මමත් හිතනවා මම හරි දේ තමයි කරේ කියලා.bro... u did the right thing.....
තැන්ක්ස් මචන්...අඩෝ කැපා සිරා මචන්,මාර පහර
ඇඩෙනවා,නියමෙට ලියලා තියෙනවා..
දිගටම ලියමුලු
රෙප් බෑලු![]()
Captain ජැක් ස්පැරෝ;11314147 said:දෙවනි කතාව දැනට ලියමින් පවති...
ඉක්මනින් ලබාදීමට අදහස් කරනවා........
අළුත් ත්රෙඩ් එකක දාන්න හොඳේ..ඔව් මචෝ..♥-Aurora-♥;11314163 said:අළුත් ත්රෙඩ් එකක දාන්න හොඳේ..



එදා මට තරහ ගියෙත් ඕක නිසා බන්....අනෙ යකෝ තොට වෙලා තියෙන දේවල්....
මං හිතන්නෙ බොහෝ විට උඹගෙ මොලේ පෑදෙන්ඩ ඇත්තෙ අර වට පෝරියල් එක සෙට් උනාට පස්සෙ වෙන්ඩ ඇති...
උඹට සුභපැතුම් බොස්... දිගටම ලියපං... මාර ඉන්ටරෙස්ටිං කථාවක්.. මං හිතන් හිටියෙ කථාවෙ අන්තිමට පියුමි ආයෙ උඹට හම්බෙයි කියලා
( මෙහ් මතකද මං දවසක් තොට කිව්වා කැපා මුස්ලිම් ලු කියලා ... බලපං මේ කථාවෙත් මුස්ලිම් එකෙක් ඉන්නවා ) ලොල්....
එදා තොට තරහා ගියා ?Captain ජැක් ස්පැරෝ;11491362 said:එදා මට තරහ ගියෙත් ඕක නිසා බන්....
තැන්ක්ස් මචන් රෙප් වලට සහ කොමන්ටුවට........
අනිවා දිගටම ලියනවා.........


මට ගොඩාක් තරහා ගියා........එදා තොට තරහා ගියා ?මං දන් නෑ නෙ එහෙම සීන් එකක්.. අපරාදෙ දන්නවා නං තව ටිකක් ඉන්නවා..![]()
එළ එළ![]()
![]()
Captain ජැක් ස්පැරෝ;11491435 said:මට ගොඩාක් තරහා ගියා........
මම උඹට හම්බානක බැන්නා...........
![]()
![]()
![]()
![]()
![]()
![]()

කව්රුවත් මට කිව්වෙ වත් නෑ නෙ...




මට අමතක වුනා බන් කියලා යන්න.........කව්රුවත් මට කිව්වෙ වත් නෑ නෙ...
තෝ කාට හරි කියලවත් යන්ඩ එපැයි... බැන්නා කියලා කියපං කියලා..![]()
තැන්ක්ස් මචන් කොමන්ටුවට........
මටත් උනේ ඔය වගේම එකක් තමයි බන්
ඕව ගනන් ගන්න් එපා කෙල්ලො හරිම චපලයි බන්
පුලුවන්නම් මගෙ කතාවත් කියවලම බලපන්
http://www.elakiri.com/forum/showthread.php?p=10911400#post10911400