පාසල් දැරිය මව් පදවිය ලබයි
ගාල්ල ප්‍රදේශයේ පාසලක 15 හැවිරිදි පාසල් සිසුවියක් දරු උපතක් සිදුකර තිබේ.
ඉකුත් 06 වැනිදා ගාල්ල මහ මෝදර රෝහලේදී මෙම දරු ප්‍රසූතිය සිදුව ඇතැයි පොලීසිය පවසයි.
එකී පාසල් දැරිය බඩේ කැක්කුමක් ඇති බව පැවසීමෙන් පසු රෝහලට ගොස් පරික්ෂා කර බැලීමේදී හෙළිව ඇත්තේ ඇය ගැබ්ගෙන බව යැයි පොලීසිය කියයි.
ගාල්ල වංචාවල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු සමග ඇති කර ගත් ප්‍රේම සබඳතාවයක ප්‍රතිඵලයක් මත අදාළ පාසල් සිසුවිය ගැබ්ගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය කියයි.
Source : adaderana

Last edited: