පාසල් දැරිය මව් පදවිය ලබයි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගමයා;15858909 said:
    samahara kellan pregnant unata bada loku wenne ne nethilu :P
    :lol::lol::lol::lol:
    ආශ්චර්යය

    ළමයා ලොකු වෙනකොට බඩ ලොකු වෙන්නෙ නැතුව පුකද බං ලොකු වෙන්නෙ..? :dull:

     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේක Illegal ලංකාවේ Consent Age එක 16 යයි. එතකොට 16 අඩු කෙනෙක් සමග වැඩිහිටියෙක් (16 හෝ ඊට වඩා වැඩි) ලිංගික සම්බන්ධාවක් පැවැත්වීම Statutory Rape එකක් හැටියටයි ගණන් ගන්නේ. කොල්ලෙක් වුනත්, කෙල්ලෙක් වුනත් මේක වළංගු වෙන්න ඔනේ නමුත් ලංකාවේ බාළ වයස්කාර කොල්ලෝ සමග sex කරන වැඩිහිටි ගෑණුන්ට (16 හෝ ඊට වඩා) දැඩි දඩුවම් හම්බ වෙන්නේ නෑ. නීතියේ තියෙන දෙබිඩි ස්භාවයයි මේක.



    1995, අංක 22 දරණ පනතේ 363(e) එකට අනුව මේක නීති විරෝධියි. නමුත් මුස්ලිම් එවුන්ට මේක වළංගු නෑ බැදලා නම්.
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol::lol::lol::lol:
    ආශ්චර්යය

    ළමයා ලොකු වෙනකොට බඩ ලොකු වෙන්නෙ නැතුව පුකද බං ලොකු වෙන්නෙ..? :dull:

    :lol:ඔය කිව්වෙ:oo:

    දැන් ගොඩක් කෙල්ලොන්ගෙ කොහොමත් වැඩිය වෙනසක් පේන්න නැ තමයි මොකො ගොඩක් එවුන්ගෙ බඩ දැක්කම් හිතන්නෙ ලමයෙක් ලැබෙන්න ඉන්න්වා කියලා:baffled: බස් එකකදි උනත් සීට් එක දෙන්න යද්දි ටිකක් ප්‍රවෙසම් වෙන්න ඔනෙ :rofl:

     

    drndabare

    Member
    Dec 10, 2011
    7
    0
    0
    ඕක මොකක්ද මම පානදුරේ කේතුමතී එකේ වැඩ කරන කාලේ අවුරුදු 14 ගැනු දරුවෙකුට ළමයෙක් හම්බුනේ, ඒ විතරක්ද ඒ දරුවාගේ අම්මට ඒ දරුවා ලැබිලා තියෙන්නේ අම්මට වයස 13 දී. ඔන්න ලංකාවේ තත්වය :no: