පාසල් ජීවිතය පළමු දිගහැරුම.......

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Captain ජැක් ස්පැරෝ;11314147 said:
    දෙවනි කතාව දැනට ලියමින් පවති...
    ඉක්මනින් ලබාදීමට අදහස් කරනවා........

    :cool: අළුත් ත්‍රෙඩ් එකක දාන්න හොඳේ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනෙ යකෝ තොට වෙලා තියෙන දේවල්....
    මං හිතන්නෙ බොහෝ විට උඹගෙ මොලේ පෑදෙන්ඩ ඇත්තෙ අර වට පෝරියල් එක සෙට් උනාට පස්සෙ වෙන්ඩ ඇති... :lol:
    උඹට සුභපැතුම් බොස්... දිගටම ලියපං... මාර ඉන්ටරෙස්ටිං කථාවක්.. මං හිතන් හිටියෙ කථාවෙ අන්තිමට පියුමි ආයෙ උඹට හම්බෙයි කියලා:(
    ( මෙහ් මතකද මං දවසක් තොට කිව්වා කැපා මුස්ලිම් ලු කියලා ... බලපං මේ කථාවෙත් මුස්ලිම් එකෙක් ඉන්නවා ) ලොල්....:lol:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    එදා මට තරහ ගියෙත් ඕක නිසා බන්....
    තැන්ක්ස් මචන් රෙප් වලට සහ කොමන්‍ටුවට........

    අනිවා දිගටම ලියනවා.........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Captain ජැක් ස්පැරෝ;11491362 said:
    එදා මට තරහ ගියෙත් ඕක නිසා බන්....
    තැන්ක්ස් මචන් රෙප් වලට සහ කොමන්‍ටුවට........

    අනිවා දිගටම ලියනවා.........
    එදා තොට තරහා ගියා ?
    8.gif
    මං දන් නෑ නෙ එහෙම සීන් එකක්.. අපරාදෙ දන්නවා නං තව ටිකක් ඉන්නවා.. :rofl::rofl:

    එළ එළ :D
    11.gif
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    එදා තොට තරහා ගියා ?
    8.gif
    මං දන් නෑ නෙ එහෙම සීන් එකක්.. අපරාදෙ දන්නවා නං තව ටිකක් ඉන්නවා.. :rofl::rofl:

    එළ එළ :D
    11.gif
    මට ගොඩාක් තරහා ගියා........
    මම උඹට හම්බානක බැන්නා...........

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Captain ජැක් ස්පැරෝ;11491435 said:
    මට ගොඩාක් තරහා ගියා........
    මම උඹට හම්බානක බැන්නා...........

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :shocked::shocked: කව්රුවත් මට කිව්වෙ වත් නෑ නෙ...
    තෝ කාට හරි කියලවත් යන්ඩ එපැයි... බැන්නා කියලා කියපං කියලා.. :rofl::rofl:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :shocked::shocked: කව්රුවත් මට කිව්වෙ වත් නෑ නෙ...
    තෝ කාට හරි කියලවත් යන්ඩ එපැයි... බැන්නා කියලා කියපං කියලා.. :rofl::rofl:
    මට අමතක වුනා බන් කියලා යන්න.........
    සොරි ඈ............
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :rolleyes::rolleyes::rolleyes:
    මටත් උනේ ඔය වගේම එකක් තමයි බන්
    ඕව ගනන් ගන්න් එපා කෙල්ලො හරිම චපලයි බන්
    පුලුවන්නම් මගෙ කතාවත් කියවලම බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?p=10911400#post10911400
    තැන්ක්ස් මචන් කොමන්‍ටුවට........
    දැන් මම මේ උඹේ කතාව කියවන්න හදන්නේ...........