.... දැං ඔන්න ටවුමට කිට්ටු වෙනකොට උදේ පාන්දර වැඩඩට යන්න ආපු මිනිස්සු එක්ස්පස් බස් හෝල්ට් එකේ ඉන්නවා දහයක් විතර.. අපේ ගැන් එක දැකල කස්ටිය පුල් හොල්මන්.. ඈයි යකෝ පිහි අරං පිස්සු හැදේ... ස්ටෑන්ඩ් එකේ රෑ තීවිල් කාරයෝ අපිව දැකල හිමීට තීවිල් අස්සේ හැංගෙනවා ... :lol::lol::lol::lol::lol::lol::lol: ඈයි බයයිනේ බං.... කස්ටිය එක්ක කුරැම්බ කඩන්න ගිහිං ඒපාර ස්ටෑන්ඩ් එකේ කොළ කැද කරත්තෙන් කුණු කෙල සමග උණු කොල කැද බීල තමයි ආයේ අවේ .... හොල්මන් ගුහාවේ වෙච්ච දේවල් පස්සේ කියන්නංකෝ ....
    :lol::lol::lol::lol: ubala maara porawal ne:lol::lol:

    :lol::lol::lol: patta oi .
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    සිරාවට අ කාලය තමඊ ජීවිතයේ තියෙනවා ලස්සනම කාලය.
    මේක10 වසරදී 2005 දී වෙච්ච සිද්දියක් දවසක් අපි 4 දෙනෙක් ඉස්කෝලේ cut පාරක් දාල පහුවදා මාට්ටු වැඩේ එදා මාඊ තව එකෙකුඉ ඇවිල්ල හිටියේ අනිත් උන් දෙන්න නැ sir ඇවිල්ල අරුඉ මාඊ පන්න්තියේ ඉස්සරහට ගෙනල්ල අත් දෙක මාරු කරලා උට මගේ කන් දෙකඊ මට උගේ කන් දෙකඊ අල්ලාගෙන උඩ පනින්න කිව්වනේ .....ලැජ්ජාවේ බෑ මුළු පන්තියම එවුන් හිනා වෙනවා උඩ පනිනකොට . sir ලග අඩි 3 විතර PVC බටයක් තියෙනවා හරියට උඩ පැන්නෙ නැත්නම් එකෙන් දෙනවා පුක රත් වෙන්න මාත් එක්ක හිටිය අනිත් එක මට වඩා කොටඊ මට හරියට උඩ පැන ගන්නත් බෑ මටත් වෙදුන හොද පාරවල් දෙක තුනක්. මතක් වෙනකොටත් හිනා බන් අ කාලේ .
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අඩේ අපේ තව කතා තියෙනවා ටික ටික කියන්නං ඒ සුන්දර කාලේ ආයේ එන්නෑ මචං

    හිතට දුකයි... ඒත් මොනව කරන්නද අද...

    දැං කස්ටිය ආස ඈති ටොපා කවුද කියල බලන්න මේන්න ටොපා මේ අපේ ඔරිජිනල් ටොපා

    317485_196790630401707_1362795299_a.jpg

    අපේ කතා වල පධාන චරිතය මූට ටොපා කියන්නේ ඈයි කියලත් කියන්නද... හික් හික් ... මූ දවසක් ඉස්කෝලේ ටොයිලට් එකේ චූ කරනකොට කලිසමේ ෂිප් එකට අරක අහු කරගත්තා... ඒ වේදනාවට මූට අපිට මේක කිය්නන වචන එන්නෑ... මූ අපේ පැත්තට හැරිල.. ඒ ඒ ඒ.. ටො ටො ටොපා ටොපා බං ... අහු අහු උනා ය ය ය ය කෝ..... කියල කෑගැහුව බං :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: එදා ඉදන් මූ ටොපා
     
    Last edited:

    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    මේක උනේ A / L පන්තියේදී. මන් කලින් කිව්වා වගේ අපේ හිටපු නරකම එක තම නිලංග.( මු දැන් මලු අල්ලන්න මුදු යනවා) කොහොමත් ඉතින් A / L කලේ වැඩියෙන්ම මුත්‍ර බර හැදෙන්නේ සිගේර්ට් වලටනේ. . ඉතින් නිලන්ගයයි තව එකෙකුයි සිග එකකුත් අරන් toilet එකට ගියාම අම්මට හුඩු බිම තිබ්බ තල කැරලි වගයක්. නිලන්ගය ගහලයනේ. මු එතන තිබ්බ shoping bag එකකට ඕක දාගෙන අපේ පන්තියට ඇවිත් මෙන්න තල කැරලි කියල පෙන්නලා දිව්වා. කොච්චර තිබ්බත් ඉස්කෝල කලේ පොරකල කන එකනේ අතල් එක. ඉතින් ඉන්න කොල්ලෝ ඔක්කොම තල කැරලි කමේ ආසාවට අරුගේ පස්සෙන් දුවනවා, නිල්න්ගයත් අතාරින්නෙ නැහැ. මු දුවනවා මේක අරන්. පන්තියේ හොදට දුවන එක රුවන්. මු දුවල ගිහින් අරුගෙන් උදුරලා ගත්ත තල කෙරලි සෙට් එක. දාගත්ත තල කැරලි දෙක තුනක් සාක්කුවේ ඔබන් මු අනිත් ඒවා ඉටිපස්සේ උන් දුවන් එන පෙත්තට විසි කල. මමත් කොහොමහරි පෙරලිලා එකක් ඇද ගත්ත. ගත්ත උන් ටික දැන් ටක් ගල කොලේ ගෙලෙව්වා කටේ ඔබ ගත්ත.නැත්තම් ඕක උදුරනවනේ. නිලන්ගය බොරුවට කට්ටියගේ අනේ මට එක දියන්කෝ මමනේ ගෙනාවේ කියා කියා ඉල්ලනවා. කට්ටියම කොහොමහරි කල ඉවර උන විතරයි බලද්දී රුවන් ගව තව එකක් තියෙනවා.දෙන්නෙක් පෙනල මුගේ අතින් අල්ලන් එක ගන්න try කල විටරයි මු ඒ තල කැරැල්ල එහෙන් පිටින්ම කට එතුලට දාගත්ත කොලේ ගලවන්නෙත් නෙතුව. එතකොට කෙල ගුණම අනිත් උන් ඉල්ලන්නේ නහෙනේ. අම්මට සිරි මෙන්න නිලන්ගයි උත් එක්ක වැඩේ සෙට් කරපු එකයි බක බක ගග හිනා වෙනවා. සීන් එක කිව්වා විටරි කට්ටියම තල කැරලි වමාරන්න ගත්තේ අරුට අම්මගේ පදේ කියා කියා.රුවන් වමනෙත් දල අරුට ගහන්නත් ගිය මට හොදට මතකයි.
     
    smile.gif
     
    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    මේක වෙද්දී අපි A /L . අපේ ඉස්කෝලේ පිටිපස්සටම වෙන්න තිබ්බේ පිනාගේ චමරිය. ඔකේ තිබ්බ හොද තැඹිලි ගහක්. ඉතින් දවසක් අපෙකොල්ලෝ පහක් විතර ඔය පැත්තට යද්දී තිබ්බ තැබිලි වල්ලක්. දැක්කම බොන්නයි හිත. එත් පිනාට තියන බයට බලන් හිටිය. අපේ හිටිය නිලංග කියල පට්ට කොල්ලෙක්. අන්තිමට උ කිව්වා හරි මන් නැගල කඩන්නම් පිනා අවොත් කියපල්ලා කියල. උ නැග්ග උඩට. මු බාගයක් විටර නගිනකන් අපිත් පහල බලන් හිටියට ටිකකින් අපිත් ඔක්කොම උඩ බලන් උ නගින දිහා බලන් හිටිය. අම්මට මෙන්න පිනා පන්නනේ හිතපු නැති වෙලාවක. දැක්ක විතරයි අපි ගහ උඩ එකත් අමතක උනා. අපි සින් ගාල මාරු උන. උඩ ඉන්න එක ඕක දන්නේ නැහැ. මු ගහ උඩටම නැගල . පිනත් පහලට වෙලා බලන් ඉන්නවා මු උඩ කරනදේ. උඩට නැග්ගම ඉතින් බිම බලන්නෙත් නැහැනේ.මුත් ගහට නැගල තැබිලි ගෙඩියක් කඩල බිමට දල බිම බලන්නේ නෙතුවම එයි බලපන් හොදද කියල. පිනත් යට ඉදන් හොදයි හොදයි ඔහොමම බැහැල බිමට එවිත් තැබිලි ගෙඩියත් අරන් එන්න අපි ඔෆිස් එකේ ඉදන් බොමු කිව්වලු.බිම බලද්දී පිනලු..අන්තිමට අරු තනියම ගුටි කන්න බැරි නිසා අපේ නමුත් හෙමින් පිනාට කිව්වා. බදාදා රැස්වීමේ ඉස්සරහටම අරන් කට්ටියවම මෙන්න තැබිලි හොරු කියල card එකකුත් දැම්ම..තව තියෙනවා පස්සේ කියන්නම්කො

    :baffled::baffled::P

    ඔන්න එක කාලයක් තිබ්බනේ සරත් පොන්සේකා මහත්තයයි මහින්ද මහත්තයි අතර ජනාධිපතිවරණයට තරග කරානේ.... ඉතිං අපේ පන්තියේ හිටියා කෙල්ලෙක් සදුනි කියල කියවනවා කියවනව ඉවරයක් නෑ.. ඉතිං අපේ ටොපා මේ කෙල්ලත් එක්ක කොහොමින් කොහෙම හරි ඔට්ටුවක් අල්ලලා ජනාධිපතිවරණයට.. ඉතිං ටොපා කියන්නේ මහින්ද දිනනව කියල.. කෙල්ල කියන්නේ සරත් පොන්සේකා මහතා දිනනවා කියල.. ඉතිං ඔට්ටුවේ විදියට පරදිනා කෙනා ඉස්කොලේ පොන්ඩ් එකට බස්සනවා... පොන්ඩ් එක කියන්නේ ඒක ජරා වලක් බං ... වතුර පල් වෙන... ඔන්න ඉතිං කොහොම හරි අපේ ටොපා දිනුම්.. දැං මූ කෙල්ල එනකං බලන් ඉන්නවා අල්ලලා පොන්ඩ් එකේ ඔබන්න... කෙල්ල දවස් දෙකක් ඉස්කෝලෝ ආවේ නෑ.. කෙල්ල දන්නවා අනිවා ටොපි ඒකිව උස්සල පොන්ඩ් එකේ ඔබනව කියල.. ඔන්න ඒ උච්චතම අවස්ථාව ආවේ.... ඉන්ටවල් එකේ කොහොම හරි ටොපා මේකිව උස්සන්න හදනව මේකි හැංගෙනවා. නැත්තං ටෙස් එකක් බදා ගන්නවා ... මොකක් හරි අන්තිමට කොහොම හරි අපේ ටොපා මේකිව උස්සං ගිහිං දැම්මනේ බං අර කුණු පොන්ඩ් එකට කකුල් දෙකින් බැස්සුව... චිකේයියා කුණු ගද ගහන පොඩ් එකේ දැං අර කෙල්ල.. පට්ට ආතල් එක... ඉතිං පට්ට නෝන්ඩිය අර කෙල්ලට... පව් බං ... ටොපා තමයි ටොපා

    ඉතිං ඊට පස්ස සේ අර කෙල්ලට මොකද උනේ කියල අහන්න එපා ... එකි සපත්තු දෙක ගලවල හොදල අතේ තමයි ගෙදර අරං ගියේ ...

    පව බං කෙල්ල. :oo::oo::rofl:

    සිරාවට අ කාලය තමඊ ජීවිතයේ තියෙනවා ලස්සනම කාලය.
    මේක10 වසරදී 2005 දී වෙච්ච සිද්දියක් දවසක් අපි 4 දෙනෙක් ඉස්කෝලේ cut පාරක් දාල පහුවදා මාට්ටු වැඩේ එදා මාඊ තව එකෙකුඉ ඇවිල්ල හිටියේ අනිත් උන් දෙන්න නැ sir ඇවිල්ල අරුඉ මාඊ පන්න්තියේ ඉස්සරහට ගෙනල්ල අත් දෙක මාරු කරලා උට මගේ කන් දෙකඊ මට උගේ කන් දෙකඊ අල්ලාගෙන උඩ පනින්න කිව්වනේ .....ලැජ්ජාවේ බෑ මුළු පන්තියම එවුන් හිනා වෙනවා උඩ පනිනකොට . sir ලග අඩි 3 විතර PVC බටයක් තියෙනවා හරියට උඩ පැන්නෙ නැත්නම් එකෙන් දෙනවා පුක රත් වෙන්න මාත් එක්ක හිටිය අනිත් එක මට වඩා කොටඊ මට හරියට උඩ පැන ගන්නත් බෑ මටත් වෙදුන හොද පාරවල් දෙක තුනක්. මතක් වෙනකොටත් හිනා බන් අ කාලේ .

    :P:P අනිත් උන් දෙන්නට මොකද වුනේ?
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    :P:P අනිත් උන් දෙන්නට මොකද වුනේ?[/QUOTE]

    එකෙක්ට තනියෙන් කන් දෙක අල්ලන් උඩ පනින්න දුන්න ..... අනිත් එකා මාටු උනේ නෑ sirta උව අමතක වෙන්න ඇති
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    ඔන්න 2009 පොසොන් එකට කස්ටිය හොල්මන් ගුහාවක් ගහන්න සෙට් උනා ඉතිං ගුහාව ගහල පොසොන් එකට කලින් දවසේ රෑ කස්ටිය නිදි මරාගෙන වැඩනේ.. අහල පහල ගෙවල් වලින් කෑම බීම ලැබිලා කස්ටිය පුල් වැඩ හොල්මන් ගුහාවට. දැං රෑ දොළහත් පහු උනා .. ඉතිං අහල පහල වතු වලට පැනල ගස් ගලව ගලව ගේනවා හොල්මන් ගුහාවේ ඈතුලය දාන්න.. ඉතිං ගස් මදි දැං අහල පහල.. බතිං අපේ ටොපා [සිරාම පොර ] කිව්වා මචං ගනින් අර මන්න පිහිය යමං පොඩ්ඩක් ටවුන් එක පැත්තට තැබිලි ගෙඩියක් වත් බීලා ගස් ටිකක් උගුල්ලන් එමු කියල.. ඉතිං අපේ නඩේ 12 විතර එක්ක ටවුන් එක පැත්තට ගියා .. දැං අපේ හතර පස් දෙනෙක්ගේ ඈගේ ෂර්ට් නෑ... ටොපා අතේ ගස් කපන්න තඩි මන්න පිහියක්.. දැං මේ උදේ 4 රට විතර කස්ටිය ටවුන් එක පැත්තට යනවා කුරැම්බා හොයා ගෙන අයියෝ සැලරි කිව්වලු... :lol::lol::lol::lol: දැං හිතපං රෑ 4ට කොල්ලෝ 12 විතර ෂර්ට් නැතුව පාරේ කුණුහරැප විද විද එකෙක් මන්න පිහියක් කරකව කරකව යනකොට දකින මිනිස්සු ට මොකද හිතෙන්නේ කියල... :shocked::shocked::shocked: බය හිතෙනව යකෝ.... දැං ඔන්න ටවුමට කිට්ටු වෙනකොට උදේ පාන්දර වැඩඩට යන්න ආපු මිනිස්සු එක්ස්පස් බස් හෝල්ට් එකේ ඉන්නවා දහයක් විතර.. අපේ ගැන් එක දැකල කස්ටිය පුල් හොල්මන්.. ඈයි යකෝ පිහි අරං පිස්සු හැදේ... ස්ටෑන්ඩ් එකේ රෑ තීවිල් කාරයෝ අපිව දැකල හිමීට තීවිල් අස්සේ හැංගෙනවා ... :lol::lol::lol::lol::lol::lol::lol: ඈයි බයයිනේ බං.... කස්ටිය එක්ක කුරැම්බ කඩන්න ගිහිං ඒපාර ස්ටෑන්ඩ් එකේ කොළ කැද කරත්තෙන් කුණු කෙල සමග උණු කොල කැද බීල තමයි ආයේ අවේ .... හොල්මන් ගුහාවේ වෙච්ච දේවල් පස්සේ කියන්නංකෝ ....

    adooo patttta ah....!!:D:D:D
     
    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    අපි අතරෙන් සදහටම නැති වෙලා තවමත් මලකදත් හොයාගන්න බැරි උන දනුක වෙනුවෙනුයි මේ කතාව.( ඒ කතාව මන් පස්සේ කියන්නම්)
    දනුක කියන්නේ පන්තියේ ඉදපු නාහෙට අහන්නේ නැති එක. පොඩ්ඩ ඇත්නම් තරහ යනවා උට. ඒ නිසා උත් එක්ක හිටියොත් වලි තම හැමදාම. දවසක් පොඩි දෙකට දනුක අපිට අවුරුද්දක් පහළ එකෙක් එක්ක වලියක් දාගෙන. ඉති plan කල මුට ගහන්න. කට්ටියම ඉස්කෝලේ ඉවර උනාම බස් හෝල්ට් එකට ගිහින් ගහමු කියල කතා උන. දන්නවනේ වලි කිව්වම කොච්චර උනත් සිංහයොත් හැන්ගේනවනේ. එත් අන්තිමට කට්ටියක් සෙට් උන දනුකට. හරි හවස ගහමු කිව්වා. අ කියන්න ඕනෙනේ මං ඉන්නේ trinco .ඉතින් ඒ දවස් වල කොටි කලබල නිසා හැමතැනම චෙක් පොයින්ට් . ඔය බස් හෝල්ට් එකට පහළිනුත් තිබ්බ චෙක් පොඉන්ට් එකක්. ඕක අපේ සිහියට අවේ නැහැ. කොහොමහරි ඉස්කෝලෙත් ඇරුන. උදේ 50 ක් විතර ගහමු කිව්වට හවස හිටියේ 10 ක් විතර. නිලන්ගයත් පැන්න බඩේ අමාරුවක් කියල. මාත් ගිය ඔන්න ඔහේ බලල එන්න කියල. යද්දී අරු ඉන්නවා බස් හෝල්ට් එකේ. වැඩේ ලේසි නැහැ. මුට ආරංචිය ගිහින් අපි ගහන්න යන්නේ කියල. මුගේ ඉන්නවා අපිට වැඩ සෙට් එක. දැන්නම් වීරයෝ ටික බය උන. එත් ඉතින් දනුකයට ගහගන්නමයි ඕනේ. ලගට ගියාම දැන් දනුකයි අරුයි කටින් කියවගන්නවා හොදට. අපිත් වලි මුඩ් එකෙන් ඉන්නවා. අනේ මෙන්න අර චෙක් පොන්ට් එකේ ඉදපු රාළහාමිලා 5 ක් ආවනේ ඔතනට. දැන්නම් ගැහෙනවා .එයි මොකද තොපි රණ්ඩු වෙනවද??දෙන්නෙක් තුන් දෙනෙක් මාරු වෙන්න හැදුව විතරයි එකෙක්වත් කොහෙවත් යන්නේ නැහැ. එනවා කට්ටියම පෝලිමේ පොඉන්ට් එකට කිව්වා.දැන් ඉතින් කට්ටියම යනවා හිරකාරයෝ වගේ පෝලිමේ...එතනට ගියාට පස්සේ අ දැන් කියපන් මොකද රණ්ඩුව...එකෙක් හාත් නැහැ හුත් නැහැ...අපේ දනුකය දිහා බලල එක රාළහාමි කෙනෙක් මු තම වලියේ මුල වගේ..පෙන්නේ නැද්ද ඇස දෙකේ රතු පට කියල අරුන්ගේ වලිය දාගත්තේ එකවත් අරන් මුගේත් ඇස රතු වෙලා කියද්දීම මෙන්න අර එහා පැත්තේ වලි කොල්ල අනේ නැහැ රාළහාමි අපි හොද යාලුවෝ මේ නිකන් කතා කර කර හිටිය කියල දනුකයාගේ කරේ අතකුත් දැම්ම. රාළහාමිලට තේරුණා අ එහෙමද කියද්දී දනුකයත් ඔව් රාළහාමි අපි මේ නිකන් කතා කර කර හිටිය කිව්වා.රාළහාමි කෙනෙක් අපේ පෙත්තට හැරිලා ඇත්තට මුන් දෙන්න කතා කර කරද හිටියේ..කිව්වම අපිත් ඔව් sir කිව්වා..ඊට පස්සේ මෙන්න රාළහාමි කෙනෙක් අහනව උන් දෙන්න කතා කරද්දී උබල මොකටද වට උනේ එහෙනම් කියල. දැන් දීපන්කො උත්තර. කට්ටිය කටවහන් ඉද්දි රාළහාමි දනුකයි අරුවයි පෙන්නලා උබල දන්නවද මුන්ව නරක් කරන්නේ උබල.මුන් වලියට කතා කලාම උබල එන නිසයි මුන් චන්ඩි වෙන්නේ. ඉදහල්ලකෝ උබලට පාඩමක් උගන්නනන කියල අරුන් දෙන්නට උබල දෙන්න ගෙවල් වල පල කිව්වා. අපිටත් පොඩි සැනසීමක් අව දැන් අපිටත් යන්න කියයි කියල. අරුන් දෙන්න ටික දුරක් යද්දීම අපේ පත්තට හැරුණු රාළහාමි දැන් තොපි ඔක්කොම ගහපිය මෙතන දන කිව්වා. කට්ටිය මුනට මුණ බල ගත්ත. වැදලා කිව්වා අනේ අයි වලි වලට යන්නේ නැහැ රාළහාමි කියල කෝ මේ යක අහන්නේ නහෙනේ. අන්තිමට පාරේ ඉතින් දන ගහන හිටිය.පාරේ යන උන් බලන් යනවා හිනා වේවි..අනේ පැය බාගයක් විටර දන ගහන ඉදල ගෙදර ගියාම අම්මට news එක ගිහින්. හොද එවලින් අහගත්තා කියමුකෝ. ඉ ලග දවසේ ඉස්කෝලේ ගියාම අනේ පිනා සතියක් අපේ අනති තහනම් කරලා....ඉතින් අතල් එකේ සතියක් ගෙදර හිටිය
    එදා දනුකත් එක්ක හිතේ ලොකු තරහක් ඇති උනාට අද ඒ වගේ මතකයක් දුන්නු උබට පින්..උබට නිවන් සුව මචන්...
    trinco මුදු ගියපු කොල්ලෙක්වමෙසතියකට කලින් මුස්ලිම් උන් 6 දෙනෙක් මුහුදේදී ගහල මාරුව. තම body එක හම්බෞනෙත් නැහැ. ඒ තම අපේ සදාදර දනුක....නිවන් සුව ඔබට
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මචන්ලා මට කතා 2 තියනවා දාන්න :cool::cool::cool:

    1 කතාව කියන්නම්:rofl:

    මන් o/l කලේ 2004. මන් මචංල school එක deputy head prefect කෙනක්.දවසක් අපෙ එකක් පිනාගේ කාමරේට රතින්න කරලක් දැම්ම
    මු එක දල අනිට් කරල් සේරම මට දීල මු පැනල දිව්වා.මග සාක්කු 2 දැන් රතින්න ටික.පින එක පාරට අවිට් මග නම කියල මෙහා එන්න කව්ද එකක් කාමරට රතින්න දල කියල school එක වට මවට් අරන් අවිද්නවා රතින්න දාපු එක හොයන්න..මගේ බොක්ක රත් වෙලා උන්න.පින දන්නේ නැනේ ඉතිරි ඒවා මන් ගාව කියල..දාපු එක බලන් හිනා වැවී ඉන්නවා.:baffled:

    2 කතාව.

    මේ කටවට් අප පිනාගේ එකක්
    ලොක්ක school එකට එන්න cab එකකින්.දවසක් අපේ සෙට් එක පිනාගේ cab එක හුලන් අරින්න plan කලේ. එතින් දැන් අපි සේරම ගමට සෙට් වල ඉද්ද මන් දැක්ක පිනා .එනවා.අපි දතුන් දනක් මාරු උන.එට් රුක්ෂාන් කියල එකක් ඉතිරි උන..උ දන්නේ නේ පින එන එක..මු හුලන් අරින ගමන් කියනවා මචන් බලපන් ලොක්ක එනවද කියල..පිනා කියපි ඔව් මචන් උඹලාග ලොක්ක අවිට් ටාම ඉන්න කියල.අරුට පොලව පාලන යන්න හිතන්න ඇති.cab එක හුලන් නැනේ.පිනට මල පැනල උඹ කටින් පිඹල හරි මේකට හුලන් ගහපිය කිව්වා.:growl:මුට දැන් කදුලුත් එන්න වග:(ේ.මොන උනත් අපේ එක්කනේ අපි සේරම ගිහින් ලොක්කගන් සමව ඉල්ලුව.

    :cool:
    මොන උනත් පින එල බන්.මගේ love :love: එක අනන්ටවට් school එක teachers ලට මාට්ට උන..පින මට අඩගහල කියනවා යකෝ loveේ කරපන් shape එක කටවට් අහුවන්න නැතිව කියල,දවසක් මග letter එකක් අහු වෙලා එක පින ගාවට ගිය.ලොක්ක මට කතා කරලා letterඑක දුන්න බන්.මේවා පරිස්සමට කරපන් කියල අපේ සෙට් එකත් එක්ක මාර ෆිට්.දවසක් වන school එකක කොල්ල ටිකක් අපිට ගහන්න අව..පින අවිට් කිව්වා උඹල අරුන්ට පන්න පන්න ගහපල්ලා කියල
    අපිට් දුන්න එලටම.

    :D:D:D:D
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සර් මම අඹ ගහේ

    සර් මම අඹ ගහේ

    මේ තවත් අපේ ටොපා ගේ කතාවක් .... ඉතිං 2008 A/L කාලේ අපේ පංතිය ඉස්සරහ ටිකක් උස අඹ ගහක් තිබුණා... අඹ එන කාලෙට මේකේ අඹ ගෙඩි ආවම අහල පහල හැමෝමයි අපේ පංතියේ අයයි හොරගල් අහුලනවා මේ අඹ ගහට.. ඒකට අපේ පංතියේ කෙල්ලේ .. යන්තං අඹ ගැට දෙකක් තුනක් ආවහම අඹ කඩපංකො කියල ​අපේ ගැන් එක අමාරැවේ දානව... ඉතිං සෙල්ලං නෑ මුන් අඹ කන්න අඹ අච්චාරැ දාන්න ලුණු , මිරිස් කුඩු ​එහෙම එකට දාගෙන මික්ස් කරල අරං එනවා... ආතල් එකනේ .... ඉතිං ඔන්න එක දවසක් අන්තිම පීරියඩ් එකේදී කස්ටිය අඹ කන්න ලැස්ති උනා... අඹ ගහේ අතු ගොඩක් අපේ පංතියේ වහල පැත්තට තියෙන්නේ..දැං කවුද ගහට නගින්නේ වෙන කවුද අපේ ටොපා තමයි නගින්න ඉදිරිපත උනේ... සපත්තු දෙක ගලවලා ඩෙස් එක යටට දාලා පොර ගියා ගහ යටට... එකයි දෙකයි තුනයි මූ ගහ උඩ... දැං මූ අඹ ගහ හොලවනවා හෝ ගාලා ... අඹ ගෙඩි වහලට වැටෙනවා සූ ගාලා.. අපි අඹ අහුලනවා හෝ ගාලා ... හුටා මෙන්න බොලෝ පිනා මේ පැත්තට එනවා ඇත පේනවා... මුකුත් නෑ කස්ටියට උන් හිටි තැන් අමතක උනා... හැමෝම දිව්වා පංතියට . ඒත් ටොපා නෑ... අපි ටොපාට කෑ ගැහුවා පිනා එනවා බැහැපං ටක් ගාලා කියල.. නැග්ග ස්පීඩ් එකට බහින්න බැහැ යකෝ... කියල දැං මොකෑ කරන්නේ මූ ගහේ තව ටිකක් උඩට නැග්ගත... දැං පිනා අපේ පංතියේ ... මේ පීරියඩ් එකේ මොනවද තියෙන්නේ ඔහේලට ... අපි ඉතිං මොකුත් නොවුන ගානට චිත සර්. කෝ මිස් ... ඈවිත් නෑ.. එහෙනං ගන්න චිත පොත් කියල පිනා දැං අපේ පංතියේ.. ටොපා අඹ ගහේ... ඈතිනේ ආතල් එක.. දැං අඹ සුවද පංතියා පුරා රැව් පිලි රැව්දෙනවා... අනේ ඉතිං දන්නෝ දනිති ටොපා අඹ ගහේ විනාඩ් 45 ක්.. පීරියඩ් එකේ ඉවරවෙන බෙල් එක ගැහුවම පිනා ගියාට පස්සේ මෙන්න මූ බහිනව අත පය හූරගෙන ගහ ගිදේ ලිස්සගෙන බිමට ආවා.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    අපි අතරෙන් සදහටම නැති වෙලා තවමත් මලකදත් හොයාගන්න බැරි උන දනුක වෙනුවෙනුයි මේ කතාව.( ඒ කතාව මන් පස්සේ කියන්නම්)
    දනුක කියන්නේ පන්තියේ ඉදපු නාහෙට අහන්නේ නැති එක. පොඩ්ඩ ඇත්නම් තරහ යනවා උට. ඒ නිසා උත් එක්ක හිටියොත් වලි තම හැමදාම. දවසක් පොඩි දෙකට දනුක අපිට අවුරුද්දක් පහළ එකෙක් එක්ක වලියක් දාගෙන. ඉති plan කල මුට ගහන්න. කට්ටියම ඉස්කෝලේ ඉවර උනාම බස් හෝල්ට් එකට ගිහින් ගහමු කියල කතා උන. දන්නවනේ වලි කිව්වම කොච්චර උනත් සිංහයොත් හැන්ගේනවනේ. එත් අන්තිමට කට්ටියක් සෙට් උන දනුකට. හරි හවස ගහමු කිව්වා. අ කියන්න ඕනෙනේ මං ඉන්නේ trinco .ඉතින් ඒ දවස් වල කොටි කලබල නිසා හැමතැනම චෙක් පොයින්ට් . ඔය බස් හෝල්ට් එකට පහළිනුත් තිබ්බ චෙක් පොඉන්ට් එකක්. ඕක අපේ සිහියට අවේ නැහැ. කොහොමහරි ඉස්කෝලෙත් ඇරුන. උදේ 50 ක් විතර ගහමු කිව්වට හවස හිටියේ 10 ක් විතර. නිලන්ගයත් පැන්න බඩේ අමාරුවක් කියල. මාත් ගිය ඔන්න ඔහේ බලල එන්න කියල. යද්දී අරු ඉන්නවා බස් හෝල්ට් එකේ. වැඩේ ලේසි නැහැ. මුට ආරංචිය ගිහින් අපි ගහන්න යන්නේ කියල. මුගේ ඉන්නවා අපිට වැඩ සෙට් එක. දැන්නම් වීරයෝ ටික බය උන. එත් ඉතින් දනුකයට ගහගන්නමයි ඕනේ. ලගට ගියාම දැන් දනුකයි අරුයි කටින් කියවගන්නවා හොදට. අපිත් වලි මුඩ් එකෙන් ඉන්නවා. අනේ මෙන්න අර චෙක් පොන්ට් එකේ ඉදපු රාළහාමිලා 5 ක් ආවනේ ඔතනට. දැන්නම් ගැහෙනවා .එයි මොකද තොපි රණ්ඩු වෙනවද??දෙන්නෙක් තුන් දෙනෙක් මාරු වෙන්න හැදුව විතරයි එකෙක්වත් කොහෙවත් යන්නේ නැහැ. එනවා කට්ටියම පෝලිමේ පොඉන්ට් එකට කිව්වා.දැන් ඉතින් කට්ටියම යනවා හිරකාරයෝ වගේ පෝලිමේ...එතනට ගියාට පස්සේ අ දැන් කියපන් මොකද රණ්ඩුව...එකෙක් හාත් නැහැ හුත් නැහැ...අපේ දනුකය දිහා බලල එක රාළහාමි කෙනෙක් මු තම වලියේ මුල වගේ..පෙන්නේ නැද්ද ඇස දෙකේ රතු පට කියල අරුන්ගේ වලිය දාගත්තේ එකවත් අරන් මුගේත් ඇස රතු වෙලා කියද්දීම මෙන්න අර එහා පැත්තේ වලි කොල්ල අනේ නැහැ රාළහාමි අපි හොද යාලුවෝ මේ නිකන් කතා කර කර හිටිය කියල දනුකයාගේ කරේ අතකුත් දැම්ම. රාළහාමිලට තේරුණා අ එහෙමද කියද්දී දනුකයත් ඔව් රාළහාමි අපි මේ නිකන් කතා කර කර හිටිය කිව්වා.රාළහාමි කෙනෙක් අපේ පෙත්තට හැරිලා ඇත්තට මුන් දෙන්න කතා කර කරද හිටියේ..කිව්වම අපිත් ඔව් sir කිව්වා..ඊට පස්සේ මෙන්න රාළහාමි කෙනෙක් අහනව උන් දෙන්න කතා කරද්දී උබල මොකටද වට උනේ එහෙනම් කියල. දැන් දීපන්කො උත්තර. කට්ටිය කටවහන් ඉද්දි රාළහාමි දනුකයි අරුවයි පෙන්නලා උබල දන්නවද මුන්ව නරක් කරන්නේ උබල.මුන් වලියට කතා කලාම උබල එන නිසයි මුන් චන්ඩි වෙන්නේ. ඉදහල්ලකෝ උබලට පාඩමක් උගන්නනන කියල අරුන් දෙන්නට උබල දෙන්න ගෙවල් වල පල කිව්වා. අපිටත් පොඩි සැනසීමක් අව දැන් අපිටත් යන්න කියයි කියල. අරුන් දෙන්න ටික දුරක් යද්දීම අපේ පත්තට හැරුණු රාළහාමි දැන් තොපි ඔක්කොම ගහපිය මෙතන දන කිව්වා. කට්ටිය මුනට මුණ බල ගත්ත. වැදලා කිව්වා අනේ අයි වලි වලට යන්නේ නැහැ රාළහාමි කියල කෝ මේ යක අහන්නේ නහෙනේ. අන්තිමට පාරේ ඉතින් දන ගහන හිටිය.පාරේ යන උන් බලන් යනවා හිනා වේවි..අනේ පැය බාගයක් විටර දන ගහන ඉදල ගෙදර ගියාම අම්මට news එක ගිහින්. හොද එවලින් අහගත්තා කියමුකෝ. ඉ ලග දවසේ ඉස්කෝලේ ගියාම අනේ පිනා සතියක් අපේ අනති තහනම් කරලා....ඉතින් අතල් එකේ සතියක් ගෙදර හිටිය
    එදා දනුකත් එක්ක හිතේ ලොකු තරහක් ඇති උනාට අද ඒ වගේ මතකයක් දුන්නු උබට පින්..උබට නිවන් සුව මචන්...
    trinco මුදු ගියපු කොල්ලෙක්වමෙසතියකට කලින් මුස්ලිම් උන් 6 දෙනෙක් මුහුදේදී ගහල මාරුව. තම body එක හම්බෞනෙත් නැහැ. ඒ තම අපේ සදාදර දනුක....නිවන් සුව ඔබට

    kari hambayo,, thambiyo gahala maranakan umbalage patte un balan htyada oi :angry::angry::angry::angry:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    mama iskole yana kale fun ekata kellekwa yalu karagena hitiya. eyage nama anoma. dawasak amma thaththa nathi wele mama anomawa gedarata ekkan awith eyath ekka full fun ekak gaththa. mama eyage pettiya kaduwe mage room eke.

    dan anoma ruwan kiyala kollek kasada bandalai inne. anomata dan babala dennek innawa.

    උබ ඒ කැඩුවෙ මිටියෙන් ගහලද? මම හිතන්නෑ උබට එච්චර හරියක් කරන්න පුලුවන් වෙයි කියල...:lol::lol:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ***

    මේක වුනේ A/L කරන කාලේ. A/L විභාගේ ළං වෙලා කට්ටිය ඉස්කෝලේ යන්න හොරයි නේ. Maths එකේ හිටපු එක කොල්ලෙක් එකාගේ යාලුවට msg එකක් යවලා හෙට ඉස්කෝලේ එනවද කියලා . ඔහොම msg දෙක තුනක් යවලා අන්තිමට එහෙනං හෙට ඉස්කෝලේ වරෙන් Take Care කියලා ගහලා යවලා. ඊට පස්සේ මේකා අනිත් දවසේ ඉස්කෝලේ ඇවිත් අහනවලු "අඩේ මොකෝ බං ඊයේ අන්තිමට msg එකේ ටකේ කරේ(Take care) කියල ගහල එව්වේ?":eek::eek::eek: කියලා.

    ;) ;)

    අනේ මට ඉස්සෙල්ලම මගේම කියල ෆෝන් එකක් හම්බෙද්දී මන් campus එකේ 2nd year machan:lol::lol::lol:[/QUOTE]

    PaTta MaChAn
     
    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    මචන්ලා මට කතා 2 තියනවා දාන්න :cool::cool::cool:

    1 කතාව කියන්නම්:rofl:

    මන් o/l කලේ 2004. මන් මචංල school එක deputy head prefect කෙනක්.දවසක් අපෙ එකක් පිනාගේ කාමරේට රතින්න කරලක් දැම්ම
    මු එක දල අනිට් කරල් සේරම මට දීල මු පැනල දිව්වා.මග සාක්කු 2 දැන් රතින්න ටික.පින එක පාරට අවිට් මග නම කියල මෙහා එන්න කව්ද එකක් කාමරට රතින්න දල කියල school එක වට මවට් අරන් අවිද්නවා රතින්න දාපු එක හොයන්න..මගේ බොක්ක රත් වෙලා උන්න.පින දන්නේ නැනේ ඉතිරි ඒවා මන් ගාව කියල..දාපු එක බලන් හිනා වැවී ඉන්නවා.:baffled:

    2 කතාව.

    මේ කටවට් අප පිනාගේ එකක්
    ලොක්ක school එකට එන්න cab එකකින්.දවසක් අපේ සෙට් එක පිනාගේ cab එක හුලන් අරින්න plan කලේ. එතින් දැන් අපි සේරම ගමට සෙට් වල ඉද්ද මන් දැක්ක පිනා .එනවා.අපි දතුන් දනක් මාරු උන.එට් රුක්ෂාන් කියල එකක් ඉතිරි උන..උ දන්නේ නේ පින එන එක..මු හුලන් අරින ගමන් කියනවා මචන් බලපන් ලොක්ක එනවද කියල..පිනා කියපි ඔව් මචන් උඹලාග ලොක්ක අවිට් ටාම ඉන්න කියල.අරුට පොලව පාලන යන්න හිතන්න ඇති.cab එක හුලන් නැනේ.පිනට මල පැනල උඹ කටින් පිඹල හරි මේකට හුලන් ගහපිය කිව්වා.:growl:මුට දැන් කදුලුත් එන්න වග:(ේ.මොන උනත් අපේ එක්කනේ අපි සේරම ගිහින් ලොක්කගන් සමව ඉල්ලුව.

    :cool:
    මොන උනත් පින එල බන්.මගේ love :love: එක අනන්ටවට් school එක teachers ලට මාට්ට උන..පින මට අඩගහල කියනවා යකෝ loveේ කරපන් shape එක කටවට් අහුවන්න නැතිව කියල,දවසක් මග letter එකක් අහු වෙලා එක පින ගාවට ගිය.ලොක්ක මට කතා කරලා letterඑක දුන්න බන්.මේවා පරිස්සමට කරපන් කියල අපේ සෙට් එකත් එක්ක මාර ෆිට්.දවසක් වන school එකක කොල්ල ටිකක් අපිට ගහන්න අව..පින අවිට් කිව්වා උඹල අරුන්ට පන්න පන්න ගහපල්ලා කියල
    අපිට් දුන්න එලටම.

    :D:D:D:D

    Sirada? :oo::oo:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මේක නම් මට ජීවිතේට අමතක නොවෙන සිද්දියක්. මෙන්න මේකයි කතන්දරේ. අපි A/L කරන අවුරුද්ද. අපේ ප්‍රින්සිපල් පොඩි ලෙඩක් දාගෙන යන්න උනා වෙන ඉස්කොලෙකට. අපිනම් ඕවට නෑ ඕං....:yes::yes: ඉතින් ඔන් නව විදුහල්පිති ආවා. පිලිවෙලකට අදින පිලිවෙලකට වැඩ කරන වැදගත් මහත්මයෙක්.. හැබැයි කලින් ආමි එකේ ඉදල තියෙනනෙ. කොහොම හරි අපි 13 C පංතියෙ හිටියෙ. අපිට තිබුන කල්ලියක් 5හේ කල්ලිය කියල. ඉස්කොල සිද්දවෙන් ඕනම දේකට අපිව තමයි මාට්ටු වෙන්න. අනිතිම පේලියෙ ඉන්න 5දෙනා. ඔන්න කථාව. දිනය පොහොද දිනයකි. සැවොම සිල් ගන්න ඔනෙ කියල විදුහල්පතු තුමා නියොග කලා. ඔන්න ඉතින් කට්ටිම සිල්රෙදි එහෙම දාගෙ ඉස්කොලෙ ආව. හැබැයි අපි 5දෙනා වෙනද වගේ නිකන්ම ආව. ඇවිල්ල කැරකි කැරකි ඉන්නව. කට්ටිය ප්‍රධාන ශාලාවෙ සිල් අරගෙන. පිනාට ආරච්වෙල කොල්ලො සෙට් එකක් ඇවිද ඇවිද ඉන්නව කියල. මෙන් බොලේ ටිකකින පිනයි කාලගුණෙයි අහ් කියන්න අමතක උනානෙ කාලගුනේ කියන්නෙ අපේ නියොජ්‍ය විදුහල්පති තුමෙක්ට.. දෙන්න දෙපැත්තෙන් වට කලා. ප්‍රින්සිපල්ගෙ අතේ පොඩි:no: උන බටයක්... හුටා දැන් මොකද කරන්නෙ. දුවන්න පුලුවන් කට්ටිය දිව්වා හතරවටේ. ප්‍රසාද්ව අහුවුනා. කිසි ඇහිල්ලක් බැලිල්ලක්නැතුව අර උන බටෙන් ගැහුව. ගහපු ගමන් කෙල්ලගෙ අතින් ලේ පැන්න. :yes: මට තරු පෙනුන. මාව අහුවුනොත් කොටු මස් කරනව කියල දන්නව. අනිත් උන් දුවල. මම පැන්න තාප්පෙන් එලියට. දැන් යනව පාරදිගේ. අම්මට සිරි මේන් අපේ ගරු විදුහල්පති එනව මෝටර් සයිකෙලේ අර උන බටෙත් අමෝරාගෙන. :shocked::shocked::shocked: ඇන් නම් අහුවුනොත් මාව එල්ලනව... දැන් ඉතින් කරන්න දෙයක් ඇත්තෙම නෑ...:no::no: දෙයියො මගෙ මුන බැලුව. මෙන්න එනව 135 බස් එක. හුරේ.... කොල්ල නැග්ග බස් එකට. බැස්ස 4කනුවෙන්. හිමීට අයෙත් ස්ටේශන් එක පැත්තෙන් එනව ඉස්කොල් පැත්තට. ආයෙත් පැන්න තාප්පෙන් ඇතුලට. ඉස්සෙල්ලාම ගියා ප්‍රසාදය හොයන්න. යනකොට ඉන්නව කොල්ල බෙහෙත් දාල Office එකේ. මු මාව දැක්ක විතරයි යකො ඉක්මනට පලයන් සිල්ගන්න තැනට කියල කිව්වා. මම ඇහුව ඇයි කියල. නෑ උබව අල්ලන්න ප්‍රින්සිපල් පාරෙ යන්න බයිසිකල් කාරයෙක්ව නවත්තගෙන් ඒකෙ නැගල පාර පැත්තට ගියා කිව්වා. :lol::lol::lol: මාත් ඉතින් හා කියල කෙලින්ම දිව්වා සිල් ගන්න තැනට. ඒ වෙනකොට කට්ටිය දානෙත් ගන්නවා.....:confused:
     
    :lol::lol::lol: maara pinek ne:lol::lol: